Geeth
2.6K posts


@Starlink Mr @elonmusk you chosen wrong franchise in Sri Lanka
Starlink would have thriving internet service provider in whole Sri Lankan telecommunications industry.
Singer Sri Lanka a controlled by dumb politician and corrupt individual.
@DhammikaPerera_
@Starlink
@Tesla
@adaderana
English

@DinethJeewaka @IndianGems_ Recently ? Uba jeppekda ? Indian unwa ashraya karala balapan mulinma unge quality ekai apei wenasa. Buruwek wage hodata thiyena feed eka haanne
Filipino

@IndianGems_ I'm a Sri Lankan. Yes most of Colombo areas are well maintained. But it's not the same in everywhere. I'm not degrading my country. Never. But, we have to be realistic. Nevertheless, I see a great change in people's attitude recently. Doing what they can to contribute to the
English

@ReheAryan @WhateverVishal In srilanka we residents dont clean, we ve got companies hired and council
English

@WhateverVishal I believe we should make law that literally forces every citizen to clean the streets in their cities. The amount of garbage is so much that it will require all of us to clean it, moreover once we have to clean the mess we will not litter and country would be much cleaner.
English

We give loan to These people so that they can 3 meals on their table
And their cities look 50 years ahead of us
What is going on ?
🚨Indian Gems@IndianGems_
Guys, this is Colombo. Imagine they can still deliver this level of infra even after bankruptcy. I am yet to see a clean, green city like this in India.
English

@USAmbSL @USEmbSL If memes, humor, and honest opinions are enough to scare those in power, then we’re already sliding into an authoritarian, communist-style regime where fear replaces laughter and obedience replaces debate. It feels less like a democracy now, and more like beginning of its funeral

English

In response to the severe impact of Cyclone Ditwah, the United States is providing $2 million in emergency, life-saving assistance for people in need in Sri Lanka. The U.S. will leverage Department of War’s strategic airlift capabilities to support disaster response efforts, working closely with the Government of Sri Lanka & relief partners to reach the hardest-hit communities. 🇺🇸🤝🇱🇰 Media note: state.gov/releases/offic…
English

Hi @Keells_SL would love if you could add sugarless juices in your juice bar.
English

@UNPunOfficial I am happy that she is in jail, people like her not suits for politics
English
Geeth me-retweet

youtu.be/4AgQ5aHfNoU?si…
1/2
Katunayaka Intl Airport's immigration/Emigration counters have been sold to an Indian company........
Who is aware of this?

YouTube
English
Geeth me-retweet
Geeth me-retweet

@Keshara__ බල්ලො පොහොට්ටුවෙ ඉන්නවා යුන්පි එකේ ඉන්නවා මාලීමාවෙත් ඉන්නවා මේ ටුවිටරෙත් ඉන්නවා
SI

@Geeth1812 ජේවීපී බල්ලෝ වගේම සාමාන්‍ය මිනිස්සුත් මැරුණා. ජේවීපී බල්ලෝ මැරිච්ච නිසා දැන් අවුලක් නැහැ. දැන් බල්ලෝ ඉන්නේ පොහොට්ටුවෙ.
SI

වීරසිංහ: මගේ තාත්තාව ජේවීපී එකෙන් මැරුවා
නලීන්: ඒකාලේ මැරුණේ හොරු, ස්ත්‍රී දූෂකයෝ, කසිප්පු කාරයෝ. ඔබතුමාගේ තාත්තාත් එහෙම කෙනෙක්ද දන්නෙ නැහැ.
තිස්සකුට්ටි: එහෙම කොහොමද මෙතුමාගේ තාත්තාට ස්ත්‍රීදූෂකයෙක් කියන්නේ
කොහොමද හරියටම ස්ත්‍රී දූෂණ කෑල්ල විතරක් අල්ල ගත්තේ? දන්නෝ දනිති 🤣🤣
sampath@haasampath
@PasinduSenanay7 “ඒ කාලේ මැරුනේ හොරු, ස්ට්‍රී දුෂකයෝ, කසිප්පු කාරයෝ, තාත්තත් එහෙම කෙනෙක්ද මන් දන්නේ නෑ?”නොකියා කියන්නේ තාත්තත් ඒඅතරේ කෙනෙක්. එක ජෙප්පෙක්නෑ තිස්සමහාරාම කරපු හැටි කියන, අද අහගත්තානේ, හරියට කරානම් මේකේ පම්පෝරි කෝටියයි, කවදාවත් උන්කතා නොකරන මාතෘකාව තිස්සමහාරාම youtu.be/ZZQ_JZNhKNI?t=…
SI

*කවුද ස්ත්‍රී දූෂකයන්?*
“ඒ කාලේ (88-89) ගම්වල හිටිය ස්ත්‍රී දූෂකයෝ, කසිප්පුකාරයෝ, හොරු ගොඩක් මැරුණා.” NPP නලින් හේවගේ මෙහෙම කිව්වේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ඩී. වීරසිංහ මැතිතුමාට ඊයේ (25) පැවති හිරු බලය වැඩසටහනේ දී. NPP/JVP සාහසිකත්වය ඔප්පු කරන්න මේ ප්‍රකාශයම ප්‍රමාණවත්.
වීරසිංහ මන්ත්‍රීවරයාගේ පියා ජනතා විමුක්ති පෙරමුණ මිනීමරුවන් අතින් 1988-89 භීෂණය තුළ සාහසික ලෙස ඝාතනයට ලක් වෙනවා. තමන්ගේ පියා තමන්ගේ ඇස් ඉදිරිපිට ඝාතනය කරනවා එදා දරුවෙකු ලෙස වීරසිංහ දකිනවා. සිය ආදරණීය පියා අහිමිව අසරණ වුණු වීරසිංහ සිය උත්සාහයෙන් නැගිටලා දේශපාලනයට ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනවා. 2022 මැයි 9 වැනිදා නැවතත් අනුර කුමාරගේ සාහසික අරගලකාරයන් විසින් වීරසිංහගේ නිවස මංකොල්ලා කා ගිනිබත් කරනවා. ඒ කතාව කීවාට පසුව තමයි NPP සාහසිකයා ඉහත නින්දිත ප්‍රකාශය කරන්නේ.
වැඩසටහන බලන ඕන කෙනෙකුට තේරෙනවා ස්ත්‍රී දූෂකයා, කසිප්පුකාරයා, හොරා කියන්නේ ඝාතනයට ලක් වූ වීරසිංහගේ පියා ඉලක්ක කර බව. නමුත් ඒ ගැන ප්‍රශ්න කළ විට NPP සාහසිකයා සිය ප්‍රකාශය නැවත තහවුරු කරමින් ඉතාම උද්දච්ච ලෙස “යම්කිසි කෙනෙකුට එය අදාළ නම් තමාට කරන්න දෙයක් නැහැ” කියා කියනවා. JVP ම්ලේච්ඡයන් තමන්ගේ ලේ වැකුණු අතීතය වහගන්න තමයි NPP කියන වෙස්මුහුණ ඇඳගෙන ඉන්නේ. අනුර කුමාරගේ පක්ෂයෙන් දසදහස් ගණනක අහිංසක මිනිසුන් ඝාතනය කළ කළු අතීතය වහගන්න තමයි ඔවුන් කියන්නේ එදා මැරුවේ ස්ත්‍රී දූෂකයන්… කියා.
එහෙනම් අපි අහනවා අනුර කුමාර කැනඩාවේ ගිහිල්ලා තටම තටම සමාව ගත්තේ තමාගේ පක්ෂයෙන් මරා දැමුණු ස්ත්‍රී දූෂකයන්… වෙනුවෙන්ද? කියා. වීරසිංහගේ පියාට නොවෙයි නම් එහෙම කීවේ කාටද? 88-89 භීෂණය තුළ ජවිපෙ අතින් මරා දැමුණු අනෙක් අය ගැනද? මා මිත්‍ර සොනාල ගුණවර්ධනගේ පියාණන් ඝාතනය කළෙත් JVP එක. මා මිත්‍ර සුගීෂ්වර බණ්ඩාරගේ පියාණන් ඝාතනය කළෙත් JVP එක. තව දසදහස් ගණනක් අපේ සහෝදර සහෝදරියන්ගේ පියවරුන්, සොහොයුරන්, ඥාතීන් ඝාතනය කළෙත් JVP එක. එතකොට NPP පාහරයා ස්ත්‍රී දූෂකයන්, කසිප්පුකාරයන්, හොරුන් කියන්නේ ඒ අයටද? ඒ කතාව කොහොම ගත්තත් අන්තිම පහත් නින්දිත කතාවක්. සාහසික NPP කාරයෙක්ටම පමණක් කියන්න පුළුවන් උන්ගේ අඩු කුලේ තර්ඩ් ක්ලාස් කතාවක්.
NPP එකේ මෙන්න මේ සාහසිකත්වය තමයි අපට පෙන්වන්න අවශ්‍ය. අඩුම තරමින් ඔවුන්ට තිබිය යුතුයි අවම සදාචාරයක් වීරසිංහ මන්ත්‍රීවරයා ඉන්න තැනකවත් ඔය වගේ අසංවේදී කතාවක් නොකියා ඉන්න. මේකද මේ NPP එකේ අලුත් දේශපාලන සංස්කෘතිය? එදා හිටිය JVP එකම තමයි අද ඉන්නේ. ඔවුන් ඉන්නේ මේ රටේ තව හැටදාහක් ඝාතනය කරන්න මාන බලමින්. NPP එකට කඩේ යන උන්දැලගෙන් අපි අහනවා නුඹලා ඔය ගෝත්‍රික මිනීමරුවන්ට සහාය දෙන්නේ මොන හිතකින්ද? කියා.
NPP සාහසිකයාගේ එම ප්‍රකාශය හෙලා දකිමින් වීරසිංහ සහ තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරුන් ඔහුට දිගටම වාග් ප්‍රහාර එල්ල කළා. ඒක තමයි කළ යුත්තේ. NPP මැරයන්ට බයේ ජීවත් වෙලා වැඩක් නැහැ. එතකොට කොහෙද මේ රටේ නිදහසක්? සජබයෙන් ඇවිත් හිටි මිනිහා වචනයක් නොකියා නෝන්ජල් විදිහට හිටියා. අඩුම තරමින් ඒ ප්‍රකාශය හෙළාදකින්නවත් ඔහුට කොන්දක් තිබුණේ නැහැ. බියගුළු නිවටයෙක්. වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා, ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා කියා අපේ පැරැන්නන් කියා තිබෙනවා. බුදුන්වහන්සේත් තුන්පාරකට වඩා ආලවකයාගේ අපහාස ඉවසුවේ නැහැ. අහිංසක මිනිසුන්ව ඝාතනය කළා මදිවට ඒ මරා දැමූ මිනිසුන්ට ස්ත්‍රී දූෂකයන්… කියමින් අපහාසත් කරන්න තරම් සාහසිකත්වයක් තිබෙන දේශපාලන පක්ෂයක් කිසිසේත්ම ප්‍රජාතාන්ත්‍රික ජනරජයකට සුදුසු නැහැ. මහලොකුවට හරිනි අමරසූරිය කැමරාව ඉස්සරහට ඇවිල්ලා සදාචාරය ගැන අපට වැදිබන කියනවා.
සැබැවින්ම ඊළඟ මැතිවරණයෙන් මේ දෙකෙන් එකක් බේරා ගත යුතුයි. ජනරජයේ ප්‍රජාතන්ත්‍රයට තිබෙන විශාලතම බාධකය තමයි මේ ජනමාධ්‍යයේ කුණුහරුප කියාගෙන, තර්ජනය කරගෙන, ප්‍රතිවාදීන්ට ගහලා ඝාතනය කරන, ගෙවල් ගිනි තියන JVP/NPP සාහසික ත්‍රස්තයන්. මේ අසාධාරණය නැවැත්විය යුතුයි. මේ මර්දනයට අවසානයක් තිබිය යුතුයි. මේ රට හැමදාම ආපස්සට අදින මේ ගෝත්‍රික ත්‍රස්ත කල්ලිය ගැන මේ රටේ ජනතාව නිශ්චිත තීරණයක් ගත යුතුයි. වීරසිංහ සහ තිස්සකුට්ටිආරච්චි වගේ තව දහ දෙනෙක් හිටියා නම් ඇති. ධර්මය අපට මග වේවා!
එරන්ද ගිනිගේ
2024 අප්‍රේල් 26

SI

@haasampath @milanravi86 මම පාරක් ගැන නෙමෙයි කතා කලේ හෝටලයක් ගැන, ඔයා පුලුවන් නම් හෝටලේ ගැන ඔයා කියපුව justify කරන්න
SI

@Geeth1812 @milanravi86 ඕකම හිතුවේ නෑ අර රත්තරං වලින්ද පිටත වටරවුම පාර හදන්නේ රත්තරං වලින්ද අහුවේ, ඉඩම් වලට වන්දි ගෙව්ව ඒව, උඩින් පාර අරන් යන ඒවා... ඕකට කියන්නේ අවසියා දෘෂ්‍යභාදා කියලා 😜🤭🤣
SI

උමා ඔයේ හිල
මහින්ද උමා ඔය ව්‍යාපෘතිය කළේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දට හොරා කිව්වා. මහින්ද අධිවේගී මාර්ග හැදුවේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දව එළවන්න ඒ පාරෙන්ම කොළඹ ආවා. මහින්ද වරාය හැදුවේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දට ගහන්න හෙව්වා. මහින්ද ගුවන් තොටුපළ හැදුවේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දව ඝාතනය කරන්න වට කළා. මහින්ද පොර්ට් සිටිය හැදුවේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දට සාප කළා. මහින්ද යුද්ධය අවසන් කළේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සු මහින්දව පරාද කරලා ගෙදර යැව්වා. ඉතින් මම අහන්නේ ලංකාවේ මිනිස්සුන්ට ඔය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කරන්නේ මොකටද?
ලංකාවේ මිනිස්සුන්ට ඔය කල් පවතින දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල වටිනාකමක් නැහැ. යුද්ධය අවසන් කිරීම ගැනවත් වටිනාකමක් නැහැ. ජේ ආර් දැනගෙන හිටියා ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මොකක් හරි ලොකු අර්බුදයක් අවශ්‍යයි. අර්බුදයක් නැත්නම් බොරුවට හරි එකක් හදාගන්න ඕනා. ලංකාවේ මිනිස්සුන්ගේ ආතල් එක තමයි ප්‍රශ්න හදාගෙන ඒවායින් විඳව විඳව ඉන්න එක. ප්‍රශ්න විසඳුවාම ඔවුන්ගේ ආතල් එක කැඩෙනවා. ප්‍රශ්නය විසඳූ කෙනා නරක මිනිහා වෙනවා. ඔබේ පවුලේ, රැකියා ස්ථානයේ, ව්‍යාපාරික ස්ථානයේ, කඩපොළේ, ගමේ, නගරයේ, පළාතේ ඕන තැනක ඕක නේද සත්‍යය! ලංකාවේ මිනිස්සුන්ගේ හැටි අප තේරුම් ගන්න ඕනා. ඔවුන්ට කවදාවත් හොඳ කරන්න යන්න නරකයි.
සමහරු කියයි හැමෝම එහෙම නැහැ කියලා. මම කියන්නේ අතිමහත් බහුතරය එහෙමයි. ගෝඨාභය ඩොලර් එකක ISB ණය ගත්තේ නැහැ. නමුත් ලංකාවේ මිනිස්සු ගෝඨාභයට ගෙදර පලයන් කිව්වා. ගෝඨාභය බදු අඩු කරලා ජීවන බර අඩු කළා. නමුත් ලංකාවේ මිනිස්සු ගෝඨාභයට ගහන්න ගෙදරට ආවා. ගෝඨාභය සංඝ සභාවක් කැඳවලා, නැගෙනහිර බෞද්ධ උරුම සංරක්ෂණය කරන්න ජනාධිපති බලකායක් හැදුවා. නමුත් මහනායකලා පවා ගෝඨාභයට අස්වෙන්න කියලා ලියුම් ලිව්වා. ගෝඨාභය කොරෝනා වසංගතය පාලනය කරන්න රට වැහුවා. ඉස්පිරිතාල හැදුවා. එන්නත් ගෙන්නලා දෙක තුන ගැහුවා. මැරෙන්න තිබුණු ලක්ෂ ගණනකගේ ජිවිත බේරුවා. නමුත් ගෝඨාභයට හෙණ ඉල්ලුවා ලංකාවේ මිනිස්සු. පොහොර සමාගම් ලංකාවේ මිනිස්සුන්ට වස කවන එක ගෝඨාභය නැවැත්තුවා. නමුත් ලංකාවේ මිනිස්සු වස ඉල්ලලා පෙළපාලි ගියා. ගෝඨාභය මාස තුනක් ඉල්ලුවා ආර්ථිකය සමනය කරන්න. නමුත් ලංකාවේ මිනිස්සු ඔහුව ඝාතනය කරන්න කෝච්චිවල වහල උඩ නැගගෙන ආවා. ලංකාවේ මිනිස්සු එහෙමයි. මේ යථාර්ථය අප පිළිගත යුතුයි.
ලංකාවට සිංගප්පූරුවක් වෙන්න බැරි හේතුව තමයි ලංකාවේ මිනිස්සු සිංගප්පූරු මිනිස්සු වගේ නොවීම. ලී ක්වාන් යූ ලංකාවේ හිටියා නම් පොරට වෙන්නේ ගෝඨාභයට වුණු දෙයට වඩා හපන් දෙයක්. සිංගප්පූරුවේ මිනිහට ඔවුන්ගේ ඉතිහාසය මතකයි. හිටපු හැටි මතකයි. ඒ නිසා අද දවසේ ඔවුන්ට ලැබිලා තියෙන දේවල වටිනාකම ඔවුන් දන්නවා. නමුත් ලංකාවේ මෝඩයන්ට උන් මීට අවුරුදු පහකට දහයකට කලින්වත් හිටපු හැටි මතක නැහැ. අර්බුද අවස්ථාවක විදුලිය කැපුවම උන්ට මතක නැහැ ලංකාවේ මිනිස්සුන්ගෙන් බාගයකට විදුලිය තිබුණේ නැහැ කියලා. ලංකාව වටේම කාපට් පාරවල යනකොට උන්ට අමතකයි ඉස්සර ගමනක් යන්න තිබුණු අමාරුව. ෆේස්බුක් එකේ රඟන උන්ට අමතකයි අන්තර්ජාල පහසුකම් නොතිබූ කාලය.
මේ සංවර්ධන ව්‍යාපෘති හැම එකකටම පිරිවැය තිබෙනවා. අපි බොහෝ විට කතා කරන්නේ මුල්‍යමය පිරිවැය ගැන. ඒකටත් ලංකාවේ මිනිස්සු කියන්නේ “හොරා කෑවා” කියලා. ඉතින් මොකටද නිකං කුණු කතා අහගෙන ඕවා කරන්නේ? මේ ව්‍යාපෘතිවල සමාජ සහ පාරිසරික පිරිවැයක් තිබෙනවා. ඊනියා සංවර්ධනය කරන්න කරන්න ඒ වෙනුවෙන් අපිට අපේ වනාන්තර කපන්න වෙනවා. ගල් අඟුරු, බොරතෙල්, ගෑස් වැඩි වැඩියෙන් ගෙනල්ලා පුච්චන්න වෙනවා. ඒත් කමක් නැහැ කියමු ඒ සංවර්ධනයෙන් ලංකාවේ මිනිස් සමාජය දියුණු වෙනවා නම්. නමුත් ලංකාවේ මිනිස්සු එහෙම දියුණු වෙලාද? නැහැ. ඔවුන් ඔය සංවර්ධනයට පෙර හිටියටත් වඩා පිරිහිලා. සංස්කෘතිය රැකිලද? නැහැ. ගුණධර්ම රැකිලද? නැහැ. අන්තර්ජාලය නිසා හරි දැනුමෙන් බුද්ධියෙන් දියුණු වෙලාද? නැහැනේ. අඩුම ගානේ උන් ඔය සංවර්ධන ව්‍යාපෘතිවලින් ආර්ථික ප්‍රයෝජනයක් හරි ගන්නවද? ඒත් නැහැනේ. කොච්චර කළත් ලංකාවේ මිනිස්සුන්ට මදි. මුන්ව කවදාවත් දියුණු කරන්න පුළුවන් මිනිස්සු නොවෙයි. ඒ නිසා ඔය සංවර්ධන ව්‍යාපෘති කරන එකේ කිසි තේරුමක් නැහැ. අන්තිමට ඕවායින් ප්‍රයෝජන ගන්නේ පිටරැටියන්. හම්බන්තොට වරායෙන් ප්‍රයෝජන ගන්නේ චීන්නු. අපේ උන් ඒකට බැන බැන හිටියා මිසක් ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒ තමයි ලංකාවේ මිනිහගේ හැටි. මේ සත්‍යය අප පිළිගන්න ඕනා.
ලිව්වේ එරන්ද ගිනිගේ 👍

SI

Motorists hooted and honked their horns when the road near the Public Library in Colombo was closed for VVIP movements, with no alternative access, during the visit of the Iranian President today.
The Police had announced road closures during the visit but motorists expressed their anger by honking their horns and hooting when the road was closed for the VVIP convoy.
English








