රසිකා 🌹❤️❤️
24.4K posts


සහෝදරයො වගේ ඉන්න ඉස්කෝල දෙකකට අනිකව පරද්දලා අවංකව සතුටු වෙන්න බෑ...හෙට දවසෙ ඔන්නොහේ ඩ්‍රෝ එකකට සෙල්ලං කරන්න තියෙන්නෙ...
ප.ලි. බැරිම තත්වයක් ආවොත් ග්‍රවුන්ඩ් එකට පැනලා අම්පයර්ව උස්සගෙන දුවන්නවත් වෙනවා 😂😂
#BOM91
Harshana Kavshalya@iamharshana1
කෝ ආනන්දේ කොල්ලෝ කෝ 🤭 #BOM91
SI

ඔත්තු බලන අකවුන්ට් කියල ජාතියකුත් තියෙනවා ලූ!.
@Twitter වල මට වඩා කාලයක් උන්න ජ්‍යෙෂ්ඨ අයෙක් කීවේ.
#බයෙත්_බෑ
Sri Lanka 🇱🇰 SI

@Syamali17 ඔව්..හැබැයි මම එතනින් ගියාට පන්සලට ගිහින් නෑ,, කන්දකට යන්න තියෙනව..පාර දිගටම පිලිම තැන්පත් කරල තියනව..ගොඩක් පිටපලාත්වලින් තමයි එන්නෙ...
SI











