Techie Instants⚡

712 posts

Techie Instants⚡ banner
Techie Instants⚡

Techie Instants⚡

@TechieInstants

වැඩි වැඩ නැතිව Instantly tech ගැන update වෙන්න, https://t.co/7oBeIZBTst වෙතින් හඳුන්වාදෙන Techie Instants කෙටි පුවත් සේවය. ⚡ https://t.co/oVk12llMYQ

Sri Lanka انضم Ağustos 2020
2 يتبع125 المتابعون
تغريدة مثبتة
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
X හි නව rate limit එක නිසාවෙන් තවදුරටත් මෙම ගිණුම ක්‍රියාත්මක නොවේ. ඒ වෙනුවට⚡ instants.technews.lk හරහා අපගේ නවතම සේවාව වන Techie Instants සමඟින් එකතු වෙන්න.
Techie Instants⚡ tweet media
SI
0
1
1
90
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
Starlink internet සේවාව මීළඟ ඔක්තෝම්බර් මාසයේදී beta පරීක්ෂණ අවසන් කරන බව Elon Musk ප්‍රකාශ කරයි වැඩි විස්තර සඳහා 👇 s.techie.lk/dFeW #TechieInstants #TechNewsLK
Techie Instants⚡ tweet media
SI
0
0
3
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
අතර, One-time purchase එකක් ලෙස, එනම් පැරණි Office සංස්කරණය වලදී මෙන් එක වර මුදල් ගෙවා මිලදීගැනීමේ හැකියාව ලබාදෙනු ඇති බවද වාර්තා වෙනවා. #TechieInstants #TechNewsLK
SI
0
0
1
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
Microsoft සමාගම විසින් ඔවුන්ගේ Office 2021 සංස්කරණය එළිදැක්වීම මීළඟ ඔක්තෝම්බර් මස 5 වැනි දින, එනම් Windows 11 සංස්කරණය නිකුත් කිරීමට නියමිත දිනයේදීම සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මෙම සංස්කරණය භාවිතා කිරීම සඳහා Office 365 Subscription එකක් මිලදීගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති
Techie Instants⚡ tweet media
SI
1
1
3
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
ලොව විශාලතම Smartphone Photography Competition එක 2021 වර්ෂය සඳහා ආරම්භ කිරීමට Huawei සමාගම කටයුතු කරයි වැඩි විස්තර සඳහා 👇 s.techie.lk/fpDl #TechieInstants #TechNewsLK
Techie Instants⚡ tweet media
0
1
4
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
කුඩා Notch එකක් සමඟින් iPhone 13 ජංගම දුරකථනය එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි වැඩි විස්තර සඳහා 👇 s.techie.lk/tqCq #TechieInstants #TechNewsLK
Techie Instants⚡ tweet media
SI
0
0
2
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
අද දින පැවැත්වීමට නියමිත Apple Event එක තව පැයකින් ආරම්භ කිරීමට Apple සමාගම සූදානමින් සිටිනවා. ඔබ මේ පිළිබඳව උනන්දුවෙන් පසුවන්නෙක් නම්, Apple සමාගමේ නිළ වෙබ් අඩවියෙන් හෝ නිළ YouTube channel එක හරහා මෙය නැරඹීමේ හැකියාව තිබෙනවා. වැඩි විස්තර සඳහා
Techie Instants⚡ tweet media
SI
1
2
8
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
Samsung සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra යන ජංගම දුරකථන මාදිලි වලට OneUI 4 beta සංස්කරණය නිකුත් කරමින් සිටිනවා. මෙම OneUI 4 beta සංස්කරණය Android 12 beta සංස්කරණය මත පදනම් වී ඇති අතර, මෙය ලබාගැනීම සඳහා Samsung Members app එක හරහා
Techie Instants⚡ tweet media
SI
1
1
4
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
ප්‍රමාණයක් HarmonyOS වෙත මාරු කිරීම සමාගමේ සැළසුමයි. මීට අමතරව, අලුතෙන් නිකුත් කරනු ලබන Smartphone, Tab හා Smartwatch ආදියද, pre install කරන ලද HarmonyOS එක සමඟින් නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කරමින් සිටිනවා. #TechieInstants #TechNewsLK
SI
0
0
2
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
Huawei සමාගම විසින් Android ධාවනය වෙන සිය උපාංග ටිකෙන් ටික HarmonyOS වෙත මාරු කරමින් සිටින අතර, මේ වන විට එම උපාංග සංක්‍යාව මිලියන 100 ඉක්මවා ගොස් තිබෙන බව Huawei සමාගම සඳහන් කරනවා. එමෙන්ම 2022 වන විට smartphone මාදිලි 75 ක් ද ඇතුළුව තවත් smart උපාංග 100 කට වඩා වැඩි
Techie Instants⚡ tweet media
SI
1
1
3
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
Bike Engine වලින් ඇති වන කම්පනය මගින් iPhone camera එක අකර්මන්‍ය විය හැකි බව Apple සමාගම අනතුරු අඟවයි වැඩි විස්තර සඳහා 👇 s.techie.lk/wuHz #TechieInstants #TechNewsLK
Techie Instants⚡ tweet media
SI
0
0
3
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
මේ අනුව සැප්තැම්බර් 20 වැනි දින සිට @TechieInstants හරහා පළ වන සියළුම දෑ @technewsLK ගිණුම් හරහා පළ වනු ඇති අතර, Techie Instants Twitter ගිණුම තවදුරටත් update නොකරනු ඇත. ඔබ තවමත් @TechNewsLK Twitter ගිණුම සමඟ සම්බන්ධ වී නොමැති නම්, දැන්ම ඒ සමඟින් සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටින්නෙමු.
SI
0
0
2
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
බහුතර පිරිසගේ ඉල්ලීමට ගරු කරමින් @TechieInstants සේවාව සැප්තැම්බර් මස 20 වැනි දින සිට අපගේ ප්‍රධාන සේවාව @technewsLK සමඟින් ඒකාබද්ධ කිරීමට බළාපොරොත්තු වන්නෙමු.
Techie Instants⚡ tweet media
SI
1
3
16
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
බොහෝ දෙනා අනුමාන කරනවා. කොහොම නමුත් Google සමාගම විසින් තවමත් මෙම දිනය නිළ වශයෙන් සනාථ කර නැහැ. #TechieInstants #TechNewsLK
SI
0
0
2
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
Project) එකට push කිරීමට Google සමාගම මේ වන විට සැළසුම් කර තිබෙනවා. මීට පෙර වසර කිහිපය තුලදී නිකුත් කළ Andorid 9, 10, 11 යන සංස්කරණ AOSP එකට push කළ දිනයේදීම ඒවායේ stable සංස්කරණ නිකුත් කිරීමට ද Google සමාගම කටයුතු කර ඇති බැවින්, මෙවර ද ‍බොහෝ විට එය ඒ ආකාරයෙන්ම සිදු විය හැකි බව
SI
1
0
3
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
Android 12 මෙහෙයුම් පද්ධතියේ අවසන් beta සංස්කරණය ද නිකුත් කිරීමට Google සමාගම මේ වන විටත් කටයුතු කර ඇති අතර, මෙහි stable සංස්කරණය මීළඟ ඔක්තෝම්බර් මස මුල් සතියේදී නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වෙනවා. ඔක්තෝම්බර් 4 වැනි දින Android 12 සංස්කරණය AOSP (Android Open Source
Techie Instants⚡ tweet media
SI
1
1
3
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
එක මිලියන 560ක් පමණ වන Discord පරිශීලකයින් විසින් භාවිතා කරනු ලබන නමුත්, දින 7ක් ඇතුලත එය නවත්වාදමන ලෙස YouTube ආයතනය විසින් මෙම Music bot එකේ නිර්මාපකයින් හට දන්වා තිබෙනවා. #TechieInstants #TechNewsLK
SI
0
0
5
0
Techie Instants⚡
Techie Instants⚡@TechieInstants·
මීට සති කිහිපයකට පෙර ප්‍රසිද්ධතම Discord Music bot එකක් වූ Groovy bot එකට බළපෑම් කර එය නවත්වාදැමීමට YouTube ආයතනය සමත් වුණා. මේ වන විට මිලියන 20ක් පමණ Discord servers වල භාවිතා වෙන Rythm Music bot එකත් ඒ ආකාරයෙන්ම තහනම් කිරීමට YouTube ආයතනය කටයුතු කර තිබෙනවා. මේ වන විට මෙම bot
Techie Instants⚡ tweet media
SI
2
5
13
0