dev@itzdev123·12 Kasවිරාට් කෝලී සියල්ලන්ගෙන් සමාව ඉල්ලයි. Hate Him or Love Him You can't deny his talent. හොදට සෙල්ලම් කරලත් කෝලී පොදුවේ සමාව ගන්නෙ උන් ක්‍රිකට් අදහන නිසා... 👑 🐐 18 ❤ترجمة SI0000
dev@itzdev123·9 Kasමාසෙට එකපාරක්වත් photo shoot එකක් වත් නොකරන Models ලා කොහොමද අයියේ එයත් Iphone එකක් අරන් එයාගේ යාලුවන්ටත් අරන් දෙන්නෙ??ترجمة SI0000
dev@itzdev123·9 Kasමොළේ කියන්නෙ NZ දිනයි කියලා හිත කියන්නෙ PK දිනයි කියලා 😬 Final යමු 🇵🇰️❤ترجمة SI0000
dev@itzdev123·7 Kasමචං උබ මෝඩයෙක් කියලා හිතන්නෙපා SA, Nz කප් එක ගන්නකං හෑලී ලියලා බලන් හිටිය උනුත් ඉන්නවා ...😂ترجمة SI0000
dev@itzdev123·7 KasNewton ඇපල් ගෙඩියක් ගහෙන් බිමට වැටෙනවා දැකලලු හම්මට ගුරුත්වාකර්ෂණය කියලා එකක් ගැන හිතන්න පටන් ගත්තේ, ඉතිං එ අවුරුදු ගානටම Newton වෙන මුකුත්ම උඩ ඉදන් බිමට වැටෙනවා දැකල තිබ්බෙම නැද්ද?ترجمة SI0000
dev@itzdev123·30 Ekiසමහර Madrid කියන උන් ඉන්නවා රොනල්ඩෝ troll කරපුවට Messi troll කරගන්න විදිහක් නැතුව ඉදලා Barca වලට කෙළවුනාට පස්සෙ Barca troll කරනවා ඒ දුකට 🤣 උන්නම් සිරා පව් ඈ 😹 අපි දන්නවා බන් උඹලගෙ දුක. අව්ලක් නෑ එහෙමවත් දුක තුනී කරගනින්. 😅😅ترجمة SI0000
dev أُعيد تغريدهSandro Sathyajith@SriLankanSandro·21 TemMy girl @PiyumiPTW is on @VICEWorldNews shedding light onto an important topic to the entire WORLD. What a star! 🤩❤️ترجمة English87526408