Angehefteter Tweet
Madhushanka 𝕏
63.1K posts

Madhushanka 𝕏
@Its_DHD
Don't judge me with my tweets😏
Mirigama Beigetreten Eylül 2013
197 Folgt3.8K Follower

@Its_DHD ඒක මෙහේට ඇවිත් නෑ. හැබැයි. ෆේස්බුක්, ටික්ටොක් පුරාම පැතිරිලා තියෙන්නෙ.
SI

Dark magic කිව්වෙ මේකට වෙන්න ඇති
End Wokeness@EndWokeness
Harry Potter: Snape has pale sallow skin HBO (2026):
SI


@indika27 Eye hospital එකෙ තාප්පෙ අයිනෙ පොඩි එකක් තියෙනව.එකට වාහනෙ දාන්න නම් පාන්දර 5 විතර එන්න වෙනවා😅
SI

WH-1000XM6 එකක් වගේ ගත්තොත් සෑහෙන කාලයක් යහතින් පාවිච්චි කරන්න පුලුවන් වෙයි නේද සැරින්සැරෙ earbuds වලට සල්ලි පුදනවට වඩා
Madhushanka 𝕏@Its_DHD
මේ earbuds කෙරුවානම් දැන් ඇතිවෙලා තියෙන්නෙ. එකක්වත් අවුරුද්දකට වඩා පාවිච්චි කරන්න බෑනෙ.
SI



