Visanduma Foundation
1.7K posts

Visanduma Foundation
@visandumaorg
Visanduma Foundation Global Inc. https://t.co/87zb2yfLBq
Malborne, Australia Beigetreten Mart 2022
101 Folgt248 Follower


අප්‍රේල් 10ට පෙර වත්කම් බැරකම් නොදුන්නොත් මහින්දට නඩු, දින දික් කරන්න බෑ - අල්ලස් කොමිසම කියයි - වැඩි විස්තර : irinewslk.com/if-mahinda-doe…

SI

තැඹිලි ගෙඩියට QR එකෙන් ගෙවමු 🧉
#missionunstoppable #visanduma #rebuildsrilanka #digitalsrilanka #digitaltransformation

SI

අපි තැපෑල සුද්ද කරා! යවන බඩු හොරකම් කරන, මත්ද්‍රව්‍ය ප්‍රශ්නය පාලනය කරන්න සමත් වුණා. Digitalකරණයෙන් තැපෑලේ පාර්සල්, වාහන ට්‍රැකින්, ආදායම වියදම මූලස්ථානයෙන් මොනිටරින් කරනවා. හැම තැපැල් කාර්යාලයකටම ටාගට්ස් දීලා තියෙනවා වැඩ කරන්න!
#KaushalyaAriyarathne #srilankapost #visanduma
SI

හෙට (06) සිට රු.5,000ට අඩු සියලුම QR ගෙවීම් ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස්..!
#missionunstoppable #visanduma #rebuildsrilanka #StandWithSriLanka

SI

GMOA එකේ කට්ටිය එදා සුවසැරිය රෝහල්වල පාර්ක් කරන්න දුන්නේ නෑ,මේ වැඩේට මුලින්ම මට ආරාධනා කරන්න කියලා තියෙන්නේ නලින්ද - හර්ෂ ද සිල්වා කියයි - වැඩි විස්තර : irinewslk.com/the-gmoa-peopl…

SI

ශ්‍රී ලංකාව යථා තත්වයට පත් වීම ආකර්ෂණීයයි - ලෝක බැංකුව කියයි - වැඩි විස්තර : irinewslk.com/sri-lankas-rec…
#missionunstoppable #rebuildsrilanka #visanduma #StandWithSriLanka

SI

AI නිසා මාර වැඩක් වෙලා තියෙන්නෙ. එතනට අදාල නැති මිනිස්සු වුනත් දාලා වීඩීයෝ හදන්න පුලුවන් නේ. 🤣🤭 නලීන් බණ්ඩාර මොනවද මේ කියවන්නේ
#sjb #සජබ
SI

යම් දවසක සලේලාට සාධාරණයක් කරනවා - නාමල් රාජපක්ෂ කියයි - වැඩි විස්තර : irinewslk.com/one-day-justic…

SI











