Tweet fijado
Triggerland Warriors
173 posts

Triggerland Warriors
@Triggerlanders
Trigger Warning Explicit Content 🔥#TriggerlandWarriors #TCLSL
ට්‍රිගර්ලන්තය Se unió Ocak 2019
22 Siguiendo78 Seguidores
Triggerland Warriors retuiteado

ප්‍රථම #IndoorTCL23 ශූරතාවලිය වගේම පිට පිට දෙවනි වතාවට #TCLSL ශූරයින් බවට පත්වීමට අප #KanaShot පිල සමත්වේ! 🤭❤️ #TPLSL
2015 - අනු ශූරයින්
2019 - ශූරයින්
2023 - ශූරයින්

SI
Triggerland Warriors retuiteado

It's official... Reserve the date Tweeps 😎
🗓️ : 18th March
⏰ : 11:00am to 4:00pm
📌 : Cricksal Arena Indoor Court - Delkanda
Get ready with your teams. Registration will happen soon.. 🤩
#IndoorTCL23🏏

English
Triggerland Warriors retuiteado

#IndoorTCL23🏏 Team guidelines.
• 8 Players per team
• 1 Female player must be in the playing team
• All players should have an active Twitter account with atleast 500 tweets and one year old
• All eligible teams have to pay an entrance fee
• Committee's decision is final
English
Triggerland Warriors retuiteado

#IndoorTCL23🏏 වෙනුවෙන් හෙට (03) සවස සිට දින 07 ක් කණ්ඩායම් සහ ක්‍රීඩකයින් ලියාපදිංචිය සිදුවේ.
සහභාගි වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට වසරකට වඩා පැරණි, අවම Tweets 500ක් සහිත ක්‍රියාකාරී Twitter ගිණුමක් තිබීම අනිවාර්ය වේ.
කණ්ඩායම් සීමිත ප්‍රමාණයක් පමණක් ලියාපදිංචි කරගනු ලැබේ.
SI

ට්‍රිගර්ලන්ත වැසියනි දුකෙන් උනත් කියන්න වෙනවා කන්ඩායම් සාමාජිකයන්ගෙ කාර්‍යබහුලත්වය නිසා මේදා සැරේ #IndoorTCL23 එකට @Triggerlanders team එක සහභාගි වෙන්නෙ නෑ..
ස්තූතියි ❤️
SI

@Triggerlanders team එකට එන්න කැමති කොම්ලො කෙම්ලෝ දැන්ම අයදුම් පත් එවන්න.අද රෑ 7 වෙද්දි ටීම් එක ඇසෙම්බල් කරනවා 😉
#TCLSL 🏏@TCLSriLanka
Captains... Assemble your teams..🤺 Date will be announced today at 8pm. Registration will follow soon. 📝 Team slots are limited. So act fast. 🤭 #IndoorTCL23🏏
SI

@this_chootii @maalupaan චාන්ස් නම් තියෙනවා නංකේ.කොල්ලො තමා නැත්තෙ 🥲
SI
Triggerland Warriors retuiteado

Captains... Assemble your teams..🤺
Date will be announced today at 8pm. Registration will follow soon. 📝
Team slots are limited. So act fast. 🤭
#IndoorTCL23🏏
English
Triggerland Warriors retuiteado


වීරෝදාර ට්‍රිගර්ලන්ත වැසියනී ඔබලා සූදානම්ද.?
#IndoorTCL23
SI
Triggerland Warriors retuiteado

රටේ ප්‍රශ්න වලින් මිරිකිලා ඇඹරිලා ඉන්න අම්පිට හීනියට ක්‍රිකට් අතක් ගහන්න චාන්ස් එකක් ආයේ ඇවිල්ලා 🎉

#TCLSL 🏏@TCLSriLanka
Tweeps... Get ready for some "Indoor Cricket" 🏏 More details coming soon... 😍 #IndoorTCL23
SI

පෙරකල යටගිය නුවර බරනැස් twitter පුර ට්‍රිගර් කිරිමෙන් කිරීමෙන් ලබාගත්තා වූ පුන්‍යකර්මයන්ගෙ ආනුභාවයෙන් දරුවාට අවශ්‍ය සියලුම සක්තිය දයිරය සහ ස්ටැමිනාව ඒ ඒ ආකාරයෙන් ඒ ඒ විදිහට සිතු පැතු ආකාරයෙන් ලැබේවායැහ් ඒස්වාහං පුංහ් 🌺
ගින්නා 🚀@OiGinna
හාන්න මට සක්තිය දයිරිය දෙන්ඩ ට්‍රිගර් අධිපති දෙයියනේ
SI

@TheToka920 @Disapamok ඒ දරුවාට ඉබි යතුරු ගලවන්න කියන්න කිසිවක් පේන්නෙ නෑනේ 🖐️
SI
Triggerland Warriors retuiteado






