One Left Cricket

57 posts

One Left Cricket banner
One Left Cricket

One Left Cricket

@OneLeftCricket

ගිය නුවණ අදාල නැති, සීමා නොමැති ගැහිල්ලකට One LEFT. 🏏 #OneLeftCricket #IndoorTCL23

අපි වමේ 🇦🇴 Inscrit le Mart 2023
15 Abonnements22 Abonnés
One Left Cricket
One Left Cricket@OneLeftCricket·
ක්‍රීඩකක ඇගේපතේ අමාරු සමනය වූ කල්හි ස්තුති කතාව මෙසේ කරන වගයි. Thanks to @TCLSriLanka for organizing the #IndoorTCL23 tournament and letting us take part in it. Another huge thanks to all the fans and well wishes who were with us no matter what. Hopefully we'll meet again. ❤
English
0
8
9
513
One Left Cricket retweeté
A℘ຮara♛
A℘ຮara♛@Pink_princesss7·
බබා ඔය ටීෂර්ට් එක හොඳයි.. අවුරුදු කුමාරයා තෝරන්න නෙමෙයිනේ යන්නේ 😌🥴😐#IndoorTCL23 @OneLeftCricket @CharukaLive
SI
3
1
28
700
One Left Cricket retweeté
#TCLSL 🏏
#TCLSL 🏏@TCLSriLanka·
A professional standard tournament coverage. 🏏 #IndoorTCL23
#TCLSL 🏏 tweet media#TCLSL 🏏 tweet media
English
0
8
19
1.3K
One Left Cricket retweeté
හර්මයිනි 😏🪄
හර්මයිනි 😏🪄@ayo_itschootii·
සුභ උදෑසනක් ප්‍රිය ක්‍රීඩාලෝලී රසිකරසිකාවියනි #IndoorTCL23 😌👋
SI
6
2
27
586
One Left Cricket
One Left Cricket@OneLeftCricket·
වමේ අවසන් තුරුම්පුව සමඟින් මධ්‍යම රාත්‍රීයෙදි නවීනතම Whatsapp තාක්ෂණය ඔස්සේ තරඟ සැලසුම් කරමින්... #OneLeftCricket #IndoorTCL23
One Left Cricket tweet media
SI
2
7
15
2.4K
One Left Cricket retweeté
#TCLSL 🏏
#TCLSL 🏏@TCLSriLanka·
🚨📢 විශේෂ නිවේදනයයි.. 📢🚨 නොවැලැක්විය හැකි හේතුන් මත #IndoorTCL23 🏏තරඟාවලිය පෙර සැලසුම් කල ආකාරයටම හෙට දිනයේදි පැවැත්වේ.. 🤠 කණ්ඩායම් නායකයින් සය දෙනා හෙට (18) උදෑසන 10 වනවිට ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වී සිටිය යුතුයි. උදෑසන 11වනවිට ප්‍රථම තරඟය ආරම්භ වේ. 🏏
SI
0
23
30
2.9K
One Left Cricket retweeté
Ákhila Sudharaka ♕
Ákhila Sudharaka ♕@akhilasg·
ගිය පාරනම් රතුමකරා හරි තිබ්බා මැච් එක ඉවර වෙලා DJ එකක් දාන්න.. මේ පාර මොකුත් නැ... 😭 #IndoorTCL23
SI
1
6
10
662
One Left Cricket retweeté
Dillon
Dillon@KosPolos·
හෙට තමා #IndoorTCL23 එකේ අලුත් චැම්පියන්ස්ලා විදිහට #OneLeftCricket තේරි පත් වෙන දවස.🥺
SI
2
5
19
1.2K
One Left Cricket retweeté
ධනුවා (Dhanuwaa)🌱💕 🇱🇰💕
ඔන්න අපි නම් අපෙ ටිම් එක හා අපෙ ප්‍රෙක්ශකයෝ ගැන වගකිම ගන්නවා.. මොකද ඔක්කොම අට පාස් බුද්ධිමත් ජනතාව.. 😏 ඔය අනිත් ටිම්වල අය තමයි සුවර් නැත්තේ.. 😁 #IndoorTCL23 #OneLeftCricket
Isuru.R 𓂀⃝🖤𓆃🇱🇰@Twin_Ayya

⚠️⚠️⚠️ #IndoorTCL23 අමතක උනා... මෙහෙම notice එකකුත් දාලා තිබ්බා ක්‍රීඩාංගණයේ. දුම දාන්න එන කෝච්චි වලට sorry . com... අන්තිම එකෙන් කියන්නේ දින්නා හෝ පැරදුනා නිකන් වාචාල කමට කියවන්න එපා කියලා i think. 🧐🤔

SI
2
1
12
1.1K
One Left Cricket
One Left Cricket@OneLeftCricket·
සති තුනක් පුරා හෑමේ ප්‍රතිඵල බලාගැනීමට හෙට හැමෝම කැමති වර්ණයකින් සැරසී පිටිය වෙත පිය නගන්න. බෝල පලා, පිති අඹරා හෝ ජයග්‍රහණය ලබාගන්නා දිනය හෙටයි! #OneLeftCricket #IndoorTCL23
SI
3
9
15
589