Grees

3 posts

Grees

Grees

@Grees6

1957

Katılım Mart 2019
44 Takip Edilen2 Takipçiler
cheesequeen324
cheesequeen324@Cheesequeen324·
සැවුල තියෙන කලු කොල්ලෝ 😍😍❤️🙊😍😍
SI
48
2
134
0
Harsha de Silva
Harsha de Silva@HarshadeSilvaMP·
සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සහතික මිලට මිලදීගත් සහල් තොග වෙළෙඳ පොළට නිකුත් කිරීම සදහා "ශක්ති" සන්නාමය හදුන්වාදීම, පොළොන්නරුවේ සිට සජීවීව. facebook.com/harshadesilvau…
SI
2
0
19
0
🎀ඉවෝ 🎀
🎀ඉවෝ 🎀@_ivon_silva·
සිංහල සර් ආව ගෙදර වැඩකට😊 දිවුල් දෙන්නද අහල දිවුල් හදන්න ගියා කුස්සියේ plug එක වැඩ නෑ😥 blender එක ඉතින් සාලේ ගැහුවා මූඩිය තද වෙලා නෑ blender එක on වෙලා තිබිලා තියෙන්නේ switch එක දුර තිබ්බේ සර් පහුකරන් switch එක දාලා එද්දි සර් දිවුල් නාලා දෙයියනේ ඇයි මටම වෙන්නේ 😭😭😭😭
SI
36
1
130
0