bitcoinsrilanka retweetledi
bitcoinsrilanka
2 posts

bitcoinsrilanka retweetledi

නිදහසට භාෂාව කවදාවත් බාධාවක් හේතුවක් විය නොයුතුයි. අපි Bitcoin Sri Lanka YouTube channel එක පටන් ගනිද්දී ගොඩක් අපිට කිව්වේ පිළිගැනීමක් ඕනෙ නම් ඉංග්‍රීසියෙන්ම කරන්න කියලා. කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. Views ලක්ෂ 3කට වඩා ලැබුණට පස්සේ, "සීමිත පිරිස" අද movement එකක් වෙලා. සිංහලෙන් ආරම්භය විතරයි. ඊළඟට දෙමළ.

SI