SINHALA NEWS

1.3K posts

SINHALA NEWS banner
SINHALA NEWS

SINHALA NEWS

@News1

Citizen News Web in Sri Lanka🇱🇰

Colombo Katılım Şubat 2008
1.3K Takip Edilen1.9K Takipçiler
SINHALA NEWS retweetledi
President's Media Division of Sri Lanka - PMD
President @RW_UNP directs Ministry of Public Administration & Home Affairs to declare 19th September a day of mourning in view of the passing of Her Majesty Queen Elizabeth II. The National flag will be flown at half-mast until the 19th. #PMD
English
2
4
15
0
SINHALA NEWS retweetledi
IMF
IMF@IMFNews·
IMF staff and Sri Lankan government officials have reached a staff-level agreement to support the country’s economic policies with a 48-month arrangement under the Extended Fund Facility (EFF) of about US$2.9 billion: bit.ly/3CKSgfi | (iStock/Shakeel Sha)
IMF tweet media
English
62
291
836
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
උසස් පෙළ සමත් සිසුන් 42519කට මෙවර විශ්වවිද්‍යාල වරම් හිමි වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි
SI
0
0
1
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට මූලික කටයුතු සූදානම්-අයදුම් කිරීමට ලබන සතියේ සිට අන්තර්ජාලයෙන් අවස්ථාව -ශිෂ්‍ය අත්පොත සිකුරාදා නිකුත් වෙයි-අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් මස 05 ඇරඹේ- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග
SINHALA NEWS tweet media
SI
0
0
0
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
@newsdotlk දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට මූලික කටයුතු සූදානම්-අයදුම් කිරීමට ලබන සතියේ සිට අන්තර්ජාලයෙන් අවස්ථාව -ශිෂ්‍ය අත්පොත සිකුරාදා නිකුත් වෙයි-අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් මස 05 ඇරඹේ- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග
SINHALA NEWS tweet media
SI
0
0
0
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂ මූලස්ථානයට යයි
SINHALA NEWS tweet mediaSINHALA NEWS tweet mediaSINHALA NEWS tweet mediaSINHALA NEWS tweet media
SI
0
0
0
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
උඩරට දුම්රිය මාර්ගයේ නාය යාම් - කොළඹ කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී දුම්රිය අවලංගුයි -දුම්රිය දෙපාර්තමේන්තුව #lk #tran #sl #badulla
SI
0
0
0
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. #AdvocataInstitute @RW_UNP
SINHALA NEWS tweet media
SI
0
0
1
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වෙයි..
SI
0
0
0
0
SINHALA NEWS retweetledi
Ranil Wickremesinghe
Ranil Wickremesinghe@RW_SRILANKA·
During a meeting with H.E. Qi Zhenghong, Ambassador of China, I reiterated Sri Lanka's firm commitment to the one-China policy, as well as to the UN Charter principles of sovereignty and territorial integrity of nations. (1/2)
English
218
87
590
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිර්දේශය මත ප්‍රවාහන අමාත්‍යතුමාගේ අනුමැතිය යටතේ අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක පරිදි අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා සංශෝධනය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේය.
SINHALA NEWS tweet media
SI
0
0
1
0
SINHALA NEWS retweetledi
Kanchana Wijesekera
Kanchana Wijesekera@kanchana_wij·
Fuel Purchasing Update - Payments made yesterday for a Diesel Cargo & will begin discharging today. CPC entered into a 1 year agreement for the supply of Jet Fuel & will receive the 1st cargo on 12-14 August. Further Part Advance payments made to 1 Petrol cargo & 1 Diesel cargo.
English
137
75
927
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
ඉදිරි වසර 25 ට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියයි
SINHALA NEWS tweet media
SI
0
0
0
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
ජනාධිපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි
SINHALA NEWS tweet media
SI
0
0
0
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය  උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාරිමේන්තු සංකීර්ණයට පැමිණියේ ය.
SINHALA NEWS tweet mediaSINHALA NEWS tweet media
SI
0
0
0
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සියල්ල සූදානම්facebook.com/watch/live?ref…
SI
0
0
0
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
කොවිඩ් අවධානම යළි ඉහළට-කඩිනමින් එන්නත්කරණයට යොමු වන්න -ජනපති @RW_UNP #ews #lk #Covid19
SI
0
0
0
0
SINHALA NEWS
SINHALA NEWS@News1·
කොවිඩ් අවධානම යළි ඉහළට-කඩිනමින් එන්නත්කරණයට යොමු වන්න -ජනපති youtu.be/a4OhMWGau68 via @YouTube
YouTube video
YouTube
SI
0
0
0
0