Che 🥴

3.6K posts

Che 🥴 banner
Che 🥴

Che 🥴

@CheDJay

Vivo mi Vida | bookworm 🐛📖 | Lia's Mama 👶

加入时间 Nisan 2014
483 关注881 粉丝
置顶推文
Che 🥴
Che 🥴@CheDJay·
😭😭
Che 🥴 tweet media
QME
2
0
14
3.3K
Che 🥴
Che 🥴@CheDJay·
ලංකාවේ අක්කා කෙනෙක් ගෙනත් දීලා ගියා ☺️
Che 🥴 tweet media
SI
0
0
36
425
Che 🥴
Che 🥴@CheDJay·
සුබ අලුත් අවුරුද්දක් වේවා...!! 🎉🎉
SI
1
0
1
44
Che 🥴 已转推
Netflix
Netflix@netflix·
Laura, Mary, Charles & Caroline. Little House on the Prairie premieres July 9th.
Netflix tweet media
English
276
451
3.9K
522.6K
Che 🥴
Che 🥴@CheDJay·
@PinkySandaruwni ආයෙත් අහලා 🤭🤭 හැබැයි දැන් උගත් පාඩම් හින්ද ද කොහෙද ටක් ගාලා එපා කියනවා මන් ඕවා කන්නේ නෑ කියලා 😁😁
SI
1
0
0
19
Pinky 💕𓂃౨ৎ
Pinky 💕𓂃౨ৎ@PinkySandaruwni·
@CheDJay දෙයියනේ. Dial එක නිකන් ලැබ් එකේ මිඔයා වගේ ඇති 🤣🤣
SI
1
0
1
16
Che 🥴
Che 🥴@CheDJay·
පොල් හකුරු වලින් පැණි අලුවා හැදුවා 🤭 සීනි වලින් හැදුවා නම් හරි කියලා හිතුනා..
Che 🥴 tweet media
SI
2
0
20
377
Che 🥴
Che 🥴@CheDJay·
@PinkySandaruwni හස්බන්ඩ් ට කන්න දීලම තමා රස බලන්න ඕන 🤭🤭
SI
1
0
0
27
Che 🥴
Che 🥴@CheDJay·
@madhusanka 🤭🤭 මං නම් අදම තමා ඉස්සෙල්ලම හැදුවෙ..
SI
2
0
1
14
Madhusanka
Madhusanka@madhusanka·
@CheDJay පට ගාල හයි උනා නම් මරුනේ. අපේ හදන පැණි අලුවා හයි වෙන්න සුමානයක් විතර යනවා 😂
SI
1
0
1
13
Che 🥴
Che 🥴@CheDJay·
@madhusanka මේක නම් පට ගාලා හයි උනා.. රහේ පොඩි වෙනසක් තියෙනවා..
SI
1
0
1
26
Madhusanka
Madhusanka@madhusanka·
@CheDJay ඕක හයි වෙන්න කල් ගියාට රස හොඳයි.
SI
1
0
2
42
ශේෂා
ශේෂා@sheshathepiglet·
අවුරුද්දම සුභ වේවා...!
ශේෂා tweet media
SI
11
0
41
558
Chandula Usitha 🤵‍♂️
ටවුන් එකේ සිසිකඩ සෙනග මිනිස්සු ප්‍රශ්න අමතක කරල අවුරුදු සමරන්න බඩුගන්න ඇවිත් හැමදාම වැටෙන රාක්සිගේ අව්වා ඔරලෝසු කණුවට වැස්සත් එක්ක වැටිල තියෙනවා දැක්කම ඒක හරි ලස්සන frame එකක් කියල හිතුන
Chandula Usitha 🤵‍♂️ tweet media
SI
1
0
19
422
Che 🥴
Che 🥴@CheDJay·
When I think about all the awurudu vibes, the sweets, and family I feel really lonely and miss them. But then I remind myself of the peace I have now and I tell myself it's better to have peace of mind than just a few days of happiness 😬😬
English
1
0
13
164
Che 🥴
Che 🥴@CheDJay·
@Dr_Alien_ @usitha17 මං අවුරුදු ගානකින් ටවුන් එකේ ඇවිදලා නෑ 😭😭
SI
1
0
1
13
Pikachu 🌻🦆💻🧫📡📸🤿
@CheDJay @usitha17 යන්නොන වෙලාවක අකකේ පමාරට විතරය ඔය හරියට පොඩිඩක වෙලා ඉදල එන්න හැබැයි බෝ ගහේ ඉන්න වවුල්ලු ටිකයි කාලෙකට වයර් එකක් වයර් එකක් ගානෙ ඍන්න එන හැම තැනම රෙන සංක්‍රමණික කුරුල්ලො සෙට් එක ඉන්නවද දන්නෑ අයුරුදු ගානකින් කුරුල්ලො ටික නම් දැක්කෙ නෑ දැන් උන් එන්නැද්ද දන්නෑ
SI
2
0
2
20
Che 🥴 已转推
☔
@Whotfismick·
Them: “April is gonna be great!” Me
☔ tweet media
English
55
3.2K
14.4K
378.4K
Che 🥴
Che 🥴@CheDJay·
@ViduraSBP ලංකාවේ කඩේ නම් ඇති සමහරවිට.. මට තාම ඒකට යන්න බැරි උනා.. අනික් ඒවල නම් මන් දැකලා නෑ තියෙනවා 😬
SI
1
0
0
30
.
.@ViduraSBP·
@CheDJay ඇම් ඩී ලැයි ටිං කළ කෑම නැතෙයි ඔහෙ?
SI
1
0
1
19
Che 🥴
Che 🥴@CheDJay·
ටික දවසක ඉඳන් පොලොස් කන්න හෙනම ආසාවක් තිබ්බා.. මෙහෙ කඩ වල බැලුවට තිබ්බේ නැති හින්දා ඊයේ ඔන්ලයින් order කලා.. බලද්දී ඒක ලංකාවේ එකක් 🤭
Che 🥴 tweet media
SI
2
0
19
592
Che 🥴 已转推
Mamello🧚🏽‍♀️
Mamello🧚🏽‍♀️@MelloFelicia1·
when you finish crying and look at yourself in the mirror:
Mamello🧚🏽‍♀️ tweet media
English
231
9K
50.2K
639.9K
eranga tennakoon
eranga tennakoon@erangatennakoon·
Am I too old to play with LEGO Technicc? Hell no. 😂😂
Sri Lanka 🇱🇰 English
3
0
13
422