
Isuru Prabath
74.1K posts



අඩෝ මට බෑ මේ ඩ්‍රිගිය කරන්න 😭😭😭😭








"ලංකාව පළවෙනි වතාවට සංවිදිත විදිහට ඩිජිටල්කරණට ලක්වන අවදියක ඒ පිළිබඳ මනා දැණුමක් සහිත නියොජ්ය ඇමති කෙනෙක් ඉන්න ඒ පිළිබඳ රටේ අති දක්ෂයන් රජය එක්ක එක්ව කටයුතු කරන පරිවර්තනීය යුගයක තමයි අපි ඉන්නේ", ඉතින් එයා කියන විදිහට

Fuel quota to expire Saturday, to be renewed Sunday Read more 👉 dailymirror.lk/breaking-news/…




මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකියි.වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති සහ අලුතින් වාහන මිලදී ගත් පුද්ගලයින් මුහුණ දෙන ගැටලු හදුනාගෙන හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතී. - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

I need 4 women volunteers to participate in my research pilot testing. Anyone?🙄








