Prabhash Jayaweera
37.6K posts

Prabhash Jayaweera
@optimuspnj
A software engineer, a husband and an introvert. ☕
Sri Lanka Bergabung Ağustos 2010
583 Mengikuti4.5K Pengikut

@dialoglk ඇත්ත, පරණ පැකේජ් එකේ 3075ට දුන්නේ 120GB නේ. අලුත් එකේ ඒ ගානටම 20GB වැඩි කරලා නේද කියලා ඇහුවෙ. 🥴
SI

@optimuspnj Hi, ඔබට Rs.3075.00 කට anytime rollover data 140ක් fixed broadband postpaid package සඳහා ලැබේ.
^Nora
English

ගිය අවුරුද්දේ office calendar දෙකක් courier කරලා එව්ව @Dr_Alien_ මතක් වුණා මේ අවුරුද්දේත් 😅❤️
මේ පාර හම්බුනා calendar මදි නොකියන්න. 🥴
SI

@ImperfectSoul_2 මේකේ දැන් හැම කෙල්ලෙක්ගේම ෆොටෝ එකට වැටෙන රිප්ලයි එක ඕක වගේ. 🙂
SI

හරක් විසින් සංවර්ධිත මෘදුකාංග 🤣
CR1337@CR1337
HSBC blocks its app due to F-Droid-installed Bitwarden
SI

@TheToka920 එහෙම වෙන්න එපැයි, උන්ම කියනවා නම් Uber/Pickme ලාබයි කියලා ඉතින් කලින් නොගිය මිනිස්සුත් ඒවයෙ යන්න ගන්නවානේ. 🤣
SI

කෝ බං අලුත් අවුරුදු HBB බෝනස් data?
@dialoglk: බෝනස් නෑනේ මහත්තයා. 🙂
SI

මෙන්න මේ යකාට SE Intern එකක් හොයලා දීපල්ලකො. 🥴

Neranjana | 🇱🇰@NandiyaLive
දැන් ඉතින් දෙයියනේ කියලා intern එකක් හොයාගන්නත් එපැයි 🥲
SI

@Dr_Alien_ @NandiyaLive ඒකනේ. මමත් ඇහුවේ කාටද හොයන්නේ කියලා මුලින්ම. 🤣
SI

@NandiyaLive හෑ දැන්ද ඉන්ටර්න් කරන්නෙ සිරාවට??? මම හිතන් ඉදියෙ කැම්පස් ඉවර වෙල ජොබ් එකක් කරනවය කියල
SI







