Sri Lanka Freedom Party
25 posts

Sri Lanka Freedom Party
@SLFreedomParty
Official Twitter of Sri Lanka Freedom Party.
Sri Lanka 가입일 Aralık 2017
3 팔로잉2K 팔로워
Sri Lanka Freedom Party 리트윗함

අසත්‍ය ප්‍රචාර හා කටකතා වලට නොරැවටී රටෙහි ආරක්ෂාව වෙනුවෙන් ජනපති සමඟ අත්වැල් බැඳ ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පෙරමුණ ගනිමු. @PMDNewsGov #lka #SriLankaBlast #EasterSundayAttacksLK #SriLanka
SI
Sri Lanka Freedom Party 리트윗함

Await updates on the #CabinetReshuffle
English
Sri Lanka Freedom Party 리트윗함

Taking the people's message expressed at the recent #LGpollSL, the government needs to improve its policies, programmes and actions to serve our people better. The first priority of my government is the people and the country. - President
English
Sri Lanka Freedom Party 리트윗함

Keeping my promise of transparency, the report of the Commission of Inquiry on the Issuance of Treasury Bonds is now
available in English at presidentsoffice.gov.lk/?p=4978.

English

මේ රටේ ජනාධිපතිට වුනත් කියන්න තියන දේ කෙලින්ම කියල බයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් වීම අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසයි. මන් ඒ නිදහසට පක්ෂයි. මම මෛත්‍රිපාල සිරිසේන ක්‍රමඋපාය විශ්වාස කරන්නේ ඒ නිසයි.. අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසට පක්ෂ වෙමු #FreedomSL #EraOfFreedom #NidahasYugayak
SI

මට නිදහස කියන්නේ සාමය කියන්නේ දෙකක් නෙවෙයි එකක්.අපිට නිදහස තියෙන්නේ අපි හැමෝම එකට හිනාවෙලා ඉන්න දවසට. මන් ඒ නිදහසට පක්ෂයි. මම මෛත්‍රීගේ ප්ලෑන් එක විස්වාස කරන්නේ ඒකයි .සාමයේ නිදහසට පක්ෂ වෙමු.
#FreedomSL #EraOfFreedom #NidahasYugayak
SI

ණය බරක් නැත්නම්... හොඳ ආර්ථිකයක් තියෙනවා නම්... එයින් ලැබෙන නිදහසට පුළුවන් මිනිස්සුන්ගේ ඔළුව නිදහස් කරන්න. මම ඒ නිදහසට පක්ෂයි. මම මෛත්‍රීගේ මතය විශ්වාස කරන්නේ ඒ නිසයි.
#FreedomSL #EraOfFreedom #NidahasYugayak
SI

දක්ෂයෙකුට ඉහළටම යන්න ඉඩක් ලැබෙනවා නම් අන්න එතන තියෙනවා වෘත්තීය නිදහසක්. මං ඒ නිදහසට පක්ෂයි. මම මෛත්‍රීගේ වැඩපිළිවෙල විශ්වාස කරන්නේ ඒකයි...
#FreedomSL #EraOfFreedom #NidahasYugayak
SI
Sri Lanka Freedom Party 리트윗함
Sri Lanka Freedom Party 리트윗함
Sri Lanka Freedom Party 리트윗함

" @SLFreedomParty සභාපතිකම මගෙන් පස්සේ මගේ පවුලේ කෙනෙකුට නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මගෙන් පස්සේ ඔබටයි "
#FreedomSL #LGPollSL
SI

උතුම් මව්වරුන්ට, දක්ෂ තරුණයින්ට, උගත් මිනිසුන්ට, මෙරටේ පාලනය භාරදෙන්න...
ජනපතිතුමන් රටේ ජනතාව අමතමින් ඉල්ලා සිටියි #MY3 #නිදහස #FreedomSL #SLFP #UPFA
SI

මේ රට ගොඩනගන්න තිබෙන ප්‍රධාන බාධාව මේ රටේ දේශපාලකයින් විශාල පිරිසක් දුෂිතයින් වීමයි #MY3 #නිදහස #FreedomSL #SLFP #UPFA

SI

මං බලාපොරොත්තු වන්නේ බලය අරන් මුදල් සාක්කු වලට පුරවගන්නේ නැති දේශපාලඥයින් #MY3 #නිදහස #FreedomSL #SLFP #UPFA

SI



