Sri Lanka Freedom Party

25 posts

Sri Lanka Freedom Party banner
Sri Lanka Freedom Party

Sri Lanka Freedom Party

@SLFreedomParty

Official Twitter of Sri Lanka Freedom Party.

Sri Lanka Katılım Aralık 2017
3 Takip Edilen2K Takipçiler
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
ගෝටාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම.මේම අවබෝධතා ගිවිසුමේ සදහන් පරිදි යෝජිත නව සන්ධානයේ පක්ෂ ව්‍යවස්ථාව සැකසි ඇත.
Sri Lanka Freedom Party tweet mediaSri Lanka Freedom Party tweet mediaSri Lanka Freedom Party tweet mediaSri Lanka Freedom Party tweet media
SI
0
1
2
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉවත් වූ බවට ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි.
SI
2
0
5
0
Sri Lanka Freedom Party retweetledi
Maithripala Sirisena
Maithripala Sirisena@MaithripalaS·
ත්‍රස්තවාදයට සහයෝගය දක්වන සියලු විනාශකාරී බලවේග මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත මා ලබා දුන් උපදෙස් පරිදි මේ වන විටත් තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකි වී තිබේ. ඒ් සඳහා ආරක්ෂක අංශ වෙත ජනතාවගෙන් ලැබෙන සහයෝගය මම අගය කරමි.
SI
817
142
1.5K
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
අසත්‍ය ප්‍රචාර හා කටකතා වලට නොරැවටී රටෙහි ආරක්ෂාව වෙනුවෙන් ජනපති සමඟ අත්වැල් බැඳ ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පෙරමුණ ගනිමු. @PMDNewsGov #lka #SriLankaBlast #EasterSundayAttacksLK  #SriLanka
SI
4
0
2
0
Sri Lanka Freedom Party retweetledi
President's Media Division of Sri Lanka - PMD
Taking the people's message expressed at the recent #LGpollSL, the government needs to improve its policies, programmes and actions to serve our people better. The first priority of my government is the people and the country. - President
English
3
9
27
0
Sri Lanka Freedom Party retweetledi
Maithripala Sirisena
Maithripala Sirisena@MaithripalaS·
Keeping my promise of transparency, the report of the Commission of Inquiry on the Issuance of Treasury Bonds is now available in English at presidentsoffice.gov.lk/?p=4978.
Maithripala Sirisena tweet media
English
36
49
199
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
මේ රටේ ජනාධිපතිට වුනත් කියන්න තියන දේ කෙලින්ම කියල බයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් වීම අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසයි. මන් ඒ නිදහසට පක්ෂයි. මම මෛත්‍රිපාල සිරිසේන ක්‍රමඋපාය විශ්වාස කරන්නේ ඒ නිසයි.. අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසට පක්ෂ වෙමු #FreedomSL #EraOfFreedom #NidahasYugayak
SI
1
0
3
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
මට නිදහස කියන්නේ සාමය කියන්නේ දෙකක් නෙවෙයි එකක්.අපිට නිදහස තියෙන්නේ අපි හැමෝම එකට හිනාවෙලා ඉන්න දවසට. මන් ඒ නිදහසට පක්ෂයි. මම මෛත්‍රීගේ ප්ලෑන් එක විස්වාස කරන්නේ ඒකයි .සාමයේ නිදහසට පක්ෂ වෙමු. #FreedomSL #EraOfFreedom #NidahasYugayak
SI
0
0
2
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
ණය බරක් නැත්නම්... හොඳ ආර්ථිකයක් තියෙනවා නම්... එයින් ලැබෙන නිදහසට පුළුවන් මිනිස්සුන්ගේ ඔළුව නිදහස් කරන්න. මම ඒ නිදහසට පක්ෂයි. මම මෛත්‍රීගේ මතය විශ්වාස කරන්නේ ඒ නිසයි. #FreedomSL #EraOfFreedom #NidahasYugayak
SI
0
0
1
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
දක්ෂයෙකුට ඉහළටම යන්න ඉඩක් ලැබෙනවා නම් අන්න එතන තියෙනවා වෘත්තීය නිදහසක්. මං ඒ නිදහසට පක්ෂයි. මම මෛත්‍රීගේ වැඩපිළිවෙල විශ්වාස කරන්නේ ඒකයි... #FreedomSL #EraOfFreedom #NidahasYugayak
SI
0
1
1
0
Sri Lanka Freedom Party retweetledi
Maithripala Sirisena
Maithripala Sirisena@MaithripalaS·
I would like to specifically state here that I would not hesitate to take steps to recover the loss of Rs 11,145 million and take legal action against the offenders and punish them.
English
19
37
145
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
The report stated that the Perpetual Treasuries Limited has earned profits through means that are not legal, with the involvement of Mr. Arjun Mahendran, Bank officials and some external parties.
English
0
2
1
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
The Commission has submitted a full report covering the period 2015 and 2016, comprising 1257 pages and it is not an interim report. The Commission has taken 10 months for this task.
English
1
1
1
0
Sri Lanka Freedom Party retweetledi
Maithripala Sirisena
Maithripala Sirisena@MaithripalaS·
I will not hesitate to bring the offenders of the bond scam before law and to recover the loss of Rs. 11.5 billion loss to the public.
English
43
85
327
0
Sri Lanka Freedom Party retweetledi
Maithripala Sirisena
Maithripala Sirisena@MaithripalaS·
" @SLFreedomParty සභාපතිකම මගෙන් පස්සේ මගේ පවුලේ කෙනෙකුට නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මගෙන් පස්සේ ඔබටයි " #FreedomSL #LGPollSL
SI
4
10
56
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
උතුම් මව්වරුන්ට, දක්ෂ තරුණයින්ට, උගත් මිනිසුන්ට, මෙරටේ පාලනය භාරදෙන්න... ජනපතිතුමන් රටේ ජනතාව අමතමින් ඉල්ලා සිටියි #MY3 #නිදහස #FreedomSL #SLFP #UPFA
SI
0
1
1
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
මේ රට ගොඩනගන්න තිබෙන ප්‍රධාන බාධාව මේ රටේ දේශපාලකයින් විශාල පිරිසක් දුෂිතයින් වීමයි #MY3 #නිදහස #FreedomSL #SLFP #UPFA
Sri Lanka Freedom Party tweet media
SI
0
1
2
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
හිටපු සභාපතිවරු 7 න් 4 කටම මෙවර මැතිවරණෙට ඉදිරිපත් වෙන්න බෑ #MY3 #නිදහස #FreedomSL #SLFP #UPFA
SI
0
1
1
0
Sri Lanka Freedom Party
Sri Lanka Freedom Party@SLFreedomParty·
මං බලාපොරොත්තු වන්නේ බලය අරන් මුදල් සාක්කු වලට පුරවගන්නේ නැති දේශපාලඥයින් #MY3 #නිදහස #FreedomSL #SLFP #UPFA
Sri Lanka Freedom Party tweet media
SI
0
1
0
0