💖🌻SP🌻💖🇱🇰
9.2K posts



දැන් අම්බලන්ගොඩ ගෙරියො කියයි දකුනෙ පොල් ගස් වලත් ගැම්ම කියලා
NewsWire 🇱🇰@NewsWireLK
CCTV footage shows the moment a car veered off the road and crashed into a coconut tree in Ambalangoda on New Year’s Day, injuring the driver.
SI

@Sp08775973 දෙසැම්බර් 19. මට මෙ වතාවෙ එයාව බේරගන්න බැරිව ගියා අසනීප උනාම. එයා ගියා. මාව දාලා ගියා. දවසට සියපාරක් මතක් උනොත් මට සියපාරම ඇඩෙනවා තාමත්
SI

@Sp08775973 දෝණි පැටික්කී හරිම හුරතල් පාටයි ඕ 🌹🌹🌹🌹🌹😍
SI



















