Sisu Savi
65 posts

Sisu Savi
@SisuSavi
Twitter Sisu Savi is non for profit youth group which was formed to strengthen the less fortunate children in Sri Lanka. Contact:@rameshlklive #HelpingHand #lka







මං ඉල්ලුම් කල පොත අද ඒ පුංචිත්තිට ලැබුනා කියලා මට ඇවිත් හරිම සතුටින් ස්තූති කලා. ඒ ස්තූතිය @SisuSavi @Rameshlklive වෙතට. ❤ ගොඩක් ස්තූතියි

" බදුල්ල/ වෙන්දේසියාය විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා අත් වැලක් වෙන්නට ඔබත් දායක වෙන්න.!! " @adithalama @SisuSavi #Charity #HelpingHands #sisusavi #lka #SriLankan #සිසුසවි




මහනුවර, මාරස්සන හේවාවිස්ස විද්‍යාලයේ අඩුපාඩුව පවතින අධ්‍යාපනික අවශ්‍යතා සඳහා රු.39,950ක මුදලක් 2021 මැයි මස 01 දින පරිත්‍යාග කරන ලදි. ඒ සඳහා සහයෝගය ලබා දුන් 'සිසුසවි' සංවිධානයේ සියලුම දෙනාට ස්තුතියි.!! @SisuSavi #Charity #HelpingHands #sisusavi #lka #SriLankan #සිසුසවි


5 ශ්‍රේණිය පුංචි පැටව් වෙනුවෙන්.. සතර ශිෂ්‍යත්ව ජයමග ප්‍රශ්නෝත්තර පොත් තියෙනවා, නොමිලේ ලබා දෙන්න පුළුවන්. තියෙන අයට වඩා, මේ වෙලාවෙ ගොඩක් අගහිඟකම් තියෙන පවුල්වල පුංචි ළමයි නම් ගොඩක් වටිනවා. 5 ශ්‍රේණිය පුංචි දුවලා පුතාලා ඉන්නවා නම් තොරතුරු ලබා දෙන්න. #DM @SisuSavi #sisusavi













