ANU✨️

5.5K posts

ANU✨️ banner
ANU✨️

ANU✨️

@Anu202_

kandy hills Katılım Şubat 2024
28 Takip Edilen69 Takipçiler
ANU✨️
ANU✨️@Anu202_·
නිහඩවීම ලස්සන පරිච්ඡේදයකි, කිසිවෙකු යලිත් ලියන්නට උත්සාහ නොගන්නා.!!
SI
2
0
6
43
ANU✨️
ANU✨️@Anu202_·
To my Ride or die I pinky promise to always Be in these three places; In front of You to cheer You on, behind You to have Your back, And next to You so You're never Alone.! 🌻✨️
English
2
0
5
49
ANU✨️ retweetledi
Amanthi
Amanthi@amanthi4·
දිගු ගමනින් කளை වූ ශරීර, දහනය වූ සම, හා තුවාල වූ පා තිබුණත්—භික්ෂූන් වහන්සේලා පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරමින් සියලු සත්වයන්ට මෙත්තා, කරුණා සහ සාමය පතුරවති 🕊️ #Buddhism #WalkForPeace #Srilanka
Amanthi tweet mediaAmanthi tweet mediaAmanthi tweet mediaAmanthi tweet media
SI
3
12
83
1.5K
mohamed siddeek
mohamed siddeek@mohamesiddeeq·
அழகான புகைப்படம் என்பது கண்களுக்கு விருந்தளிக்கும் ஒன்று மட்டுமே ஆனால் அழகான இதயம் என்பது முழு வாழ்க்கையையும் குணப்படுத்தும் ஒரு மருந்து....
தமிழ்
1
0
2
34
mohamed siddeek
mohamed siddeek@mohamesiddeeq·
ලස්සන රූපයක් කියන්නේ ඇස් පිනවන දෙයක් විතරයි ඒත් ලස්සන හිතක් කියන්නේ මුළු ජීවිතයක්ම සුවපත් කරන ඔසුවක්....
SI
1
0
3
30
ANU✨️
ANU✨️@Anu202_·
@AthigaruChalaka නිදුක් නිරෝගිමත් සුබ දවසක් වේවා සහෝ ඔබටත් ! තෙරුවන් සරණයි 🪷🪷🙏💛
SI
1
0
1
16
අතිගරු ශ්‍රීමත් අහිංසක 🇱🇰 ☸️🌞🌞🌞🌞🌞
සාම පාගමනයි ආලෝකයි නම්බුව තියාගෙන අනෙක් රටවල් තරණය කළත්, ලංකාවෙදි නම් චාටර් කරලම දාලා නේහ් ,,, එහෙම ලේසියෙන් තරණය කරන්න පුළුවන් රටක් නෙවෙයි මේ රට ඕ 😔😔😏
SI
3
2
14
478
ANU✨️
ANU✨️@Anu202_·
@AkN86439 Before going to sleep every night, Forgive everyone, and sleep with a clean heart ! Good night & god bless you 🪷🙏🪷✨️
English
1
0
1
17
Nilantha Nanayakkara
Nilantha Nanayakkara@NilanthaNanaya1·
@Anu202_ ආදරය සුළග වැනියි , ස්පර්ශ කල නොහැකියි. ඒත් විදිය හැකියි.
SI
1
0
1
30
ANU✨️
ANU✨️@Anu202_·
ලෝක ප්‍රකට ප්‍රේම වෘතාන්ත වලට වඩා ලෝකෙන්ම හැංගිච්ච පුංචි ආදර කතා ලස්සනයි. නිශ්චිත මුණ ගැසීම් වලට වඩා අවිනිශ්චිත මුණ ගැසීම් ජීවිතයට හරිම ලෙන්ගතුයි. පාට පාට හීනවලට වඩා කළුසුදු හීන ජීවිතයට හරි සැහැල්ලුයි. අතිනත පටලන් ප්‍රේම කරන අයට වඩා. අතින් අතහැර හිතින් පෙම් කරන සිත් හරි අවංකයි.
SI
3
0
8
176
ANU✨️ retweetledi
තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣
කියවන්න ඔබව තේරෙන මනුස්සයෙක් ලඟදී..! නිහඬ වන්න ඔබව තේරුම් නොඟන්න මිනිසුන් ලඟ දී..! 🥺🥺
SI
0
2
8
234
ANU✨️
ANU✨️@Anu202_·
@AkN86439 Have a wonderful night sleep well and god bless you 🪷🙏🪷💛✨️
English
1
0
1
17
ANU✨️
ANU✨️@Anu202_·
සැබෑ ආදරය දුර්ලභයි. සැබෑ ආදරය සෙනෙහස ඇත්තේ පකෂපාතීත්වය තුළ සහ කැපවීම මෙන්ම , සෙනෙහසින් වැළද ගැනීමට එක් පුද්ගලයෙකු තෝරා ගැනීම තුළයී. වලංගුබාවය සදහා හදවත් පසුපස හබා යෑමේදී නොවේ. ඔබට පුලුවන් කියලා කියන්න විකල්ප තිබීම නොවේ. සැබෑ ආදරය ඇතිවෙන්නේ බොහෝ දෙනෙකුගෙන් නොවේ එය එකකට කැපවීමෙනි.
SI
2
0
3
159