ඇටුම්‼️
15.5K posts

ඇටුම්‼️
@Atumbus
01010000 01000001 01001011 01000001 01000100 01000001 00100000 01000010 01000001 01001100 01000001 01001110 01001110 01000101 00111111 00100000
Katılım Ekim 2021
613 Takip Edilen1.8K Takipçiler
Sabitlenmiş Tweet
ඇටුම්‼️ retweetledi

@Atumbus @morritt_d අගමැතිකම නම් ගත්තෙ නෑ කැබිනට් එකක් නම් තියෙ අපෙ දිහා
SI

@Habibi_theOne හැම එකාම කරන වැරදි වලට අපිට වැරදිලා තියෙනවා කියලා හිතන් නැතුව උන්ට වැරදිලා කියලා කියමු 😂
SI

සෑහෙන රටවල් ගණනකට පුළුවන් යුද්දෙට fund කරන්න. හැබැයි can't feed the poor.
Taxpayer සල්ලි මිලියන, බිලියන ගණන් වියදම් කරනවා යුද්ධ කරන්න.
ඒ අස්සේ youtube එකේ වීඩියෝ එකක් බලන වාරයක් ගානේ යුනිසෙෆ් එකෙන් අපෙන් ආධාර ඉල්ලලා ඇඩ් එනවා.
කොහේ හරි, අපිට වැරදිලා තියෙනවා.
#war
SI

මේපාරත් නොනා එක්ක කිරි උතුරන්න කම්මැලි හිතිලා වගේ. අවුලක් නැ පොංගල් සැමරුවානේ. නැත්නම් ඉතින් රටේ මොනවද ප්‍රශ්න තෙල් එන්නේ ඉන්දියාවෙනුයි සිංගප්පුරුවෙනුයිනේ. එහෙ යුද්ධ නැනේ 🥲🤌
Lakna Amandi@lakna_amandi
update : රජයේ සියලු උත්සව තාවකාලිකව අවලංගුයි. - අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්
SI

QR System සහ QR Technology පටලව ගත්තු උන් අපිට QR ගැන උගන්නනවා 😂😂
Visanduma Foundation@visandumaorg
බයියෝ හිතන්නේ වෙන කාංචන විජේසේකර කියලා 🤦♀️
ඇටුම්‼️ retweetledi









