Sabitlenmiş Tweet
Champi Abeygoonewardena
5.6K posts


කවුරුන් වෙනුවෙන් ආවදවත් දන්නේ නැති ජන ගඟේ රැල්ලක් 😂😂😂facebook.com/share/v/1A8v2z…
SI


@PabaluSilva ඔව් අනේ කොල්ලන්ගේ ඉස්කෝල වල කොන්සර්ට් වල කෙල්ලන්ට ඇක්ට් කරන්නෙත් කොල්ලොනේ නේද? මුන්ට විකාර.
SI

@ChampiAbey ඔව් ඔව් මං දැක්කා හැබයි මට නම් එහෙම අවුලක් නෑ මේ විඩීයෝ එකේ. 🤷🏻♂️🥴🤔
SI

@PabaluSilva මෙන්න මේ ඇඩ් එකට තමයි පබලු කේස් එක ආවේ. බලලාම හිතා ගන්න 😍
youtu.be/DhXHmFXNBWE?si…

YouTube
SI

@PabaluSilva පේනවා පේනවා දැනුත් ඒ විදිහ තමයි පෙනෙන්නේ. අහිසකයි,රටක් වටී වගේ 😍👍
SI

අගමැති ඇතුලු මාලිමාවේ සියලුම මැති ඇමති මන්ත්‍රීන් මේ සිහිනය ඉලක්කයක් කර ගෙන තම යුතුකම රටේ පුරවැසියන් වෙනුවෙන් වගකීමෙන් ඉටු කල යුතු බව සලකන්න. @Dr_HariniA @SunilHandun_LKA @BimalRathnayake @HMVijithaHerath

SI

පබලු @PabaluSilva දෝහා කටාර් පැත්තෙන් සද්දයක් ඇහෙනවා, ඔයාලාගේ පැත්ත සේෆ් නේද? 🙏❤️
SI














