
Concerned Citizen
1.2K posts







ඔන්න අද (29) ඉඳල යුරෝපයේ Daylight Saving පටන් ගත්තා. ඒ නිසා ඉතාලියේ වෙලාව පැයකින් වැඩි වුණා (GMT+2). දැන් ඉතාලිය හා ලංකාව අතර වෙලාවේ වෙනස පැය 3.5 යි. හැමදාම මේ දවසට අපිට නිදාගන්න තියෙන වෙලාවෙන් පැයක් අඩුවෙන එක තමයි වෙන්නෙ. 😁 #daylightsavings #europe #italy #chamikasirimanna

BOOKMARK This. STRONGLY feel that; in a couple of weeks time or three, Sri Lanka will be FU€KED.


Sri Lanka is doing better under @anuradisanayake 🙏


@PasinduSenanay7 @Uppercut07 ඇප මත ඇති ඇමති මහතෙකු සිටී..ඔහු මේ දිනවල වෙනත් ගැටලුවක් සඳහාද වගකිව යුතුයැයි මතයක් රටේ ඇත...මෙය තොතරම් දුරට සදාචාර සම්පන්නද යන වග අතීත උදාහරණ නැතිව , මේ සිද්ධිය ගැන පමණක් අවදානය යොමුකරමින් පහදා දෙනු මැනවි.










ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා සමඟ බටහිර ආසියාවේ වර්ධනය වන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළෙමි. එහිදී විශේෂයෙන් ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවයට බලපාන බාධාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී. අපි ඉන්දියා-ශ්රී ලංකා බලශක්ති සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව ඉහළ නැංවීම අරමුණු කරගත් ප්රධාන මුලපිරීම් හි ප්රගතිය සමාලෝචනය කළෙමු. සමීප සහ විශ්වාසවන්ත හවුල්කරුවන් වශයෙන් අපි පොදු අභියෝගයන්ට මුහුණ දීමේදී එක්ව සමීපව කටයුතු කිරීම සඳහා අපගේ කැපවීම යළි අවධාරණය කළෙමු. @anuradisanayake





“Try using the washing machine just once a week instead of daily. It’s good for your household income and good for the country too.” Minister Sunil Handunetti urged the public to manage electricity usage and reduce appliance use where possible, as Sri Lanka faces challenges linked to the global oil supply crisis.












