ᴅᴇᴛᴇᴄᴛɪᴠᴇ ᴘɪᴋᴀᴄʜᴜ

10 posts

ᴅᴇᴛᴇᴄᴛɪᴠᴇ ᴘɪᴋᴀᴄʜᴜ banner
ᴅᴇᴛᴇᴄᴛɪᴠᴇ ᴘɪᴋᴀᴄʜᴜ

ᴅᴇᴛᴇᴄᴛɪᴠᴇ ᴘɪᴋᴀᴄʜᴜ

@DetectivePK

There’s No Place Like 127.0.0.1

Katılım Nisan 2022
119 Takip Edilen3 Takipçiler
Sanath Weerasingha
Sanath Weerasingha@sanathk53122963·
ගණන් කාරයෝ පිළිතුරු දෙන්න ..
Sanath Weerasingha tweet media
SI
31
1
44
4.9K
ᴅᴇᴛᴇᴄᴛɪᴠᴇ ᴘɪᴋᴀᴄʜᴜ
@unknown_lankan සේපාල්ට නීතිය ක්‍රියාත්මක උන වේගේට ඔය ලොකු ලොකු උදවියටත් එහෙම කරා නං අද රට කොතනද..😏
SI
0
0
1
16
බිබික්කම 🐸
බිබික්කම 🐸@unknown_lankan·
වැඩේ නම් අවුල් තමා ඒත් ඉතිං දේශපාලන සින් නිසා මේක අවුල් කියන නිසා තමා අවුල්
SI
1
0
6
304
ᴅᴇᴛᴇᴄᴛɪᴠᴇ ᴘɪᴋᴀᴄʜᴜ
@AkilaSilva8 ඔයාට යන්න අවස්තාවක් ආවොත් ඔයා අපෝ එපා මෙහේ හොදයි කියල ඉන්නවද..😹 රටවල් සන්සන්දනය කරන එකෙන් නං ඉතින් වැඩක් නෑ...රටකට යනවද නැද්ද කියන එක තමන් තීරණය කරන දෙයක්..එක achievement එකක් target එකක් dream එකක් මොකක් හරි වෙන්න පුලුවන්. Anyway සමාජය කියන දේම කරන්න ඔනි නැහැ...
SI
0
0
0
368
Akila Silva
Akila Silva@AkilaSilva8·
One more .. 🤧🤧 තව එකෙක් රටකට ගිහින් එහෙයි මෙහෙයි කම්පෙයාර් කරල එහෙ හොදයි කියන්න පුදුම ගේමක් දෙනව .. උඔලට ඔහෙ හොදයි නම් හොදයි බන්. අපිත් සතුටුයි. ජය වේවා . හැබැයි තව රටකට ගිහින් මැරිගෙන වැඩ කරල කාලබිල ඉන්නව කියන එක විතරක්ම ජිවිතේ නොවෙචිච මිනිස්සුත් ඉන්නව ..!!
SI
27
7
136
8.3K
Ultimate Lurker
Ultimate Lurker@Lhr_Supun·
anyone knows how to add aws public dns records to a lk domain
English
1
2
6
303
බිබික්කම 🐸
බිබික්කම 🐸@unknown_lankan·
දන්න දන්න ඔක්කොම රට යනවා 🥲🥲🥲 මට කිසිම උවමනාවක් නෑ යන්න නම්… තාම ලොකු අවුලක් නැති නිසා සහ හිතේ කොනක තියෙන නිසා ලංකාව ෂේප් වෙයි කියල ඉස්සරහට 🥲🥲🥲 ඔයාලා හිතන්නෙ මොකක්ද??? දැන්ම රට පැන ගන්න එක හොදද??? හිටියොත් අනාගතේම අදුරු වෙයිද??? 🤨🤨🤨
SI
47
3
146
12.3K
ᴅᴇᴛᴇᴄᴛɪᴠᴇ ᴘɪᴋᴀᴄʜᴜ
@Im_Sithara රට යනව කියන එකේ හොද වගේම නරකත් තිනව...හැබැයි ඉතින් එ ක්‍රියාවලිය හිතන තරම් ලෙසි නෑ කියන දෙ ලංකාවේ මිනිස්සු අවබෝධ කරගන්නව හරි අඩුයි... රටක් ගොඩදාන්න කෙනෙක් නැතිවෙනකොට ..රටක් අලුතින් හදන්න අලුත් රැල්ලක් හදාගන්න එක පැත්තකින් තියලා රැල්ලට රට අතෑරල යන එකට හරි කණගාටුයි ඉතින්..💔
SI
0
0
0
0
Sithara
Sithara@Im_Sithara·
මට හිතාගන්න බෑ මිනිස්සු රට යන්නෙ කරගන්න දෙයක් නැති හිනදමද ? ඉගෙනගන්නමද ? නැත්නම් අල්ලපු ගෙවල් වල එවුන් යනවා යාලුවො යනවා අරුන් මුන් ඔක්කොම යනවා කියලා රැල්ලට යන යෑමක්ද කියලා 🙄
SI
30
3
121
0