Divaina@DivainaCOM·19 Eylහයිබ්‍රිඩ් අධිකරණයෙන් හොයන්නෙ යුද අපරාධ කරන්න අණ දුන්නු අය - විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර divaina.com/2015/09/20/pol…Çevir SI3250
Divaina@DivainaCOM·19 Eylහිරේ යන්න කැමතිනම් ජිනීවා ගැන බොරු කියන්න divaina.com/2015/09/20/new…Çevir SI2120
Divaina@DivainaCOM·19 Eylවිපක්‍ෂයේ හිඳ ගන්නා එජනිස මන්ත්‍රීන්ට විවාද වෙලාව ආණ්‌ඩු පක්‍ෂයෙන් divaina.com/2015/09/20/new…Çevir SI0020
Divaina@DivainaCOM·19 Eylවිග්නේෂ්වරන්ගේ යෝජනාව ජිනිවාහිදී ඉවතට divaina.com/2015/09/20/new…Çevir SI0120
Divaina@DivainaCOM·19 Eyl1111 ක් දංගෙඩියට. වරදකරුවන් එක්‌දහස් එකසිය එකොළහක පිරිසක් දැනට මෙරට බන්ධනාගාරවල මරණීය දණ්‌ඩනයට යටත්ව රඳවා සිටි divaina.com/2015/09/20/new…Çevir SI0120
Divaina@DivainaCOM·25 Hazඕමල්පේ සෝභිත හිමියෝ ඩයස්‌පෝරාවට එරෙහි වෙති divaina.com/2015/06/25/new…Çevir SI0030
Divaina@DivainaCOM·25 Hazමහින්ද එලවන්න ගිය අපි අද වෙන අවුලක පැටලිලා - ඇමැති රවුෆ් හකීම් divaina.com/2015/06/25/new…Çevir SI0030
Divaina@DivainaCOM·25 Hazඩයස්‌පෝරාව ඒකීය රටකට එකඟයෑයි ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට නියමිතයි - මංගල divaina.com/2015/06/25/new…Çevir SI0130
Divaina@DivainaCOM·25 Hazපාර්ලිමේන්තුව විසුරුවන්නේ 20 සම්මත කළ පසුව බව ජනපති පැවසුවා - ඩිලාන් පෙරේරා divaina.com/2015/06/25/new…Çevir SI0030
Divaina@DivainaCOM·25 Hazමත්කුඩු චෝදනා ලැබ සිටින ලාන්සා සාක්‍ෂි එක්‌රැස් වූ පසු අත්අඩංගුවට ගන්නවා - ඇමැති ජෝන් අමරතුංග divaina.com/2015/06/25/new…Çevir SI0130
Divaina@DivainaCOM·8 Hazමහමැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් ශ්‍රී.ල.නි.ප. ය හා එජාපය එක්‌වී ඉදිරියටත් ජාතික ආණ්‌ඩුවක් හදනවා - ඇමැති සජිත් divaina.com/2015/06/08/new…Çevir SI0030
Divaina@DivainaCOM·8 Hazවිස්‌ස සම්මත නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ජනතාව සමග පාරට බහිනවා ජාතික පවුර සංවිධානයේ නීතිඥ මෛත්‍රී ගුණරත්න divaina.com/2015/06/08/new…Çevir SI0030
Divaina@DivainaCOM·8 Haz'කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවන්න' මහින්ද සමඟ සටනට මා සූදානම් අගමැති රනිල් වික්‍රමසිංහ නිකවැරටියේදී කියයි divaina.com/2015/06/08/new…Çevir SI0020
Divaina@DivainaCOM·8 Hazබුලත් කොළය නැතොත් මහින්ද පුටුවෙන්! නායකත්වය භාරගෙන ජාතික ලැයිස්‌තුවෙන් එන්නැයි යෝජනා divaina.com/2015/06/08/new…Çevir SI0020
Divaina@DivainaCOM·8 Hazමුලතිව් පංසලක් හදනවාට එරෙහිව ටී.එන්.ඒ. ජනපතිට පැමිණිලි කරන්න හදයි divaina.com/2015/06/08/new…Çevir SI0010
Divaina@DivainaCOM·8 Hazවිශ්වාසභංගය ගෙනැවිත් ඇත්තේ දේශපාලන දඩයමට එරෙහිවයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි divaina.com/2015/06/08/new…Çevir SI0020