Farlv 

5K posts

Farlv  banner
Farlv 

Farlv 

@Farlv7

කුණු-සිලින්ඩර්-ටොයි-බයි-කබ්බෝ ෆෝම් කිරීම 🤣ධමණිසීයාගේ, අයිස්මයිනා, මොංගල් පුතණෝ ලග ඉන්න වහල්ලු බයිට් වලට ගැනිම විනොදාංශයකි 🤣

Katılım Temmuz 2022
166 Takip Edilen592 Takipçiler
Farlv 
Farlv @Farlv7·
Real බයියන්ට හෝදන්න පුලුවන්!😂
Farlv  tweet media
SI
0
0
14
139
Suranjith Wicky
Suranjith Wicky@SuranjithWicky·
@trolljeppo මහින්දට අත තියලා අඬුවත් එක්ක පුච්ච ගන්නවා...ඕං කිව්වා...මේන් ගියා...
SI
2
0
3
50
MILAN
MILAN@trolljeppo·
රනිල් ඉන්නේ වැලිකඩ ද බුස්සේද නැත්නම් බෝගම්බරද 🤣කලිසමේ කක්කි දාගෙන 80ක මහල්ලෙක්ගෙන් හීරෝ වෙන්න දගලනවා 🤣
Pasindu Senanayaka@PasinduSenanay7

අතතියන්නේ නෑ අතතියන්න බෑ කියපු කෙනාටත් මුං අත තියන්නද යන්නේ? 😮🤔 රනිල් ලොක්කට අරහෙම කරා නම්... කාලකන්නි ජෙප්පෝ😢

SI
2
1
11
664
Farlv 
Farlv @Farlv7·
මේකා ගොනා නෙවෙද පුතා 🤣🤣
Farlv  tweet media
SI
0
0
11
58
Farlv 
Farlv @Farlv7·
@trolljeppo ගෙන්නගෙන මොන හෝටලයටද යැව්වේ??? 😂😂
SI
0
0
0
15
MILAN
MILAN@trolljeppo·
දැන් එක්කෙනාට පුළුවන් ගල් අගුරු හපලා බලන්න විතරයි 🤣
MILAN tweet media
SI
4
6
36
366
Farlv 
Farlv @Farlv7·
එච්චර ආදරයක් 🥹👍
Farlv  tweet media
SI
0
0
7
116
Farlv 
Farlv @Farlv7·
වැරදියිනේ වැරදියිනේ.. Ai නෙමෙයි ඕකව හදලා තියෙන්නේ මැටි වලින් 😂
Farlv  tweet media
SI
4
2
21
344
Farlv 
Farlv @Farlv7·
මුන් අන්වනවා උන් ඇද ගන්නවා
Farlv  tweet media
SI
1
1
9
114
Farlv 
Farlv @Farlv7·
පොරට අමතකයි
SI
2
2
20
624
Farlv 
Farlv @Farlv7·
Sonic Sonic සැලේ..
Farlv  tweet media
Euskara
0
0
2
68
Farlv 
Farlv @Farlv7·
Multi Washing .. 🪣
English
0
0
3
75
Farlv 
Farlv @Farlv7·
මැද.මුලනෙ ක.ක්.කුස්.සි කට😂
Farlv  tweet media
SI
1
1
9
75
Farlv 
Farlv @Farlv7·
සෙල්ලම් නෑ මෙ Ai තාස්සනේ🥲
Farlv  tweet media
SI
0
0
1
76
Farlv 
Farlv @Farlv7·
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රු.මිලියන 64 ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ බස්නාහිර පළාත් මහ ඇමතිවරයාව සිටි හිටපු ඇමතිවරයකු ද වන ප්‍රසන්න රණතුංගට රු.මිලියන 25 ක දඩයක් ගෙවීමට කොළඹ මහාධිකරණය ඊයේ (02දා) නියෝග කළේය. විත්තිකරු වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක නියෝගය ප්‍රකාශ කරමින්, මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා මේ බව දැනුම් දුන්නේය. හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ 2015 වසරේ අප්‍රේල් 10 දා ඉඩමක් ගොඩකිරීමට අවසර දීම සඳහා S ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රු.මිලියන 64 ක මුදලක් ඉල්ලා, ඉන් රු.මිලියන 15 ක් ලබාගනිමින් බියගන්වා, මුදල් අයකිරීමේ චෝදනාවටය. ප්‍රසන්න රණතුංගට අමතරව ඔහුගේ බිරිය වන මොරිස් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන අය විත්තිකරුවන් ලෙස නම්කර අධිචෝදනා 05 ක් යටතේ කොළඹ මහාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා මෙම නඩු පවරා ඇත. චූදිතයින්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102, 373 යටතේ චෝදනා ගොනුකිරීම සිදුවිය. 03 වැනි විත්තිකරු වන කුමාර් ෆාරික් නඩුවට ඉදිරිපත් නොවීය. එම නිසා, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය යටතේ එම චූදිතයා නොමැතිව නඩුව විමසන ලදී. නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් S ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ඇතුළු සාක්ෂිකරුවන් 07 දෙනෙකු ඉදිරිපත් විය. අනතුරුව විත්තිය වෙනුවෙන් 02 වැනි විත්තිකාර ස්ටෙලා රණතුංග විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළාය. මෙයට අමතරව RP නුවන් රාජපක්ෂ යන අය විත්තිය වෙනුවෙන් සාක්ෂි දෙන ලදී. මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය 2022 ජූනි 06 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, ප්‍රසන්න රණතුංග වරදකරු බව තීන්දු කළේය. චූදිතයාට බරපතළ වැඩ සහිතව වසර 02 ක සිර දඬුවමක් නියම කළ අධිකරණය එය වසර 05 කට අත්හිටවූයේය. මීට අමතරව රු.මිලියන 25 ක දඩයක් සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රු.මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසත්, දඩ මුදල නොගෙවන්නේ නම්, තවත් වසර නවයක සිර දඬුවමක් පනවන ලෙසත් අධිකරණය නියම කළේය. නඩුවේ දෙවැනි විත්තිකාරිය වූ චූදිතයාගේ බිරිය නිදහස් කෙරිණි. කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කළේය. එම පෙත්සම මායාදුන්නේ කොරයා, P කුමාරන් රත්නම්, ශශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවන ලදි. එහිදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙත්සම්කාර ප්‍රසන්න රණතුංග වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය. තම සේවාදායකයාට නියම වී තිබෙන වන්දි මුදල් සහ දඩ මුදල ගෙවීමට කාලය ලබාදෙන්නේ නම්, මේ අභියාචනය ඔහු විසින් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය. එම ඉල්ලීමට විරුද්ධ වන්නේ දැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහත්වරුන්ගෙන් විනිසුරු මඬුල්ල විමසීමක් කළහ. ඊට තමන් විරුද්ධ නොවන බව ද, අධිකරණයට පැවරී තිබෙන බලතල අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ද එම නීතීඥවරු එහිදී සඳහන් කළහ. ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය. © Iri News
Farlv  tweet media
SI
0
1
13
239
Farlv 
Farlv @Farlv7·
ඔක්කොම වගේ ඉන්නවා
Farlv  tweet media
SI
0
1
10
98
Farlv 
Farlv @Farlv7·
@trolljeppo අයියෝ මිලාන් 5000 ය දිල්කාගෙත් හොදනවානේ 😜 මිලාන් වැටුන තැන 😂😂
SI
0
0
3
27
MILAN
MILAN@trolljeppo·
දිල්කා සමන්මලී ඉලක්ක කරගෙන මාලිමාව, ජේවිපි පැලවත්ත සහ ජනාධිපති මාධ්‍ය අංශය අශික්ෂිත, නින්දිත මඩ කැම්පේන් එකක් කරනවා පේනවා. එතනදි ඔවුන් ඉලක්ක කරන්නේ දිල්කාගේ මතවාදත් නෙවෙයි. දිල්කා කරාය කියන වැරදි වැඩක් හෝ ඇය ගැන සත්‍ය විවේචනයකුත් නෙවෙයි. හැදියාවක් තියෙන, ශිෂ්ට මිනිස්සු පිලිකුල් කරන අමු ත්‍රාඩ, නින්දිත, තුනේ පන්තියේ කුණුහරුප කතා. ඔවුන් කුණුහරුප කියල, ත්‍රාඩ අපහාස කරලා දිල්කා නිහඬ කරන්න උත්සාහ කරනවා. මාලිමාවේ සහ ජවිපෙ බහුතරය ලුම්පන් පන්තියේ, තුනේ පන්තියේ මිනිස්සු. ඔවුන්ට හැදියාවක් නැහැ. කුණුහරුප කියන්න ලැජ්ජාවක් නැහැ. වෙන මිනිහෙක් අසාධාරණ විදියට, කුණුහරුප කියලා අපහසුතාවයට පත් කරන්න ලැජ්ජාවක් නැහැ. ඇත්තටම ඔවුන් කුණුහරුප කියන්න, මිනිස්සුන්ට තුනේ පන්තියේ කැත කතා කියන්න ආසයි. ඔවුන්ට ප්‍රතිවාදයක් අහන් ඉන්න ශික්ෂනයක් නැහැ. ඔවුන්ට තර්ක කරන්න හැකියාවක් හෝ සංයමයක් නැහැ. ඒ ඔවුන්ගේ හැටි. හැබැයි ඒක මේ රටේ සාමාන්‍ය දේශපාලන සංස්කෘතිය වෙන්න බැහැ. අපි අපේ කලාපයේ ශිෂ්ටම දේශපාලන සංස්කෘතිය තිබිච්ච රට. අපි කාලයක් තිස්සේ දේශපාලන සාකච්ඡා කරද්දි විනයක් තියාගෙන සංවාද කරපු ප්‍රජාවක්. සමාජ ජාලා දේශපාලනය ප්‍රබල වෙච්ච 2010 - 2020 වෙනතුරුම අපේ සංවාද එහෙමයි. හැබැයි ඊටපස්සේ මාලිමා / ජේවිපි කල්ලිය සමාජයේ ප්‍රබල බලපෑම් කණ්ඩායම වුණා. උන් ඔවුන්ට ගම් වල පුරුදු භාෂාව, හැසිරීම, නින්දා, අපහාස සමාජජාලා වලට ගෙනාවා. මේ ඇත්තටම ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම, සාමාන්‍ය භාෂාව. මේ ගම් වල රණ්ඩුවක් උනාම තමන්ගේ ඇඳුම උස්සලා පෙන්නන මිනිස්සු. එතනින් ලැජ්ජාව තමන්ටමයි කියන සරල ශිෂ්ට අදහස ඔවුන්ට නැහැ. ඔවුන් හිතන්නේ එතනින් ලැජ්ජාවට පත් වෙන්නේ තමන්ගේ ප්‍රතිවාදියා කියලා. ඒ වගේ ගංකඹර ගොබ්බසේනලා පිරිසක් අද සෝෂල් මීඩියා ඇවිල්ලා. පිට රටවල ඉන්න නූගත්, අශිෂ්ට ලුම්පන් අම්මන්ඩිලා, ඔය ගරාජ් වල වැඩ කරන දෙකයි පනහේ ඩයල් ඔක්කොම ඉතාම නරක කැත භාෂාවකින් දිල්කා ඉලක්ක කරමින් ඉන්නවා. මෙතන ඔවුන්ගේ ඉලක්කය පැහැදිලියි. දිල්කා කාන්තාවක්. අම්මා කෙනෙක්. කාන්තාවකට, අම්මා කෙනෙකුට අමු කුණුහරුපයෙන් බැන වැදුනම ඇය යළි යළිත් දේශපාලනය කතා කරන්න මැලි වෙනවා. ඔවුන්ගේ ඉලක්කය ඒක. ඔවුන් ප්‍රථමයෙන් මෙය විපක්ෂයේ පිරිමින්ට ඉලක්ක කළා. බොහෝ පිරිමින්ට මේවා උදාසීන, ගොබ්බ ආතල්. මේවායෙන් සාමාන්‍ය පිරිමියෙක් නිහඬ වන්නේ නැහැ. උත්තේජනයට ලක් වෙනවා පමණයි. නමුත් කාන්තාවක්, මවක් මෙවැනි ත්‍රාඩ කැම්පේන් එකකින් අපහසුතාවයට පත් වෙන්න පුලුවන්. අපි අගමැති හරිනිගෙන් අහනවා. ලක්මාලි හේමචන්ද්‍රගෙන් අහනවා. කෝ ඔබලා අවුරුදු ගණන් මතුරපු කාන්තා අයිතිවාසිකම් ? පාර්ලිමේන්තුවේ එක වචනයකට පරල වෙලා කාන්තා අයිතිවාසිකම් උස්සගෙන දුවපු ඔබලා අද නිහඬ ඇයි ? දිල්කාට ඇයගේ මතය කතා කරන්න, ලියන්න අයිතියක් නැත්ද ? මේ රටේ දේශපාලන අයිතිවාසිකම් තියෙන්නේ මාලිමාවේ කාන්තාවන්ට විතර ද ? කෝ ප්‍රජාතාන්ත්‍රවාදය ? කෝ කාන්තා අයිතිවාසිකම් ? ඔබලාගේ දඬ බ*ලන් අද කාන්තාවක්, මවක් තිරිසන් විදියට අපචාරයට ලක් කරමින් ඉන්නවා. ඇය වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි ? ඔබලාගේ දඩ බ*ලන් බැඳ දැමීමට ඔබලා පෙනී නොසිටින්නේ ඇයි ? ඔබලා සහ ජවිපෙ ත්‍රාඩයන් අතර වෙනසක් නැහැ. ඔබලාට මේ රටේ කාන්තාවන් ගැන ඇබිත්තක් හෝ රුදාවක් නැහැ. කාන්තා අයිතිවාසිකම් යනු ඔබලා මුදල් උපයන තවත් එක් NGO ව්‍යාපෘතියක් පමණයි. දිල්කාගේ සිදුවීමෙන් ඒ බව හෙළිදරව් වෙනවා. අපි ජනාධිපති අනුරට කියනවා. අනුර! මේ කැම්පේන් එක කරන්නේ ඔයාගේ ජනාධිපති මාධ්‍ය අංශයෙන්. එතන ඉන්නවා සිසිර සෙන්පති කියන ත්‍රාඩ ජෙප්පෙක්. බුවා ඉන්න වට්ස්ඇප් ගෘප් එකක් තියෙනවා. ඒකේ නම 'Defence'. මේ ගෘප් එකේ තමයි ඔය විදෙස්ගත ලුම්පන් ත්‍රාඩ කල්ලිය ඉන්නේ. ඔවුන්ට අණ දෙන්නේ සිසිර සෙන්පති. දැන්වත් සුදත්ත තිලක්සිරි ඇතුළු දේශපාලන සංස්කෘතිය කුණුහරුපකරනය කළ ඒ ලුම්පන් ත්‍රාඩයන් බැඳ දමන්න. ඔබ මේ අපහරණය කරමින් ඉන්නේ දිල්කා නෙවෙයි. මේ රටේ ශිෂ්ට දේශපාලන සංස්කෘතිය. ඒ සංස්කෘතිය විනාශ කරන්න ඔබේ ලුම්පන් ආධාරකරුවන්ට ඉඩ දෙන්න එපා. මතක තියාගන්න. මේ මොහොතේ ඉතා ප්‍රබල හඬක් තියෙන්නේ මේ ලුම්පන් පන්තියට වෙන්න පුලුවන්. හැබැයි මේ කුණුහරුප නොඉවසන, පිලිකුල් කරන, ශිෂ්ට ප්‍රජාවක් මේ රටේ ඉන්නවා. ඒ මිනිස්සු කුණුහරුප පිලිකුල් කරනවා. ඔබේ ජනාධිපති මාධ්‍ය අංශයේ ෆේක් හමුදාවේ කුණුහරුප කමෙන්ට්ස් ඒ මිනිස්සු කියවනවා. ඔවුන් නිහඬව ඔබ දෙස බලා සිටිනවා. දිල්කාලා ඉලක්ක කරමින් මේ සිදුකරන වාචික හිංසාව දිහා ඔවුන් බලන් ඉන්නවා. ඔවුන්ට ඔබෙන් අවශ්‍ය වුණේ වඩා ශිෂ්ට දේශපාලන සංස්කෘතියක්. නමුත් ඔබ තිබුණු දේශපාලන සංස්කෘතිය පවා විනාශ කරමින් ඉන්නවා. එය ඔබේ දේශපාලන අනාගතයට එතරම් යහපත් වෙන එකක් නැහැ.
MILAN tweet media
SI
11
6
43
3.2K
Farlv 
Farlv @Farlv7·
එදා සහ මෙදා 😄
SI
6
1
17
693