For a New Sri Lanka

3.9K posts

For a New Sri Lanka banner
For a New Sri Lanka

For a New Sri Lanka

@ForaNewSriLank1

Working for a New Sri Lanka. Independent.

Katılım Eylül 2019
68 Takip Edilen4.2K Takipçiler
For a New Sri Lanka
For a New Sri Lanka@ForaNewSriLank1·
කවුරු විරුද්ධ උනත්. ක්ලීන් ශ්‍රී ලංකා ආපහු හරවන්න එපා.!
SI
0
0
2
69
For a New Sri Lanka
For a New Sri Lanka@ForaNewSriLank1·
පෝලිම් ඇති කරපු එවුන් අහනවා.. පෝලිමේ හිටියා මතක ද කියලා. මුන්ට මොන්ගල් ද.
SI
0
1
2
161
For a New Sri Lanka
For a New Sri Lanka@ForaNewSriLank1·
අවුරුදු 76ක සීයා කෙනෙක් 2048 දි රට හදනවා කිව්වාම ඒක විශ්වාස කරන මෝඩයොත් තාම ඉන්නවා.
SI
0
1
0
245
For a New Sri Lanka
For a New Sri Lanka@ForaNewSriLank1·
* හික්! හික්! හික්! (පුර්ව ළමාවිය කථන පුහුණු අත්පොත) * පාස්කුවට යුක්තිය (නැළවිලි ගී) * විල්පත්තුවෙන් සිoහරාජයට (වීර කාව්‍ය) * ඥානසාර (මහා කාව්‍ය) * Mili I need a coffee (ඉoග්‍රීසි) * ගැලවුම්කාරයා (රනිල් වික්‍රමසිoහ චරිතප්‍රදානය - මුද්‍රණයේ)
SI
0
1
1
75
For a New Sri Lanka
For a New Sri Lanka@ForaNewSriLank1·
* හොඳටම කරන විදිහ (ලිoගික රහස් වට්ටෝරුව ) * ගෝඨා එක්ක සෙල්ලම් බෑ (ක්‍රීඩා සඟරාවකි) * සවේ! (ප්‍රේම කතාවකි) * වඳ කොත්තු (හෙල කෑම වට්ටෝරුව සoග්‍රහය ) * නයියා පටෝලා (නාට්‍ය අත්පිටපත - දිලිත් ජයවීර නිශ්පාදනයක් ) * අයියගෙන් අහන්න (විභාග ප්‍රශ්නෝත්තර සoග්‍රහය)
SI
1
1
1
75
For a New Sri Lanka
For a New Sri Lanka@ForaNewSriLank1·
කතෘගේ වෙනත් කෘති * කාබයියා (විද්‍යා ප්‍රබන්ධ) * තනි සිoහල ආණ්ඩුවක් (සුරoඟනා කතා) * ඥානගේ රස කතා (වැඩිහිටියන්ට පමණයි) * Who is Lasantha?? (රහස් පරීක්ෂක කතා) * සිoහලේ අවසාන බලාපොරොත්තුව (මිත්‍යා කතා) * ගම සමඟ හැමිනෙම් (ඇම්ඩගේ කතා) * පෑන පෙට්ටියට දමා වැසුවෙමි (ධනාත්මක චින්තන රහස්)
For a New Sri Lanka tweet media
SI
1
3
9
1.1K