Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·4dඅද උදේ පාන්දර මගේ හිතට ආපු හැඟීම කියාගන්න තේරෙන්නෑ. දෙසැම්බර් කාලයේ උදෑසනක්. ගමේ බේකරිය පාං පුච්චන සුවඳක් එනවා. රූස්ස ගස් අතරින් අපේ ගෙයි මිදුලට ඉර එළිය වැටිලා. තාම පිනි බිංදු මැකිල ඉර වෙලා නෑ. . එය පිනි බිංදු අතරින් සීතල සුනන් හමාගෙන ඇඟවෙලාගෙන යනවා. අම්ම කුස්සියේ උයනවා.Çevir SI313121
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·6dඕශෝ කියන විදිහට, අල්ලපු වත්තේ තණකොළ තමන්ගෙ වත්තේ තණකොළ වලට වඩා කොලපාටින් දකිනකම් , තමන්ගෙ වත්තේ තණකොළ වල කොළපාට තමන්ට මගඇරිලා යනවා... ගැහැනියට පිරිමියාද , පිරිමියාට ගැහැනියද ඒ වගේ... හැමදාමත් සංසන්දයකින් වඩා හොඳ සොයන මිනිසා කෙදිනක සාපේක්ෂ බව තේරගනීද... - පිරිමියා කියවමු -Çevir SI108157
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·6dඅපි හැමෝම කැමතී අපිව අපි විදිහටම භාරගන්න සමාජයකට... හා නැද්ද? අපි අපේ පෞද්ගලික අපිව මරාගන්නවා නේද? අඩුතරමින් , අපිට අපේ පෞද්ගලිකත්වය කියන දේ විඳින්න වත් මේ සමාජයේ ඉඩක් ඉතුරුවෙලා නෑ නේද? මට තියන ලොකුම දුක තමයි , බොහෝමයකට තමන්ගෙ හරිම චරිතය මේ ලෝකෙ ජීවත්කරවන්න බැරි වීම...Çevir SI00298
Deshan Ishara@Deshan_Ishara2·5 Haz@GimZara adare hithenda aithi wendama one nadda...?Çevir Eesti10114
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·18 Mayආදරේට ඉතින් , අයිතිකරගැනීමක් නෑනේ... කොහේ හිටියාම මොකද... 🥰☕Çevir SI2111153
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·3 Hazමං හරිම හෙමින් ඇවිදින කෙනෙක්... ඉතින් මට සපත්තු ඕනි නෑ... මං වර්තමානයේ ජීවත්වෙන කෙනෙක්... ඉතින් මට ඔරලෝසු ඕනි නෑ... මං මං මං මං මේ සමාජෙට ගැළපෙන්නේම නෑ... ඉතින් ෆැන්ටසිය... මාගේ තොටුපොළ 🪻Çevir SI205169
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·3 Hazමං අහස දිහා බලන් ඉන්න ආස කෙනෙක්... පාට පාට වලාකුළු දිහා බලන් ඉන්න ආස කෙනෙක්... දවසක්, ලස්සන අහසක් දැක්කා... අහස මාරම ලස්සනයි නේද අහද්දිත්, අහකබලාගෙනම යන්න වුනා... ☕Çevir SI218182
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·3 Hazබොඳවෙන්න කලින් මගේ ඇස්... විඳින්න මගෑරුනු ගොඩක් දේවල් තියනවා...Çevir SI208131
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·3 Hazවැස්සකට පස්සෙයි, වැස්සකට කලිනුයි, තියන අවස්ථා දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත්, ඔයා තෝරගන්නෙ කෝකද? මම නම්, කලින්... පොඩි පොඩි වැහි කැට බිමට පතබෑවෙන ඒ පොඩිම පොඩි කාලය තප්පර කීපයක් විතරයි... ඒත් එතන මගෙ මුලු ආත්මෙම තනි වෙනවා! ❤ වැස්සකට පස්සෙ පරිසරය, හරියට, නිදහස් වූ රැඳවියෙක් වගේ...Çevir SI00577
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·3 Hazපෙනීම අඩුවේගන යනගමන්... ඒත් ඊට කලින්, අඳුරු තෙත සීතල කොළපාට දවසක, හවස්වරුවක, මහා කුණාටුවකට පස්සේ, විසිරී යන වලාකුළු දිහා බලාගෙන, කෝපි කෝප්පයක් බොන්න ඕනි... 🪻 හිම තුහිනÇevir SI20891
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·2 Hazපන්සිල් රකින්න මාව හුරුවෙලා... ඔරලෝසුවෙ වෙලාව වත් වැරදියට කියන්න හිතෙන් නෑ... 😊Çevir SI2012125
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·2 Hazහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අනේමන්දා........................ ලස්සන දවස් තමයි, වේගෙන්ම ගත වෙන්නේ... 🪻Çevir SI309123
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·31 Mayමගේ කලාව හරිම ආඩම්බරකාරයි... මං ඔයාට ඕනි දේ කරන් නෑ. මං කරන කියන විඳින දේට ඔයා කැමති නම්, ඒක ඔයත් විඳින්න. අකමැති නම් නොවිඳ ඉන්න. මං සමාජෙට ඕනි විදිහට ඉන්න කෙනෙක් නෙවෙයි... වචනයේ පරිසමාප්තියෙන්ම කිව්වොත් , මං මිනිස්සුන්ට ආතල් දෙන්න දුක් විඳින් නෑ! 😉 - අද සමාජේ,සමාජ මාධ්‍යේ,🤣-Çevir SI206153
Gim Zara 🐦🔥 𓋹☀️@GimZara·29 Mayඑතෙර වන්නට සසර ගංතෙර පියවරෙන් පියවර ආ මනුලොවේ මා නැතිව මං සලකුණක් මා මං මුලාවී දෙවසරක් සොයමි ගඳකුටියක් පැවිදි වීමට මාÇevir SI009139