State Ministry Of Home Affairs

49 posts

State Ministry Of Home Affairs banner
State Ministry Of Home Affairs

State Ministry Of Home Affairs

@HomeAffairsMin

Providing exceptional service towards the Nation’s progress is Our Vision

"Nila Madura", Colombo 05 Katılım Şubat 2019
37 Takip Edilen459 Takipçiler
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
The First Efficiency Bar Examination for Grade III Officers of the Post of Thakshana Sahayaka Attached to District Secretariats and Divisional Secretariats under the State Ministry of Home Affairs - 2019 (2021) Click Hear - moha.gov.lk/web/index.php?…
English
1
0
0
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අනුයුක්ත තාක්ෂණ සහයක තනතුරේ III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිපල 2019 (2021) මෙතනින් පිවිසෙන්න - moha.gov.lk/web/index.php?…
SI
0
0
1
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
2022 රජයේ සහ බැංකු නිවාඩු - ගැසට් පත්‍රය 2022 Public and Bank Holidays- Gazette Notification 2022 விடுமுறைகள்- வர்த்தமானி அறிவிப்பு moha.gov.lk/web/index.php?…
0
0
0
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
2022 වසරේ පොහොය නිවාඩු දින ගැසට් පත්‍රය 2022 போயா விடுமுறைகள்- வர்த்தமானி அறிவிப்பு 2022 Poya Holidays- Gazette Notification moha.gov.lk/web/index.php?…
0
0
0
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
2022 වසරේ පොහොය නිවාඩු දින ගැසට් පත්‍රය 2022 போயா விடுமுறைகள்- வர்த்தமானி அறிவிப்பு 2022 Poya Holidays- Gazette Notification පිවිසෙන්න - moha.gov.lk/web/index.php?…
0
0
0
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
2021 වසරේ පළමු දිසාපති සමුළුව දිස්ත්‍රික් ලේකම් සමුළුව ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
State Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet media
SI
0
0
0
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් , රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා සහභාගිවන ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහන 2021.01.29 (සිකුරාදා) වේලාව: උදෑසන 7:00 - 8:00 වැඩසටහන මෙහෙයවීම මංගල රදලියගොඩ
State Ministry Of Home Affairs tweet media
SI
0
0
0
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
National Independence Day Progress Review Meeting, chaired by the Secretary at Independence square
State Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet media
English
0
0
1
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
ස්වදේශ කටයුතු චක්‍රලේක - 3/2020 (i) DS4 සහතිකයේ අනු අත්සන ඉවත් කිරීම (සංශෝධන) පිවිසෙන්න - moha.gov.lk/web/index.php?…
State Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet media
SI
0
0
1
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
සෞභාග්‍යයේ දැක්ම අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම - 2020 වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න - moha.gov.lk/web/index.php?…
State Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet media
SI
0
0
1
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
2020 නව වසරේ ආරම්භක දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය සිය රාජකාරි කටයුතු “නිල මැදුර“ පරිශ්‍රෙය්දී ආරම්භ කෙරිණි.
State Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet media
SI
0
1
2
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
නව අමාත්‍ය ජනක තෙන්නකෝන් මැතිතුමා රාජකාරි ආරම්භ කිරීම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභිනව ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා නාරාහේන්පිට, “නිල මැදුර“ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය රාජකාරි ආරම්භ කළේය. moha.gov.lk/web/index.php?…
State Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet media
SI
1
8
97
0
State Ministry Of Home Affairs
State Ministry Of Home Affairs@HomeAffairsMin·
නව ලේකම්තුමා වැඩ භාර ගැනීම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පසුගියදා නාරාහේන්පිට, “නිල මැදුර“ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය රාජකාරි ආරම්භ කළේය. moha.gov.lk/web/index.php?…
State Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet mediaState Ministry Of Home Affairs tweet media
SI
1
2
6
0