Sabitlenmiş Tweet
INNER RACERS
158 posts


Our Team is Ready!
@AlanDevinda
Just Few hours left until we go LIVE with MEXC Global CEO
@Hritvik_MEXC to break down the Web3 and Crypto roadmap for South Asia. 🌍🤝💙
With WTI Crude crashing below $92 today and macro dynamics shifting rapidly, the timing of this AMA couldn't be more perfect. Sri Lankan crypto community, make sure your alarms are set!
🔗 Set your reminder now: [x.com/i/spaces/1qxoN…] @MEXC_SouthAsia

English

4/4 What’s the Play Next?
We are patiently waiting for price to tap into these highlighted support levels, print a clear Lower Time Frame (LTF) confirmation, and continue the bullish expansion. If $4,511 fails to hold, our structural bias will shift.
Stay tuned! Up next, I will drop a deep dive into BRENT Crude Oil mechanics and the high-impact fundamental calendar for this week. 🥂⚓
Educational Purpose Only. Not Financial Advice.
Follow @InnerRacer97880 for raw macro edge.
#GoldTrading #XAUUSD #TechnicalAnalysis #Fibonacci #InnerRacers #MarketStructure #SmartMoneyConcepts #MacroTrading
English

3/4 High-Probability LTF & HTF Reversal Levels 🎯
If buyers are to maintain the mid-term uptrend, we expect strong order absorption and rejection wicks at these exact structural invalidation zones:
📍 0.382 Fibonacci Level (LTF): $4,544.835
📍 0.500 Fibonacci Level (LTF): $4,534.000
📍 Major H1 Key Level (HTF Demand): $4,511.000
English

2/4 The Structural Gap Fill Scenario 🔄
In structural trading, gaps act like magnets. Before Gold continues its broader upward momentum, there is a very high probability that price will retrace lower to efficiently fill this opening inefficiency. We are strictly monitoring the pullback zones.
English

1/4 The Macro Driver: The Peace Discount 🛢️📉
The massive macro news last week—the US and Iran entering the final stages of a comprehensive draft agreement via Pakistan mediation—has been heavily absorbed by the markets. With geopolitical tensions cooling, Crude Oil crashed, causing a noticeable opening gap in Gold at the weekly open.
English

We just crossed 200+ Racers on X! 🏁
No fake signals, no matrix noise—just pure Macro and Structure. Thank you to every single one of you for trusting the vision.
As promised, once we hit 200, I will be releasing my personal Institutional Risk Management and Position Sizing Spreadsheet completely for free.
📈📊Drop a '🥂' in the comments, and I’ll DM it to the first 100 people. Let's build elite traders!

English

🚨 රුපියල අවප්‍රමාණය වීම: පවතින රජයේ දුර්වලතාවයක්ද? නැතහොත් ආර්ථික විද්‍යාත්මක සත්‍යයක්ද? 🇱🇰📉
⏱️ Reading Time: 3 mins (දේශපාලනයෙන් තොරව, ආර්ථික විද්‍යාත්මක ඇසින් රුපියලේ අගය වටහා ගනිමු)
ලංකාවේ හැමදාම රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙද්දී, ඒක පවතින රජයේ හෝ පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාවලියක් විදිහටයි බහුතරයක් දෙනා දකින්නේ. නමුත් Trader කෙනෙක් හෝ සාර්ව ආර්ථික විද්‍යාව (Macro Economics) හදාරන කෙනෙක් විදිහට අපි මෙයට වඩා ගැඹුරින් මේ දෙස බැලිය යුතුයි.
ඇත්තටම රුපියල අවප්‍රමාණය වීම පිටුපස තියෙන සැබෑ ආර්ථික විද්‍යාත්මක සාධක මොනවාද?
1. ඉල්ලුම සහ සැපයුම පිළිබඳ නීතිය (Law of Demand & Supply)
මුදල් ඒකකයක අගය තීරණය වෙන්නේ වෙනත් ඕනෑම භාණ්ඩයක් වගේම ඉල්ලුම සහ සැපයුම මතයි.
ඩොලර් පිටතට ගලායාම (Outflow) - ලංකාව කියන්නේ ආනයන මත පදනම් වූ (Import-driven) රටක්. අපි ඉන්ධන, ඖෂධ, සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීමට විශාල වශයෙන් ඩොලර් පිට රටවලට ගෙවිය යුතුයි.
ඩොලර් පැමිණීම (Inflow) - අපේ අපනයන ආදායම (Exports), සංචාරක ව්‍යාපාරය (Tourism), සහ විදේශ ප්‍රේෂණ (Remittances) මඟින් ලැබෙන ඩොලර් ප්‍රමාණය, අපි පිටරටට ගෙවන ප්‍රමාණයට වඩා අඩු වන විට (Trade Deficit), වෙළඳපොළ තුළ ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් රුපියල ස්වභාවිකවම අවප්‍රමාණය වේ. ගල්ෆ් කලාපයේ සිදුවන යුද්දය හේතුවෙන් මේ වෙද්දී ලංකාවට පැමිනෙන සංචාරකයන්ගේ අඩු වීමක්ද, විදේශ විනිමය පැමිනීමේ අඩුවීමක්ද දැක ගන්න පුලුවන් හැකියාවක් තියෙනවා. මේ හේතුව මත ඩොලරයට ඉහල ඉල්ලුමක් තිබුනද සැපයුමේ සැලකිය යුතු අඩු වීමක් වාර්තාවෙනවා.
2. ණය වාරික සහ මූල්‍ය ප්‍රතිපත්ති (Debt Servicing & CBSL Mandate)
පසුගිය දශක කිහිපය පුරාම ලංකාව ලබාගත් ද්විපාර්ශ්වික සහ ස්වෛරී බැඳුම්කර (ISBs) ණය නැවත ගෙවීමට සිදුවීම නිසා මූල්‍ය පද්ධතිය මත විශාල පීඩනයක් පවතී. මහ බැංකුව (CBSL) විසින් කෘත්‍රිමව රුපියලේ අගය එකම මට්ටමක තබා ගැනීමට උත්සාහ කළහොත්, රට සතු විදේශ සංචිත (Foreign Reserves) වේගයෙන් දියවී යා හැක. එබැවින් සංචිත ආරක්ෂා කර ගැනීමට නම් රුපියල වෙළඳපොළ සාධක මත නිදහසේ හැසිරීමට (Floating Exchange Rate) ඉඩ දීමට සිදුවේ.
3. ගෝලීය සාධක (Global Factors & DXY)
සමහර අවස්ථාවලදී ලංකාවේ ප්‍රශ්නයක් නැති වුණත්, ඇමරිකාවේ Fed Interest Rates (පොලී අනුපාත) ඉහළ මට්ටමක පවතින විට, ලෝකයේ සියලුම නැගී එන වෙළඳපොළවල් (Emerging Markets) වල මුදල් ඒකක ඩොලරයට (DXY) සාපේක්ෂව කඩා වැටේ. එය ලංකාවට පමණක් නොව ඉන්දියාව, පාකිස්ථානය වැනි කලාපීය රටවල් සැමටම පොදු තත්ත්වයකි.
මීට අමතරව ඇමරිකාවේ මේ මොහොතේදී ඉහල උද්දමනයක් වාර්තාවෙනවා, බොහෝ ආයෝජකයන් සිතන්නේ ගල්ෆ් අර්බුදය තවත් කල් පැවතියහොත් ඇමරිකානු ෆෙඩරල් බැංකුවට පොලී අනුපාත වැඩි කිරීමට සිදු වේවි යැයි කියායි. මේ හේතුව නිසාවෙන් DXY නැතිනම් ඩොලරය ශක්තිමත් වීමක් සිදු වනවා.
තවත් සාදකයක් වශයෙන් චීනය සහ ජපානය විසින් US30Y Bonds මහාපරිමානයෙන් විකීනීම හේතුවෙන් US30Y Bonds වල පොලී අනුපාතය වේගයෙන් වැඩි වීම හේතුවෙන්ද ආයෝජකයෝ මේ මොහොතේදී ඩොලරය අර්බුද සමයේ ඉතාමත් ආරක්ශාකාරී අයෝජනයක් වශයෙන්ද දකිනවා. මෙයත් විශාල හේතුවක් වෙනවා රුපියලට සාපේක්ශව ඩොලරය ශක්තිමත් වීමට.
💡 Inner Racers Takeaway
රුපියල අවප්‍රමාණය වීම යනු නිකන්ම එක රැයකින් සිදුවන දේශපාලන දුර්වලතාවයක්ම නොවේ. එය වසර ගණනාවක් තිස්සේ රට තුළ පවතින නිෂ්පාදන ආර්ථිකයේ හිඩැස්, අධික ණය බර සහ ගෝලීය සාර්ව ආර්ථික චක්‍රයන්ගේ (Macro Cycles) එකතුවකි.
දේශපාලන මතිමතාන්තර පසෙකලා, ආර්ථිකයේ සැබෑ දත්ත (Data & Mechanics) දෙස බලා තීරණ ගැනීමට හුරුවීම සාර්ථක ආයෝජකයෙකුගේ මෙන්ම බුද්ධිමත් පුරවැසියෙකුගේද ලක්ෂණයයි. 🧠💎
Follow @InnerRacer97880 for unbiased, data-driven Macro Insights. 🥂⚓
#SriLankaRupee #LKR #DollarIndex #MacroEconomics #CBSL #InnerRacers #EconomySL #FinancialLiteracy

SI

ඔබට ලෝකයේ විශ්වාසය දිනාගැනීමට අවශ්‍ය නම් ප්‍රථමව ඔබව විශ්වාස කරන්න. ඒ සඳහා ඔබට සැකයක් තිබේනම් නිරන්තරයෙන් දැනුම සඳහා ආයෝජනය කරන්න.
#Motivation

SI

4/4 Inner Racers Execution Strategy 🎯
Do not fight the macro momentum. Volatility will be insane over the next few hours as the official announcement drops. Look for high-probability structural retests on the charts rather than blindly chasing the initial market spikes.
We don't just react to the market; we track the global chessboard. 🧠💎
Follow @InnerRacer97880 for real-time institutional-grade Alpha.
#BreakingNews #USIranDeal #StraitofHormuz #OilPrices #XAUUSD #InnerRacers #MacroStrategy #CryptoSriLanka #FinancialNews
English

🚨 BREAKING: US-Iran Final Draft Agreement Reached via Pakistan Mediation! 🇺🇸🤝🇵🇰🤝🇮🇷
The ultimate geopolitical shift has just leaked. According to verified state media updates via ILNA (Iran News Agency), a final draft of the US-Iran agreement has been officially reached, mediated by Pakistan. An official announcement is expected within hours. 🧵👇

English

🚨 Stop Loss එක වදිනවට බයේ Account එකම Liquidate කරගන්නා "Retail" මානසිකත්වය! 📉🧠
⏱️ Reading Time: 3 mins (ඔබේ Capital එක සහ Fund එක බේරගන්න පුළුවන් වටිනා විනාඩි 3ක්!)
Trading කරන හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් තමා තමන් තියන Stop Loss (SL) එක හරියටම වැදිලා, එතැනින්ම Trade එක ආපහු තමන් හිතපු Profit Side එකටම යන එක. ඉතින් මේකට ලේසිම සහ මෝඩම උත්තරය විදිහට ගොඩක් අය තෝරාගන්නේ මොකක්ද? "Stop Loss එකක් නැතුව Trade කිරීම".
නමුත් දීර්ඝකාලීන සාර්ථක Traders ලා මේ දේ කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මොකද Trading කියන්නේ අපේ සැබෑ මුදල් එක්ක සෙල්ලම් කරන Game එකක්. SL එකක් නැතුව Trade එකක් දාලා ඒක Loss එකට යද්දී, අපි නොදැනුවත්වම වැටෙන්නේ "Cognitive Bias" කියන අඳුරු මානසික කුටියටයි!
🕸️ Cognitive Bias මනස විසින් මවන මාරාන්තික මායාව
ඔයා Stop Loss එකක් නැතුව Long (Buy) Trade එකක් ගත්තා කියමු. දැන් මාකට් එක වේගයෙන් පහළට කඩාගෙන වැටෙනවා. ඔයා හිතෙන් හිතාගන්නවා "මේ Level එකෙන් එහාට ගියොත් මම ලොස් එක පිටින් හරි Close කරනවා" කියලා.
නමුත් මිල එතැනට ආවාම ඔයාට ඒක Close කරගන්න හිතෙන්නේ නැහැ. "අපරාදේ, දැන් හැරෙයි... තව පොඩ්ඩකින් හැරෙයි" කියලා හිත හදාගන්නවා. එතැනින් නතර වෙන්නේ නැහැ, ඔයාගේ ඒ වැරදි Buy එක සාධාරණීකරණය කරන්න අවශ්‍ය කරන Sources, News සහ Confirmations ඔයාම මවාගන්න පටන් ගන්නවා.
මේ වෙලාවේ වෙනත් කෙනෙක් ඇවිත් නිවැරදි තාක්ෂණික විශ්ලේෂණයක් එක්ක "Gold/BTC Sell වෙනවා" කියලා කිව්වොත් ඔයාට එයා එක්ක මාරම තරහක් ඇති වෙන්න ගන්නවා. මේ භයානක Mind Game එක ඔයා Play කරන්නේ ඔයාගේ මුළු Capital එකම Liquidate (සම්පූර්ණයෙන්ම සේදී) යනකම් විතරයි. මුළු Account එකම ශුන්‍ය වුණාට පස්සෙයි ඔයාට අර Stop Loss එකක තිබුණු වටිනාකම මතක් වෙන්නේ!
💸 Ordinary Mindset vs Rich Mindset (5% Elite Traders)
සාමාන්‍ය (Beginner) මිනිස්සු: මුලින්ම අවධානය දෙන්නේ Reward (ලාභය) ගැන විතරයි. "ආ... මට මේ Trade එකෙන් $100ක් Profit ගත්තෑකි, මම මෙච්චරක් හොයනවා" කියන එක විතරයි ඔවුන් හිතන්නේ. Risk එක ගැන ඔවුන්ට කිසිම තැකීමක් නැහැ.
අතිසාර්ථක 5% (Rich Mindset): ඔවුන් Trade එකකට පනින්න කලින්ම හිතන්නේ Risk එක ගැනයි. "මම මේ Trade එකේ Stop Loss එක Structure එකට ගැලපෙන විදිහට කොතැනින්ද තියන්නේ? මේ Trade එක Loss වුණොත් මගේ Fund එකෙන් කොච්චර මුදලක් අහිමි වෙනවාද? ඒ Risk එක මගේ Account එකට ඔරොත්තු දෙනවාද?"
🎯 Risk to Reward Ratio එක තමා රහස!
අපි කලින් ලිපියකදීත් කියලා දුන්නා Win Rate කියන මායාවේ හිරවෙන්නේ නැතුව Risk to Reward (R:R) Ratio එක ගැන හිතන්න කියලා. ඉතින් ඒ නිවැරදි R:R එක පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම නිවැරදි තාක්ෂණික විශ්ලේෂණයකින් පසු Stop Loss එකක් තැබීම අත්‍යවශ්‍යමයි.
Stop Loss එකක් වදිනකොට "අයියෝ මගේ සල්ලි අපරාදේ" කියලා ඔයාට හිතෙනවා නම්, තවමත් ඔයා නිවැරදි Trader කෙනෙක් නෙවෙයි. ඔයාට තවම Trading කියන විෂය සෙට් වෙලාම නැහැ. Stop Loss එකක් කියන්නේ ඔයාගේ Business එක කරගෙන යන්න යන "Operating Cost" (වියදම) එකක් විදිහට දකින්න පුරුදු වෙන්න.
Risk එක පාලනය කරගන්නා මිනිහාට පමණක් මේ Game එකෙන් ජයගත හැකියි! ⚓💎
Follow @InnerRacer97880 for raw, unfiltered market psychology. 🥂
#TradingPsychology #StopLoss #RiskManagement #CognitiveBias #XAUUSD #CryptoSriLanka #InnerRacers #SmartMoneyConcepts #DisciplinedTrader

SI
INNER RACERS retweetledi

🎙️ Join an exclusive MEXC AMA featuring CEO @usithetalk alongside regional voices @UsaidQureshi07 & @InnerRacer97880 hosted by @Hritvik_MEXC.
let’s explore #MEXC Vision & Roadmap for South Asia and SEA Region
📅 25th May | 12:00 (UTC)
🔔 Set reminder: twitter.com/i/spaces/1qxoN…

English

4/4 Invalidation Level (අවවාදයයි!) ⚠️🛑
ඕනෑම සාර්ථක ප්ලෑන් එකකට Invalidation එකක් තියෙන්න ඕනේ. යම් හෙයකින් Market එක පහළට පැමිණ, Chart එකේ පෙන්වා ඇති පරිදි $4,453 (Lowest Low) සීමාවෙන් පහළට ගියහොත් මේ මුළු Buy Setup එකම අවලංගු (Invalid) වන බව මතක තබා ගන්න.
Key Levels to Watch Today
📍 Major Support (Buy Zone): $4,482.115
📍 Minor Resistance: $4,548.250
📍 Invalidation Point: $4,453.390
Educational Purpose Only. Not Financial Advice. 🧠💎
Follow @InnerRacer97880 for precision roadmaps. 🥂⚓
#GoldTrading #XAUUSD #TechnicalAnalysis #PriceAction #InnerRacers #TradingStrategy #MarketStructure #SmartMoney
SI

