Sabitlenmiş Tweet
කන්ඩමාලේ🌸🌸
625 posts


@ItsmeDilSh 🤩🤩
අක්කි ගේ ජීවිත කතාවක කොටසක්ද අපි මේ කියවන්නේ 🤭🤭
ලස්සනට ගලපල තියනවා
SI

මං චූටි වැඩී මේවට. ඒ උනාට සමහර අයව හැමදාම ළඟින් තියාගන්න පුළුවන් බෑ නේද කියල දැනෙද්දි හරි අසරණ කමක් දැනෙනවා මටත්...😔😔😔
කන්ඩමාලේ🌸🌸@ItsmeDilSh
එතන තියෙන්නේ දරාගන්න බැරි තරමේ ආදරයක්..!🌸🌸
SI

@ItsmeDilSh ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ
ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙන් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගෙ හිත කොනිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා
SI






