Against Lie

5.7K posts

Against Lie banner
Against Lie

Against Lie

@KLL2026D

Utilizing my spare time to ridicule JVPs and exposing their double standards.

Katılım Mayıs 2021
1.8K Takip Edilen658 Takipçiler
Against Lie retweetledi
P Dissanayaka
P Dissanayaka@Pushpikaz·
රේන ලාලාගෙ අමුඩෙත් එක්ක ගලවලා 😂😂😂😂😂
SI
4
9
58
4.2K
Against Lie retweetledi
Jinath Premaratne
Jinath Premaratne@jinath·
Yesterday Vasantha was telling a blatant lie on Derana, that there were never any reports about electricity generation before this government. Here are the details of all electricity generation from 1969 to 2020. from 2020 reports are there for every year. There are still a lot of stupid people who fall for these liars. #lka #jeppo #npp
Jinath Premaratne tweet mediaJinath Premaratne tweet media
English
2
7
34
1.1K
Against Lie retweetledi
MILAN
MILAN@trolljeppo·
හිරු කියූ බොරු...📷📷 📷 " නාමල් දෙදාස් දොලහෙ දොලොස් වෙනි මාසෙ දොලොස් වෙනිදා ලක්ෂ නවසිය අසු තුනක් වටින ලැම්බෝගිනි රේසිං කාර් දහනවයක් වරායෙන් ගොඩ බෑවා." 📷 "කොළඹ වරාය නගරය පොළොව යට හෙක්ටයාර දෙසීය හැට නවයක් පුරවන්න ගල් කියුබ් කෝට් දොළහක් ඕන. ලංකාවෙම කළු ගල් ඉවර වෙනවා. සීගිරියත් කඩන්න වෙනවා..." 📷 "හම්බන්තොට වරායෙ තඩි ගලක් තියෙනවා. විශාල නැව්වලට එන්න බෑ.." 📷 "දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙ ඉඳන් මාතරට යනකොට බලු මස් එකතු කරන්න පස්සෙන් වෙනම වාහනයක් යන්න ඕන.." 📷 " මහින්දට චීනෙන් දීපු චෙක්ස් වල අංක උනත් කියන්න පුළුවන්..' 📷 "මහින්ද රාජපක්ෂ ගුවන් යානා තුනක් පුරවලා ඩොලර් උගන්ඩාවට ගෙනිච්චා.." 📷 "ජනාධිපති වූ පසු IMF සමග සාකච්ඡා කර කොන්දේසි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.." 📷 "සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර සඳහා පනවා ඇති 18% ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.." 📷 " හැම පවුලකටම දොස්තර කෙනෙක් පත් කරනවා" 📷 "මාධ්‍යය රැගෙන පන්සල් යන්නෙ නෑ.." 📷 " ධීවරයින් සඳහා මාළු අල්ලන ඇප් එකක් හදනවා.." 📷 " යාපනේ International Ground එක 2025 දෙසැම්බර් 25 ට කලින් විවෘත කරනවා .. " 📷 "රජයෙ සේවකයින්ට මාස හයෙන් හයට පඩි වැඩි වීමක් ලබා දෙනවා.." 📷 " අධ්‍යාපනයට 6% ක් වෙන් කරනවා.." 📷 "මිනිරන් ග්‍රැෆයිට් කරලා රටේ ණය ප්‍රශ්ණය විසඳනවා.." 📷 "තෙල් වලින් කාංචනට යන රුපියල් 160 අඩු කරලා වරායෙන් ගොඩ බාන මිළට ජනතාවට තෙල් ලබා දෙනවා.." 📷 "දිට්වා කුණාටුවෙන් අනාථ වෙච්ච ජනතාවට ටකරමක් ගියත් ලක්ෂ දහයක් දෙනවා..." 📷 "දිට්ටා කුණාටුවෙන් සම්පූර්ණයෙන් නිවසක් අහිමි වූ කෙනෙක්ට කෝටියක් ලබා දෙනවා.." 📷 "මම ජනාධිපති වූ පසුව විදුලිබල 33% කින් අඩු කරනවා.." 📷 " විට්ස් එකක් ලක්ෂ 12 ට ලබා දෙනවා.." 📷 " තරුණයන්ට ජපන් මෝටර් බයික් ගෙනත් දෙනවා.." 📷 "ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් විතරක් රටේ ණය ගෙවනවා.." 📷 "ජනාධිපති වැය ශීර්ෂය 90%කින් කපනවා.." 📷 "පිට රටින් එක ඒක හාල් ඇටයක් ගේන්නේ නෑ.." 📷 "ගොවියාගේ වී වලට රුපියල් 154 ක සහතික මිලක් දෙනවා.." 📷 "රුපියල් 230 ට හාල් කිලෝ එකක් ලබා දෙනවා.. 📷 " ගෝල්ෆේස් එකේ තියෙන සැප වාහන විකුණලා ඉස්කෝල හදනවා.." 📷 " අපි පාරෙ බස් එකේ යනවා.. (ඩබල් කැට් 1750 කට රුපියල් මිලියන 45000 ක් වෙන් කරනවා..) 📷 "මන්ත්‍රීවරුන්ට නිල නිවාස මොකටද..? මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය ජයවර්ධනපුර කැම්පස් එකේ හොස්ටල් එකට දෙනවා..." 📷 "දුප්පත් මනුස්සයාට රුපියල් 10000 ක් 15000 ක දීමනාවක් දෙනවා.." 📷 "ඩඩ්ලිලාගෙ හාල් මාෆියාව එක පෑන් පාරින් නැති කරනවා.." 📷 "රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලන්ටම රැකියා දෙනවා.." 📷 "පොලී නැති ණය දෙන්න බැකුවක් හදනවා." 📷 "අර්ජුන මහේන්ද්‍රන්ව කනෙන් ඇදගෙන එනවා.." 📷 "කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් දැකලත් නෑ..දන්නෙත් නෑ.." 📷 "උතුරේ ඡන්ද වර්ජනය කරන්න මහින්ද රාජපක්ෂ LTTE එකට සල්ලි දුන්නා. " 📷 "දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ රාජපක්ෂලාට ඇඹුල් තියල් ගේන්න " 📷 " හයිවේ එකේ මෙහා ගෙදර බල්ලාට එහා ගෙදර බැල්ලි බලන්න යන්න විදිහක් නෑ.. " 📷 " නොරොච්චෝලේ බලාගාරේ කියන්නේ චීනෙන් ගෙන්නපු කසල ගොඩක්" 📷 " ලාල්කාන්තගෙ වත්කම කෝටි හතලිස් හයක්...' නිලන්ත සත්සර ගමගේ 📷 ( හිරු කියු මට අමතක වූ බොරු කමෙන්ටු වල කොටාගෙන යන්න )
MILAN tweet media
SI
6
20
57
2.2K
Against Lie retweetledi
Jinath Premaratne
Jinath Premaratne@jinath·
Does any jeppa knows, which friend gave 4.5 million to Lalkantha’s wife to buy a car ? 😂 Oh these jeppo #lka #npp #jeppo
Jinath Premaratne tweet media
English
5
4
49
2.4K
Against Lie retweetledi
Ꝛu1 🔥
Ꝛu1 🔥@Ru173418052·
Big Daddy and God Father of #SriLanka politics
English
10
4
36
1.1K
Against Lie retweetledi
ssirbaddana
ssirbaddana@ssirbaddana·
මේ කවුද මොනවද කරන්නෙ
ssirbaddana tweet media
SI
1
4
7
561
Against Lie retweetledi
Jinath Premaratne
Jinath Premaratne@jinath·
👉🏽 SJB NCM against Ashoka Ranwala - resigned before NCM debate. 👉🏽 SJB NCM against Harini - Recalled half-cooked educational reforms before NCM was tabled. 👉🏽 SJB NCM against Kumara Jayakodi - best thing is for him to resign because of the scam. If this goes for vote, all who are going to vote against NCM will be accountable for this scam. Either way government is cooked. And this is the power of opposition. #lka #npp #sib #ivp #coalscam
Jinath Premaratne tweet media
English
6
6
48
2.2K
Against Lie retweetledi
Jinath Premaratne
Jinath Premaratne@jinath·
Lalkantha’s asset declaration still missing in CIABOC web site.. #lka #jeppo
English
7
11
50
3.3K
Against Lie retweetledi
MILAN
MILAN@trolljeppo·
“ගේ හෝදන වීඩියෝව” ලාල්කාන්තගේ ‍”ගේ හෝදන” වීඩියෝ එක බැලුවා. බැලූ බැල්මටම පේනවා ඒක ලාල්කාන්තගේ “ගේ සේදීම” සදහාම පැලවත්ත විසින් රචනා කර නිශ්පාදනය කරන ලද්දක් බව. වීඩියෝව ශූට් කරලා තියෙන්නෙත් පැලවත්තේදි සහ ප්‍රශ්න අහන අයියා උක්කු බබත් එතනම එකෙක් වෙන්න ඕනි. ලාල්කාන්ත ඒ වීඩියෝවේ අහනවා “ කවුරු හරි අවුරුදු දහයක් ගිහිල්ලත් එකම විදියට ඉන්න ඕනිද” කියලා. අපෝ නෑ. මිනිස්සු වෙනස් වෙන්න ඕනි. මිනිස්සු දියුණු වෙන්න ඕනි. ඒකේ කිසි අවුලක් නෑ. හැබැයි ඒ දියුණු වෙච්ච විදිය පේන්න තියෙන්න ඕනි. මිනිහෙක් කාලෙකට කලින් පළවෙනි පඩියේ ඉදලා අද දහවෙනි පඩියට ඇවිත් ඉන්නවා නම් ඒ ආපු ඉතුරු පඩි ටික පේන්න තියෙන්න ඕනි. මිනිස්සු දියුණු වෙනවා කියන්නේ ඒකට. ඕක තේරෙන්න කියනවා නම් උදාහරණයට ගන්න වෙන්නේ ඩඩ්ලි සිරිසේනයි පියුමි හංසමාලියි. ඩඩ්ලි මීට කාලෙකට කලින් බයික් කට්ටක් පැදලා අද රෝල්ස් රොයිස් එකක් පදිද්දි ඒ අතර මග කාලෙන් කාලෙන් කාලෙට පැදපුවා පේන්න තියනවා. ඒ මිනිහා එතනට ආපු හැටි ඕනි කෙනෙක් කියන්න දන්නවා. හැබැයි පියුමි හංසමාලි ටුක් ටුක් වල ගමන් ගිහින් අද රේන්ජ් රෝජර් එකක් පදින තැනට ආවේ කොහොමද කියලා කවුරුත් දන්නෑ. කොටින්ම CID එක දන්නෙත් නෑ. ඒකනේ වරින් වරේ ගෙන්න ගෙන්න අහන්නේ. හැබැයි ඩඩ්ලිගෙන් එහෙම ගෙන්නලා අහන්නෑනේ. ආං ඒ වගේ තමයි ලාල්. මීට අවුරුදු කිහිපයකට කලින් රුපියල් 10000 හොයා ගන්න බැරුව හිටපු එකා එක පාරටම කොළඹ ජෙපි වචන වලින්ම කියනවා නම් මාළිගාවක් එක්ක මතුවෙනකොට ඒවා ප්‍රශ්න තමයි. අනික් ලාල් අහනවා අද කාලේ ගෙදරක සෙටියක් කියන්නේ මැජික්ද කියලා. නෑ ඇත්තටම මැජික් නෑ. හැබැයි ගමේ තියන ඉඩම් කඩම් විකුණලා හෙන අමාරුවෙන් කොළඹ ඉඩමක් අරන් ගෙයක් හදපු එකෙක්ගේ සාලේ හෙන තඩි සෝෆා තියන එක, මුළු ගෙදරම AC තියන එක මැජික් තමා. ගමේ ඉඩම් විකුණලා කොළඹ ගෙයක් හදපු එකෙක්ගෙන් අහලා බලහංකෝ ඒක. ලාල් කාන්ත කියනවා මට හෙට උනත් සීයකට කතා කරලා ලක්ෂ 5 ගානේ හොයා ගන්න පුළුවන් ලු. ඔව් මොකද බැරි, බැසිල් ලා මහින්දලා එහෙමත් හොයලා තියෙන්නේ. ඒ තියා ඩේසි ආච්චිත් ඔය හොයලා තියෙන්නේ මැණික් මළු පිටින්. බලයේ ඉන්න කොට ඒවා නතිං. හැබැයි ඒවට කියන්නේ “සමාජ ප්‍රාග්ධනය” කියලා නම් නෙමෙයි. ඒවට තමයි මනි ලොන්ඩරින් කියන්නේ, අල්ලස් කියන්නේ, කොමිස් කියන්නේ. රාජ්‍ය මුදල් අවභාවිතා කරනවා කියන්නේ රජයේ ගිණුම් වලින්ම ගන්න ඕනි නෑ. ඒවට යන්න තියන ඒවා ඒවට නොයා එලියෙන් ගත්තත් වෙන්නේ ඒ ටිකම තමා. ජවිපේ උන් හිටිගමන් ධනවතුන් වෙච්ච වසන්තගෙයි ලාල්ගෙයි තියන මහා පොදු සාධකේ තමයි දෙන්නම ඩීල් කරේ කම්කරු ව්‍යාපාරත් එක්ක. මහා සල්ලියක් ගැවසෙන කම්කරු සංගම් එක්ක.
MILAN tweet media
SI
5
7
43
2.1K
Against Lie retweetledi
Udaya Gammanpila
Udaya Gammanpila@UPGammanpila·
රාජ්‍ය අනුග්‍රහයෙන් අසත්‍යය රජ කිරීමට උත්සාහ කරන පසුබිමක පාස්කු ප්‍රහාරයේ සත්‍ය ගවේෂණයට අප හා එක් වූ අභීත ඔබ සැමට බොහොම පින් !
Udaya Gammanpila tweet media
SI
13
5
27
729
Against Lie
Against Lie@KLL2026D·
@ssirbaddana ජෙප්පෝ එහෙම කියන වීඩියෝ එක තියෙනවද. දාන්ඩකෝ.කාලකන්නිට පේන්ඩ දාන්ඩ
SI
0
0
0
16
ssirbaddana
ssirbaddana@ssirbaddana·
ඉස්සර ජෙප්පො කිව්වෙ ලක්විජය බලාගාරය කියන්නෙ චීනෙන් ගෙනාපු කුණු ගොඩක් කියලා මහින්ද රාජපක්ෂ කරපු වැරදි ආයෝජනයක් චීනෙන් අයින් කරපු ප්ලාන්ට් එකක් දැන් කියනව තත්ත්වයෙන් බාල ගල් අඟරු යොදා ගත්තත් ප්ලාන්ට් එක සුපිරියට වැඩලු හැම චෝදනාවකින්ම මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස්
SI
2
3
33
765
Against Lie retweetledi
neetwit
neetwit@Neetwit·
මඩ ගහලා වට්ටවපු චරිත... රටේ නරකම වෙලාවක තරුණයෙක් විදියට රටට මැනේජ් කරගන්න අමාරුම වුන විදුලි බල සහ බලශක්ති කියන අමාත්‍යාංශයේ කැබිනට් ඇමති වුනා. විදුලි ඉංජිනේරුවෙක් නෙවේ. .... කවුරුත් බෑ කියපු QR code system එකෙන් වැඩේට බැස්සා LINK facebook.com/lakmal.ravindr…
neetwit tweet media
SI
12
16
77
2K
Against Lie retweetledi
MILAN
MILAN@trolljeppo·
📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ.. ගෑස් හිඟයක් ආපුවම එකට වගකියන්න ඕන ආණ්ඩුව කියලා. දැන් අපි දන්නවා ඒකට වගකියන්න ඕන ෂෙල් ගෑස් කම්පැනි එක කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. ආණ්ඩුව විදුලිබල වැඩි කරනවා කියලා. දැන් අපි දන්නවා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයාට සපයන සේවාවෙ පිරිවැය අය කර ගැනීමක් කරන්නෙ කියලා... 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ... ලංකාවෙ තෙල් මිල වැඩි කරන්නෙ ආණ්ඩුව අනවශ්‍ය විදියට බදු ගහලා, ඇමතිලා කොමිස් ගහලා කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි ලෝක වෙළඳ පොළේ උච්චාවචනය අනුව මිල සූත්‍රය සාධාරණයි කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. ඇමතිවරයා බාල බෙහෙත් ගෙන්නනවා කියලා.. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි බෙහෙත් ගෙන්නනන නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. බාල ගල් අඟුරු ගෙන්නන්නෙ ආණ්ඩුව සහ ඇමති කියලා. දැන් අපි දන්නවා එහෙම බාල අඟුරු ගෙනාවම රටට වාසියි වන්දියක් හම්බ වෙනවා කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. රටේ සහල් මිල වැඩි කරේ ඩඩ්ලි ප්‍රමුඛ හාල් මෝල් මාෆියවකින් කියලා. දැන් අපි දන්නවා ඩඩ්ලි නැත්නම් අපිට ගල් වැලි නැති කොලිට් බත් කන්න ලැබෙන්නේ නෑ කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ... ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා එකක් තියෙනවා කියලා. දැන් අපි දන්නවා ඒකට කියන්නෙ කලාපිය බලවතා සමග රාජතාන්ත්‍රික ගණුදෙණු ශක්තිමත් කිරීම කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ... මේ රට මහින්ද චීන කොලනියක් කරන්න හදන්නෙ කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි චීනය අපේ රටට අවශ්‍යය ප්‍රබල ආයෝජකයෙක් කියලා... 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ... IMF කියන්නෙ අපි වගේ රටවල් ගිලගන්න බලාගෙන ඉන්න රාක්ෂයෙක් කියලා.. දැන් අපි දන්නවා IMF කියන්නෙ අපි වගේ රටවල් අමාරුවෙ වැටුනාම බේරගන්න එන දේවදූතයෙක් කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. විධායක ජනාධිපති ධුරය කියන්නෙ අපෙ වගේ රටකට වැඩක් නැති ඒකාධිපති තනතුරක් කියලා. දැන් අපි දන්නවා ඒක අපි වගේ රටකට කොච්චර වැදගත්ද කියලා... 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. අපි හිතාගෙන හිටියේ උගත්තු බුද්ධිමතුන්ට පාලන බලය දුන්නොත් රටේ ප්‍රශ්ණ ඉවරයි කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා... 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ... මේ රටේ සියලුම වැරදි කරන්නෙ දේශපාලඥයන් කියලා. ඒත් දැන් අපි දන්නවා දේශපාලඥයො කියන්නේ පූස් පැටව් වගේ ජාතියක් රාජ්‍ය නිලධාරීන් තමයි වැරදි කරන්නෙ කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කිරීමේදී භාෂාවක් විදිහට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වෙයි කියලා. දැන් අපි දන්නවා ෂූ ගාලා ආයෝජකයො ගේන්න ඉංග්‍රීසි අවශ්‍යය නෑ කියලා... 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. වෙන ආණ්ඩු ජනතාවගෙන් බදු ගහලා ජනතාව සූරාගෙන කනවා කියලා. දැන් අපි දන්නවා ආණ්ඩුව බදු ගහන්නෙ ජනතාවගෙ යහපතට භාණ්ඩාගාරය පුරවන්න කියලා... 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. අනුර ජනාධිපති වෙන්න කලින් කියපු මිනිරන් ග්‍රැෆයිට්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් විතරක් රට ගොඩ දාන්න පුළුවන්, මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදලා ඩොලර් ගේනවා කියපු කතා ඇත්ත වෙන්න ඇති කියලා. දැන් අපි දන්නවා ඒ ඔක්කොම බයිලා කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. මහින්ද හොරු ආරක්ෂා කරා අනුර ජනාධිපති උනාම එහෙම කරන එකක් නෑ කියලා.. දැන් අපි දන්නවා අනුරත් ආණ්ඩුවෙ ඉන්න මැති ඇමති හොරු රකිනවා කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ ... අනුර මාර වැඩ්ඩෙක් කියලා. දැන් අපි දන්නවා අනුර කියන්නෙ පුස්සෙක් කියලා.. 📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ.. මිනිස්සු කන්නෙ කටින් &@න්නෙ පුපෙන් කියලා. දැන් අපි දන්නවා මිනිස්සුන්ට ඕන නම් ඔය දෙක මාරු කරගෙන උනත් ඒ වැඩේ කරන්නත් පුළුවන් කියලා.. නිලන්ත සත්සර ගමගේ ✍️ 🔖අනුර ජනාධිපති උනේ නැත්නම් ඔයාලා තාම හිතාගෙන ඉන්න ඒවා ටිකත් කමෙන්ට් කරගෙන යන්න..
MILAN tweet media
SI
5
23
74
1.8K
Against Lie
Against Lie@KLL2026D·
සිංහයා ඇව්ත් ඉන්නේ.🤣
Against Lie tweet media
SI
0
5
19
414
Against Lie
Against Lie@KLL2026D·
@HolaItsAbdullah @PresRajapaksa @GotabayaR were the responsible leader for bringing up this glory to Sri Lanka. Thanks to them we are witnessing these massive skyscrapers. We want Pakistan to be like this. Wish you all the best.
English
0
0
0
16
Abdullah
Abdullah@HolaItsAbdullah·
After 4 Trillion rupees budget in last 20 years for Lahore and Islamabad they are not even 5% of "bankrupt" Colombo.
Abdullah tweet media
English
82
219
2.6K
245.9K
Against Lie retweetledi
MILAN
MILAN@trolljeppo·
බලතන්හාව නිසා මුලුරටක්ම විනාස කරපු තක්කඩි 🤮
SI
3
23
76
4K