KOTTAN කොට්ටන්

26.1K posts

KOTTAN කොට්ටන් banner
KOTTAN කොට්ටන්

KOTTAN කොට්ටන්

@KOTTANOFFICIAL

Katılım Haziran 2020
3K Takip Edilen3.9K Takipçiler
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
@NuwanEks @PabaluSilva දුප්පත් මිනිස්සුන්ට ගොඩ ඒමක් නැහැ. වැඩ වර්ජණය කරෝතින් ලමයී වැටිලා මැරෙනවා. නොකරෝතින් බඩ ගින්නේ මැරෙනවා. අපි වෘතීය සමිති එක්ක තරහයී. වෘතීය සමිති අපි එක්ක තරහයී. මහින්දයි රනිලුයී යාලුයී.
SI
2
0
3
130
Nuwan Eksith
Nuwan Eksith@NuwanEks·
අර කෝච්චියෙන් වැටිලා මැරුණු කැම්පස් සහෝදරයගෙ මරණෙටත් 225යි, පාලකයොයි, නිදහසින් පස්සෙ අවුරුදු 75යි ගැන කිය කිය වැළලෙන උන් දැක්කහම නොදොකින් කියලා හිතෙනවා. ඒ අහිංසක ළමයගෙ මරණෙට සහමුලින්ම වගකියන්නෝනෙ හැමදාම වගේ ඊයෙත් නොදන්වා සෙල්ලමට හදිසි වර්ජනයක් කරපු රේල්වේ යූනියන්කාරයො ටික....😡
SI
3
1
32
1.1K
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
@ItsYakin King Tissa did the same thing, being crowned for the second time under the order of Emperor Ashoka and taking the title Devanampiya. This practice was common among the ruling class.
English
0
0
1
64
Tuan Yakin Keedin PhD (Hon)
Don Juan Dharmapala Peria Bandara the last King of the Kingdom of Kotte changed his religion to Christianity. The queen became Dona Catherina. He's despised by the Buddhist for having betrayed his religion of birth & allowed Buddhist Temples to be burnt down by the Portuguese
Tuan Yakin Keedin PhD (Hon) tweet media
English
3
1
6
656
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
අද රනිල් එක්ක ඇති තරහට සිංහලයන්ට කලු ජූලිය මතක් උනාට, ටික දොහකින් ඕක අමතක වෙනවා.
SI
1
2
1
687
🅹🅾️🅴🆈աrecκ ☭‎
Imagine being accused of stealing a frozen pizza you just paid for and being tackled to the ground, and no matter how many times you and those around you try to show them a receipt no cop listens.
English
302
1.4K
6.2K
624.9K
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
මිනිස් ජීවිතයේ වැදගත්ම ප්‍රශ්ණය මරණයෙන් පසු වෙන මලදානය නොව, රටේ ලෝකයේ ධනපතියන් සුලුතරය, බහුතර අපගේ ජීවිතය පාළණය කරන්නේ කෙලෙසද යන්නය.
SI
0
0
1
560
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
කලු ජූලියට පසු ලංකාවේ දෙමළ මිනිස්සු ආයුද අතට ගත්තේ නැත්තම්, අද වෙන විට රටේ දෙමළ මිනිස්සු සියල්ලන්ම කපා කොටා මරා අහවර කොර අහවරය. ලංකාවත් අහවරය.
SI
0
1
3
444
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
රතියේ රස, ආදරයේ රස, රාගයේ රස, යාලු මිතුරන්ගේ රස, නින්දේ රස, පරිසරයේ රස විදීම වෙනුවාට, මහන්සි වී මුදල් උපයා, ඒ සෝච්චම වියදම් කර සතුටු වීමේ සමාජ ක්‍රමය තුල අප ජීවත් වෙයි.
SI
0
0
4
389
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
සමාජවාදය වැදගත් වන්නේ, ධනවාදයට වඩා ධනය උපයනවාද නැද්ද යන කාරණය මත නොවෙයී. ලෝකයේ ක්‍රියාත්මක ධනවාදී සමාජ ක්‍රමයේ වැරදි, නිවැරදිව, විග්‍රහ සහිතව පෙන්වා දෙන්නේ සමාජවාදයයි. ඒ වැරදි නිවැරදි කිරීමේ යෝජනා ද්විතීය, තාක්ශණික කාරනා විතරයි. තාක්ශණයත් එක්ක ඒවා වෙනස් වෙනවා.
SI
0
0
2
371
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
ලංකාවේ කම්කරු පන්තියේ දෙමාපිය දරු, ගුරු ශිෂ්‍ය සම්බඳතාවය, සංඝට්ටනය මූලික කරගත් සබැඳියාවක්. ඒ සම්බඳයේ දී දුර්වල පාර්ශවයට පරාජය ද, බලවත් පාර්ශවයට ජය ද ලැබේ.
SI
0
0
0
254
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
අහවල් ටීවී ශෝ එක බලන්න යැයී සමාජය ලමයිට කියයී. ලමයිට ටීවී බලන්න දෙන්න එපා යැයී සමාජය දෙමාපියන්ට කියයී. කියන දේ අහන්නේ නැත්තම් ගහන්න සමාජය යැයී කියයී. මම ලොකු වුනු දවසක මගේ ලමයිටත් මම ගහන්න ඕනේ යැයී සිතමින් කම්කරු පන්තියේ හොටු පැටැව් ලොකු වෙයි.
SI
0
1
1
255
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
පිටරට කොල්ලෝ ලංකවේ සංචාරය කරලා පට්ට vlocg හදනවා. ඒවා බලලා පිටරට කෙල්ලෝ ඇවිල්ලා "අනේ මට අතවර කරා" කියලා අඬනවා.
SI
0
0
0
242
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
කැනඩාවේ ෆෝන් සහ ඉන්ටරනෙට්, ලංකාවට වඩා චාටර්.
SI
0
0
3
283
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
වසර දෙදාස් පන්සියක් තිස්සේ එංගලන්ත යටත් විජිත සමය දක්වා, පන්සල් සහ කඩුගන්නාවේ අම්බලම හැර, රටේ මිනිස්සු වෙනුවෙන් ආයෝජනය කෙරූ කිසි දෙයක් රටේ තිබේද?
SI
2
0
15
398
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
අවුරුදු දෙදාස් පන්සියක් තිස්සේ මහා වැව් බදිමින් කෙරු කෘශිකර්ම වියාපාරයේ ධනයට මොකද උනේ?
SI
0
1
4
284
Kamal Perera
Kamal Perera@KamalPe69257601·
What's the cause of our birth on earth?
English
15
2
16
2.4K
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
ලංකාවේ ගෘහ සේවය වෘතීමය සේවාවක් කරන්න ඕනේ. පොඩි ලමයි පන්සලේ පූජක වැඩේට නොමිලේ යොදා ගැනීම නවත්වන්න ඕනේ.
SI
1
0
7
273
KOTTAN කොට්ටන්
KOTTAN කොට්ටන්@KOTTANOFFICIAL·
ඉන්දියාවේ gang rape සීන් මාරයි. ලංකාවේ නම් පොලීසියේ සහ ත්‍රිවිද හමුදාවේ අය විතරයි gang rape කරන්නේ, ඉන්දියාවේ පුරවැසියෙත් gang rape කරනවා.
SI
0
0
2
180