すみません

11.5K posts

すみません banner
すみません

すみません

@MrsNimma

Mother of two beautiful daughters |@__nimma__ owns 👨‍👩‍👧❤️💍(බෝලයා)

日本🇯🇵 Katılım Temmuz 2015
503 Takip Edilen1.5K Takipçiler
すみません
すみません@MrsNimma·
@Dilanka25 @sungkang ඕස්ට්‍රේලියාවට වෙලා කැංගරුවෝ බල බල ඉන්නැතුව ජාපානේ ඇවිත් යන්න එන්න.
SI
1
0
0
21
すみません
すみません@MrsNimma·
#NewProfilePic තියෙන social media ඔක්කොගෙම DP එක Tokyo drift hits different……met Han in Tokyo🏎️ @sungkang 🫶😍
すみません tweet media
English
3
1
6
111
すみません
すみません@MrsNimma·
@ItsmeSuppa @sungkang නෑ දැන් තියෙන්නේ AE86 එකක්. Lola කියල නම දාලා තියෙන්නේ . ඒක Drifter movie එකේ කාරෙක
SI
1
0
1
24
SCUSI ??
SCUSI ??@ItsmeSuppa·
@MrsNimma @sungkang ෆාස්ට් ඇන්ඩ් ෆිරියස් ගොයියා නේද මේ
SI
1
0
1
31
Jerry 🇱🇰
Jerry 🇱🇰@maalupaan·
@MrsNimma එහෙනම් කතා කරමු ඉන්න කෝලෙලක් ගන්නම්
SI
1
0
1
23
すみません
すみません@MrsNimma·
දෙන්නෙක් කරන කතාවක කවදාවත් එක්කෙනෙක් හොඳ වෙලා අනිත් කෙනා නරක් වෙන්නෑ. ඒ කතාවට දෙන්නම සම්බන්ධ වෙනවා. ඒ නිසා කවදාහරි කවුරු හරි අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියලා කතාවක එක පැත්තක් කියනවනම් අනිවාර්යෙන්ම ඒ වෙලාවේ එයා එහෙම කියද්දි ඔයා මොනවද කිව්වේ කියලා අහන්න!
SI
1
0
1
67
すみません
すみません@MrsNimma·
@maalupaan අපි දෙන්නා මුකුත් කතා වුනේ නෑ නේ ඉතිං
SI
1
0
0
21
Jerry 🇱🇰
Jerry 🇱🇰@maalupaan·
@MrsNimma ඔයා මොනවද කිව්වෙ ඉතින් කෞසල්ලා
SI
1
0
0
23
Achira Liyanage
Achira Liyanage@achiralk·
ලොකු කෙල්ල දිව්‍ය ලෝකෙ ගිහින් අදට අවුරුදු 14ක්. ඉන්න තැනක හොඳින් ඇති.
SI
15
0
85
3K
すみません
すみません@MrsNimma·
ඔයා පදින වාහනේ දිහා බලලා අම්මට සිරි මේක නම් මරු බඩුවක් කියලා හිතෙන් නැත්තං you are not driving the right vehicle 🚗 🔥
SI
0
0
0
58
すみません
すみません@MrsNimma·
@achiralk කියල මම කිව්වා කියල හිතා ගන්න
SI
1
0
1
78
Achira Liyanage
Achira Liyanage@achiralk·
@MrsNimma කියල වැඩක් නෑ. අපි නැතිවුනහම බලන්න තමයි එක පපියෙක් නැත්තෙ
SI
1
0
1
250
Achira Liyanage
Achira Liyanage@achiralk·
විස්වාස කරනවනං විස්වාස කරපං. මේ 2021-10-27. මීට අවුරුදු 4කට කලින්. මේ තමයි දෙව්රම්වෙහෙරෙ බැරල් එරංගව දෑසට දැක්ක අන්තිම දවස. ඒකත් අනුරාජපුරේ හන්දියෙදි. මර්ඩර් එකකට මාට්ටුවෙලා 25 අවුරුද්දකට හිරේට නියම වුනානෙ. තව අවුරුදු 21ක් තියනවා නිදහස් වෙන්න. කාට හරි මෙයාව මතක නං මෙන්සන් කරන්න
Achira Liyanage tweet media
SI
7
0
47
3.3K
すみません
すみません@MrsNimma·
ගිය සතියේ නයිට් කෑම්පින්ග් කලා. රෑ 1 ඉදන් පාන්දර 4 වෙනකත් meteor shower එකක් තිබ්බා , එච්චර shooting stars දැක්කමයි. ඒකනම් ගන්නම ඕනේ එක්ස්පීරියන්ස් එකක් 🫶
SI
1
0
3
81