B4Tm4n
72.7K posts

B4Tm4n retweetledi

මට නම් කිසිම Cringe ගතියක් නෑ UNP කියන්න ❤️
Djharris@djharristattaya
තරුණ කොල්ලෙක් තමන් UNP කියලා කියන එක හෙනම cringe 🤭🤭😂😂 @imNaviya
SI
B4Tm4n retweetledi
B4Tm4n retweetledi

Kevin Pietersen takes on the ultimate gully cricket challenge in India..🏏
From international pitches to the narrow streets of Mumbai - KP dives into raw. #IPL
English


@imNaviya @unknown_lankan ඒ උනාට තට්ට අයියා ඒ කාලෙ එහෙම ලොකුවට jvp එක දන්නෙ නැ. අනික තට්ට අයිය දේශපාලන වාහලෙක් නෙමේ . එයා හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා. මේ ආන්ඩුවෙ පොඩ්ඩක් වැරදි වලට වැරදි කියන්ජෙ නැ මොකද්ද් ඔයාලා වහේ unp පොහොට්ටු වහල්ලු ඉන්න නිසා
SI

@Ranindu_ @unknown_lankan සමන්ත, නලීන් වගේ අයත් 2000 ගණන්වල ඉදන් දේශපාලනය කරනවා 😗
SI

මු වගේ ගම්බද ගෝත්‍රික මෝඩයෙක්. පවු ඉතින් මු. පැන්ඩෝරා නෙවෙයි රටේ හැමතැනින්ම අන්න ඩොලර් නම් ලෙෆ්ට් වෙනවා දැන් 🤣
Ravinda Senarath@ravinda88
// අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපැයූ බව කියන පැන්ඩෝරා ලියවිලි වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවැසීය. // ශකබුම්
SI

@imNaviya @anuradisanayake පිස්සු මොන ස්ට්‍රෙස් ද ඒ මුනෙ බය ගෑවිලවත් නෑ 😍 ජිවිතෙට ආයෙ නම් මේ වගෙ රජෙක් පහලවෙන්නෙ නැ .
SI

මම ජෝක් නෙවෙයි සිරාවටම කියන්නෙ. අනුර සහෝදරයා ඇත්තටම ඉන්නෙ ලොකු Stress එකක. මේක එච්චර හොද දෙයක් නෙවේ. මොනව වුනත් මේ අපි හැමෝගෙම ජනාධිපති ! මම හිතනවා මේ අවුරුද්ද ඇතුලත රටටත් හොද තමන්ටත් හොඳ තීරණයක් ගනි කියලා. දැඩි තීරණ ගන්න බය වෙන්න එපා @anuradisanayake. ඔබට ජය ! විවේක ගන්න දැන් !
Bandula Senaratne@BandulaSenarat2
ඉස්සර වේදිකාවල හිනාවෙවී මිනිස්සුන්ට අපහාස කරපු කයියනායකට අද ඇඩිලා 😂
SI
B4Tm4n retweetledi










