Sabitlenmiş Tweet

@sharadha3311 පෙර භවයේ පුරුදු
ඇබ්බැහිවීම්
ඉදිරියට ගෙනයන්න
කර්මඵල අනුව
කල් ඉකුත්වන නමුත්
දිනය නොමදැන
සීමිත කාලයක් දී ඇත
විඳිමට ජීවිතය
සතුට රඳවාගත් රහස
ආප්තෝපදේශයක් ලෙස
පැමිණි දුක්
පෙරළුවා පැණිරසට
සැහැල්ලුවෙන් ගෙවා
පසුභවයට පුරුදු ඉතිරිකර
සොම්නසින් ගෙවාලමු
ලැබූ මේ ජීවිතය
#මටහිතෙනහැටි
SI



















