SADIKA_13 retweetledi¥ 🌹 S H Ø D H A ♡︎🌹@Iam__Yashodha·7 MarMental freedom is the most valuable thing! 🤍Çevir English01148
SADIKA_13@SADII__13·21 KasWhen Sanath Nandasiri Said "එදා මෙදාතුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා" I Felt It.. 💙Çevir SI00181
SADIKA_13@SADII__13·17 KasWhen Somathilaka Jayamaha Said "දුරක වෙසෙන මගෙ තනිකම අහසෙ සිටින නුබට පමණි පෙනුනේ යාළු විරහ තාපයේ වැඩිකම සිත් පිත් ඇති අයටත් නෑ දැනුනේ යාළු" I Felt It... 💙Çevir SI00462
SADIKA_13@SADII__13·16 KasWhen Sunil Edirisinghe Said "සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්" I Felt It...💙Çevir SI012137
SADIKA_13@SADII__13·15 KasDo you remember when you joined X? I do! #MyXAnniversaryÇevir English011105
SADIKA_13@SADII__13·5 Ağuමිලින හැඟුමෙන් උපන් කඳුලට ඇහිදාර පෙති නිවේවා සිහින් උරහිස අහිමි මුත් හිස දරාගෙන තව හිඳීවා මේ භවේ මෙන් තවත් භවයක නුඹ මගේ වග හැඟේවා ඒ භවේවත් නුඹේ නාමෙන ප්‍රේමයේ මල් පිපේවා සැබෑම පෙම්වතුන් මේ ආත්මයේ එක් නොවූහ නමුත් මතු ආත්මයේදී තම ප්‍රේමය කිසිවෙකුට නොදී සිටින්නට තීරණය කළහ. 💙Çevir SI003113
SADIKA_13@SADII__13·28 Temමා ඔබට බත් හැන්දෙන් බෙදූ විට , ඔබත් එයින්ම මට බෙදිය යුතුයි කියා නියමයක් නැත.. මන්ද , ඔබ සතුව ඇත්තේ තේ හැන්ද පමණක් විය හැක.. එහෙත් , බත් හැන්ද තබාගෙනත් ඔබ මට බෙදන්නේ තේ හැන්දෙන් නම් , මා ගෑරප්පුව අතට ගත්විට කිසිසේත්ම පුදුම නොවන්න.. උණු උණුවෙ මහපු තොප්පිÇevir SI00296
SADIKA_13@SADII__13·25 Temහිමි වුනත් අහිමි නොවුණ ආදර කතා ඇත හදවතේ ලියවුණ...! ඉතින් හිතවත, කෙදිනකවත් අමතක නොවෙයි ඒ ඇස් දෙක...!Çevir SI00492
SADIKA_13@SADII__13·24 Tem"ජීවිතේට මිනිස්සු එනවා, යනවා... ඒත් මතක හැමදාටම ඉතුරු වෙනවා..." 🪄✨️Çevir SI003102
නවී@i_am_Nawi·22 Temතාමත් එහෙමයි,හැදුනම එන joints pain නම් 😣Çevirනවී@i_am_Nawiචිකන්ගුන්යා හැදිලා 😥 SI30161.2K
SADIKA_13@SADII__13·23 TemAlone but hopeful, still waiting for someone to be the light. 💫💙Çevir English002103