Sayla 🐯

10.4K posts

Sayla 🐯 banner
Sayla 🐯

Sayla 🐯

@Saylaoforos

Children’s book illustrator and artist. 👩🏻☺️Thalassophile 🌊🐚 In a serious relationship with coffee & books ☕️📚

Katılım Kasım 2018
216 Takip Edilen5K Takipçiler
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
හරි ඒකත් දැකබලාගත්තා Solar storm එකට පිං සිද්ද වෙන්න.
Sayla 🐯 tweet mediaSayla 🐯 tweet mediaSayla 🐯 tweet media
SI
1
0
32
2.1K
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
අපේ සූටි අලුත් අවුරුදු සැමරුම.... ටුයිටරේ සියලුම වැසියන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....! මට ගොඩක්ම මතක් වුනේ @Sashini_Diwani . හැම අවුරුද්දකම කලින් දවසෙ දිවානිට වද දිදී කෑම ගැන ප්‍රශ්න අහනවා❤️
Sayla 🐯 tweet media
SI
1
0
7
508
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
පොඩි නත්තල් ගහයි, ඊට ටිකක් ලොකු නත්තල් ගහයි, තඩිම තඩි නත්තල් ගහයි.... සැමට සුබ නත්තලක් වේවා! ❤️🎄
Sayla 🐯 tweet media
SI
2
1
73
2.9K
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
ටුයිටරේ හෙන වෙනස් වෙලානෙ හත්වලාමේ. කුරුලු පැටියත් X අකුරක් වෙලා. 🤔
SI
1
0
6
520
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
Happiness is finding gold marie 😍
Sayla 🐯 tweet media
English
2
0
31
1.6K
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
Imac 2019 1 TB available for sale. Carefully used and in very good condition. DM for price and more info Original box and accessories are included.
Sayla 🐯 tweet mediaSayla 🐯 tweet mediaSayla 🐯 tweet mediaSayla 🐯 tweet media
English
1
2
6
741
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
@NightWingzzz ඒ මෙහෙත් ඉන්නවා. රොහාන් කියලා කැහැගානවා කියලයි හිතම් හිටියේ. බලද්දි අදයි හරි වචනේ දන්නේ. 😂😂😂😂
SI
1
0
2
141
Nightwing®🇱🇰🇦🇺
Nightwing®🇱🇰🇦🇺@NightWingzzz·
මොණරු ටික වෙළෙන් එගොඩහ වෑකන්ද හරියේ ඉඳන් "පකයෝ" "පකයෝ" කියලා ඉර බසින සැන්දෑවේ ගමටම ඇහෙන්න කෑ ගහද්දි සනීපයි!
SI
2
0
10
709
Sayla 🐯 retweetledi
Sarinda Unamboowe
Sarinda Unamboowe@sarindau·
While we pay more taxes… shouldn’t accountability of how the tax money is spent be more transparent as well?
English
51
80
581
39.4K
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
@nHiRanZ Good luck with it nimila 🙊🙊🙊🙊
English
0
0
0
118
Nimila Hiranya
Nimila Hiranya@nHiRanZ·
You know, installing bidets would actually go a long way in building inter-community relationships than any “statements” you can put out I think 😅
Irving, TX 🇺🇸 English
2
3
18
2.1K
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
මින් මතු කොයියම්ම දේශපාලනික පක්ශයක් ගැන හෝ වේවා ටුයිට් වැඩිපුර දාන ටුවිප්පාවුන් මගහැර සිටිමි. නැතිනම් අන්ෆලෝ කරමි. නිවුස් බැලුවත් දේශපාලනික කුනු. එලියට බැස්සත් දේශපාලනික කුනු. ටිකක් නිදහසේ ට්වීට් බලන්න ආවත් ඒවම දකිද්දි අප්පිරියයි. ලංකාවට 4 වෙනිදා සමරන්න තරම් නිදහසක් නැති ගානයි.
SI
0
0
9
617
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
@25ShadesOfBrown Congratulations chichi!🌻 and you look stunning as always. Love that dress ❤️
English
1
0
0
92
Sukiya
Sukiya@da_sukiya·
@BopeSM @vishiru මෙ සීන් එක මගහැරීමට ගතයුතු ක්‍රියාමාර්ග කවරෙක්ද
SI
3
0
1
202
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
@maalupaan @iamgayash ජෙරීගෙ කෑමනම් කොහොමත් කන්න ආසයිනෙ. බෝපෙට දෙන්නෙ නෑ.
SI
0
0
0
54
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
@She_is_Nu අන්න එහෙමයි. ටික දවසකින් කියන්න අවශ්‍යත් නෑ. බැලුවම ඇති ඇස් දෙක ටිකක් පුංචි කරලා
SI
0
0
1
62
She is Nu
She is Nu@She_is_Nu·
ඕ... හැබැයි අද දෙකයි කිව්වේ විනාඩි 15න් කාමරේ කුණු අස් කරලා අතුගාලා ඇඳට ෂීට් එකකුත් දාලා තිබ්බා... 🤣🙏
Sayla 🐯@Saylaoforos

@She_is_Nu ටික දවසයි අනූ ඔය ගතිය. ඉට පස්සේ එක බැල්මයි දෙන්න අවශ්‍ය. රෙදි හේදෙනවා නැවෙනවා. ගෙදර වැඩ කෙරෙනවා. වලම් පිඟම් හේදෙනවා රාක්ක වලට යනවා. 😎😎😎😎

SI
1
0
4
527
Sayla 🐯
Sayla 🐯@Saylaoforos·
@She_is_Nu ටික දවසයි අනූ ඔය ගතිය. ඉට පස්සේ එක බැල්මයි දෙන්න අවශ්‍ය. රෙදි හේදෙනවා නැවෙනවා. ගෙදර වැඩ කෙරෙනවා. වලම් පිඟම් හේදෙනවා රාක්ක වලට යනවා. 😎😎😎😎
SI
2
0
11
2.2K
She is Nu
She is Nu@She_is_Nu·
අද උදේ ම මනුස්සයගේ අල්මාරිය අස් කරන්න ගත්තා... 'හරි ඒයී මාත් උදව් කරන්නම්!' කියලා... පුටුවේ වාඩිවෙලා යූටියුබ් වීඩියෝ බලනවා... දැන් ඔන්න නිදී. 🤣♥️
SI
5
1
39
1.6K