Shashini_Gamage

220 posts

Shashini_Gamage banner
Shashini_Gamage

Shashini_Gamage

@ShashiniGamage

🧚❤✨

Katılım Ekim 2021
34 Takip Edilen144 Takipçiler
🖤
🖤@im_not_visible·
@ShashiniGamage කැම්පස් ඒකේද් ඉන්නෙ?
SI
1
0
1
0
Shashini_Gamage retweetledi
🖤
🖤@im_not_visible·
මම ආසයි මේ වැස්සට තෙමෙන්න මොකද, ඒවයෙ තියෙන්නෙ හැගීම්...🖤
🖤 tweet media
Sri Lanka 🇱🇰 SI
10
16
105
0
Shashini_Gamage retweetledi
Unknown Hiker | Dasun Tharaka
Unknown Hiker | Dasun Tharaka@DasunTharuka8·
මේක මේ අවුරුද්දේ වුන 3 වෙනි සියදිවි හානිකර ගැනීම. තියන ප්‍රශ්න එක්ක, lecture Online තියලා, සෙම් දෙකක විතර Exam එකට තියනවා කියන්නේ,........... ඒවා ඒක පාර මිනිස්සුන්ට දරාගන්න අමාරු ඇති. සමහර වේලාවට බැන බැන ඉන්න ඒවා හරියට වුනා නම්, ඒවා සමහර අයට ප්‍රයෝජනයක් වෙන්න තිබ්බා...
Unknown Hiker | Dasun Tharaka tweet mediaUnknown Hiker | Dasun Tharaka tweet mediaUnknown Hiker | Dasun Tharaka tweet mediaUnknown Hiker | Dasun Tharaka tweet media
Sri Lanka 🇱🇰 SI
1
2
12
0
Thisura de Silva
Thisura de Silva@de_thisura·
හිත ඇතුලෙ කකියන පීඩනය දරාගන්න බැරිම නං කාටහරි කියන්න. කියලා පිටකරන්න. එකට හිනා වෙලා තනියෙන් දුක් විඳින්න සාධාරණ නෑ මිත්‍රයා. සඳුද හම්බෙනකොට ඒ හම්බවුනේ අන්තිම වතාවට කියලා දන්නවනං කරෙන් උඹේ අත අයින් කරන්නේ නෑ. සුබ ගමන් මිත්‍රයා. ලබන ආත්මයකදි මීට වඩා දුර ගමනක් යමු. නිවන් සුව.
Thisura de Silva tweet media
SI
20
27
324
0
Shashini_Gamage retweetledi
Pradeep Hewage
Pradeep Hewage@PradeepkHewage·
නුඹේ ලෙංගතුකමට හිතින් මා පෙම් කළ තරම් නොකිව්වට මම කියයි නුඹහට වැව රවුමෙ රොබරෝසියන් ❤️
Pradeep Hewage tweet media
SI
1
6
34
0
kalana kavinda
kalana kavinda@kalana_kavinda_·
අස්ථිර ස්ත්‍රි හදකින් ස්ථිර ප්‍රේමයක් බලාපොරොත්තු විය හැකිනම් පුත්තලමේ ද ගෝවා වගා කර හැක... ✋😂
SI
2
0
2
0
Chathura Deepal Sumanasekara
Chathura Deepal Sumanasekara@chathura_zee·
ප්‍රේමය යනු රසායනික ප්‍රතික්‍රියාවක්
Chathura Deepal Sumanasekara tweet media
SI
1
1
10
0
Shashini_Gamage retweetledi
🖤
🖤@im_not_visible·
ඉතාම අපහසු කාලයකදි, ආදරේ කරන මිනිස්සු ලග ඉන්නකොට හිතට කොයිතරන්නම් පහසුද...🖤
🖤 tweet media
Sri Lanka 🇱🇰 SI
2
9
38
0
Shashini_Gamage retweetledi
kalana kavinda
kalana kavinda@kalana_kavinda_·
නුඹ ළඟත් මතකය ඇති නමුදු අපි වෙන් වී ඇති එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති🥀..
SI
0
1
2
0
Shashini_Gamage
Shashini_Gamage@ShashiniGamage·
🪄 හැඟීම් විරහිත පිරිමින් මේ තරම් අාකර්ෂණීය වග මම දැන ගත්තේ ඔබෙනි.🪄 #ලස්සනපොතක්
Shashini_Gamage tweet media
SI
1
2
9
0
Shashini_Gamage retweetledi
Chathura Deepal Sumanasekara
Chathura Deepal Sumanasekara@chathura_zee·
පුලුවන්නං gallface එකට කෑම වතුර ටිකක් එවන්න Rt please 🙏🙏🙏
SI
0
162
240
0
Shashini_Gamage retweetledi
kalana kavinda
kalana kavinda@kalana_kavinda_·
මධ්‍යම පාංතික මනෝභාවයක් සහිත තරුණයන්ගේ ගෝඨාගමේ සාමකාමී විරෝධතා මෙන් නොව, එදා වේල හම්බකරන් කන පහල පාංතික ජනයාගේ ඉවසීමේ සීමාව ඉක්මවූ විට අරගලය යනු ජීවිතය හා මරණය අතර සටනකි. 😥 Copied
SI
0
1
2
0
Shashini_Gamage retweetledi
පීටර්❤️🖤
පීටර්❤️🖤@Sumedamaduranga·
කදුලු කැටි මැද දැක්කද උන්ගේ පපුව උණු වූ හැටි වෙඩි උන්ඩ මැද... එහෙමයි උන්ගේ හැටි... තිරිසන් ගති... 💔🥺
පීටර්❤️🖤 tweet media
SI
1
9
27
0