Thushara Sandeepa

3.6K posts

Thushara Sandeepa banner
Thushara Sandeepa

Thushara Sandeepa

@Thush_Bro

ශ්‍රී ලංකා 🇱🇰 Video_Editor... Digital Consultant @weddingcarsstore My Pinterest Link 👇

Sri Lanka Katılım Ekim 2018
5.3K Takip Edilen7K Takipçiler
Sabitlenmiş Tweet
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
සැබෑ 'Class' එක තියෙන්නේ අතේ තියෙන බ්‍රෑන්ඩ් එකේ නෙවෙයි, තමන්ගේ කුණු ටික නිසි තැනට දාන විනය ඇතුළෙයි! 🗑️ ​මේ ලෝකයම ආදරය කරන ගාල්ල නගරය අපිරිසිදු කරන එක පොශ් වැඩක් නෙවෙයි, ඉතාම පහත් වැඩක්.🤮 ​බිව්වා නම්, ඒ කෝප්පය කුණු කූඩයකට දාන්න තරම් නිහතමානී වෙන්න.🙏❤️
Thushara Sandeepa tweet media
SI
8
22
101
4.6K
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
විකුණපු වාහනේ ගත්ත Owner කතා කරලා OTP එක ඉල්ලුවා. Account එකෙන් 50,000/= කැපුනා, QR එකට සල්ලි කැපෙනවද..😒😐
SI
0
0
5
400
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
BBC කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට, මෙය කුණාටුවක් දක්වා වර්ධනය වීමේ යම් අවදානමක් පවතින අතර, එසේ නොවුණත් මෙම පද්ධතිය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ (විශේෂයෙන් අඟහරුවාදා දින සිට) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
SI
0
0
1
74
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
ශ්‍රී ලංකාවට ඉදිරි දින කිහිපයේදිත් තද වර්ෂාවක් ඇති වන බවට BBC නැවතත් අනවැකි පළ කරයි. 😥⛈️
Thushara Sandeepa tweet media
SI
1
0
2
152
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
මගේ රට නැවතත් ගොඩ නගමු ❤️
SI
1
8
35
641
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
එකම පවුලේ පස් දෙනෙක් 🥺💔 නිවන් සුව ලැබේවා🙏
Thushara Sandeepa tweet media
SI
2
11
95
1.7K
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
දන් දීමෙන් දුප්පත් වෙන් නෑ 🙏 දීලා බලන්න ඒක වෙනම මානසික සතුටක් 🙏❤️
SI
1
1
13
310
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
පපුව නතර වෙන සිදුවීම් 😥💔
SI
0
7
32
489
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
එයාගේ ආසම එක වෙන්න ඇති පාපිස්ස 🥹❤️
SI
1
9
87
1.9K
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
@Muaazzzz17 No 100% ඇත්ත එකක්.ගම්පොල පැත්තේ සිදුවීමක් ❤️ගංවතුර බැහැලා යද්දි වෙන පැති වලින් ආපු body රොං මඩ අස්සෙ හමබ් වෙලා අදුරුදහන් වෙච්චි මිනිස්සු😥
SI
0
0
0
33
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
දෙවිවරු වගේ මිනිස්සු 😥❤️
SI
0
10
60
1.6K
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
ඉදිරි පැය 24 තුල කොළඹ දිස්ත්‍රික්කය ඉතිහාසයේ විශාලතම ගංවතුරකට මුහුණ දෙනු ඇති බවට අනතුරු ඇඟවීම් 🙏
SI
0
0
13
414
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
තුවාල තියාගෙන ගංවතුරෙ බැහැලා ඉන්න අය මතක ඇතුව ෆාමසි එකකින් Doxycycline 200mg අරගෙන බොන්න අදම.MOH Office වලින් සහ PHI මහත්තුරුන්ගෙන් නොමිලේ ගන්නත් පුලුවන්. වැස්ස වගේ නෙවෙයි මී උණ හැදුනම 🙏😥⛈️❤️
SI
0
14
37
1.9K
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
අඩුම තරමෙ අරන් යන්න බැරිමනම් ලිහලා නිදහස් කරලවත් යන්න 😥💔
Thushara Sandeepa tweet media
SI
0
9
54
1.2K
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
ලංකාවට ආසන්නව වර්ධනය වෙමින් පැවති අඩුපිඩන තත්වය මේ වනවිට C කාණ්‍ඩයේ 65 - 75kmph ක ප්‍රබලත්වයෙන් යුත් සුලිසුලගට හැරී ඇති අතර එය "Five " ලෙසනම් කර ඇත. මෙහි කේන්ද්‍රය ලංකාව හරහා දකුණේ සිට උතුරට ගමන් කරනු ඇති බවට පුරෝකථනය කර ඇත.😐
Thushara Sandeepa tweet media
SI
0
1
15
722
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
මවුවරු පියවරු වෙන්න පස්සේ බැරියැ. මේ වෙලාවේ හදිසි ආපදාවක් වුනොත් දුවාගන්න පුළුවන් විදිහට පිළිවෙලකට ඉඳපල්ලා 🙏😂
SI
0
1
14
512
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
ඉදිරි පැය කිහිපය තුළ මෑත ඉතිහාසයේ විශාලතම වර්ශාවට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවැකි පළකරයි.😐⛈️
SI
1
5
46
1.6K
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
හේතුවක් දන්නෙ නෑ මගෙ Bank account එකෙන් රුපියල් 500 ක් කැපිලා තියෙනවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 😒😂🙏
SI
0
0
7
418
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
ඕවා කියන්නෙපා අක්කෙ අරයකා තාත්තගෙ බෙල්ල මිරිකයි😂
SI
2
0
9
1.1K
Thushara Sandeepa
Thushara Sandeepa@Thush_Bro·
මොනා වුණත් සේව් කියන්නේ ලෝයල් ගෑනියෙක්. මේ තරම් පිරිමි සෙව්වන්දි කොහෙද කියල හොයද්දි, පේවෙලා හැඩවෙලා ඕලුගල ස' එනකල්ම බලාගෙන හිටියා. මේ ෆොටෝ එක ගන්නෙත් ඕලුගල ස' ද කොහෙද.සෙව්වන්දිගෙ හිනාව ඕලුගල ස' ට විතරයි. පාතාලෙ වුණත් එහෙම ගෑනු පිරිමින්ට වාසනාවන් කියලා හැලි ලියවෙයිද දන්නේ නැ😂
Thushara Sandeepa tweet media
SI
2
0
35
5K