Naveen Amarasooriya

1.7K posts

Naveen Amarasooriya banner
Naveen Amarasooriya

Naveen Amarasooriya

@_nxveen

Katılım Ocak 2018
930 Takip Edilen1.1K Takipçiler
Sabitlenmiş Tweet
Naveen Amarasooriya
Naveen Amarasooriya@_nxveen·
''මවක් සහ දරුවෙක් දැක්කම තියෙන ඒ සංවේදී හදවත ත්‍රස්තවාදීන්ට නෑ'' - යුධ ජයග්‍රහණය පිටුපස නොඇසූ කතා #VictoryDaySL
Naveen Amarasooriya tweet media
Sri Lanka 🇱🇰 SI
0
38
131
0
Hima💜️
Hima💜️@Himashini2·
It’s my Balloon Day 🎈🎂
Hima💜️ tweet media
English
5
0
9
384
Naveen Amarasooriya retweetledi
Thiru
Thiru@thiruthiruK·
🚨 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐦𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐡𝐢𝐬𝐭𝐨𝐫𝐲 𝐦𝐚𝐝𝐞! ⁣ Mahima Suresh from @usjp ranks #1 in National MBBS Merit List🥇#lka #SriLanka 15 distinctions. First Class in every exam. A once-in-a-generation achiever you need to know👩‍⚕️✨ 🧵 Her story will leave you inspired ⬇️
Thiru tweet media
English
36
67
696
39.6K
Naveen Amarasooriya retweetledi
Wesley | The Forex Complex
This is the Sultan of Brunei. He owns 600 Rolls-Royces, and his palace has 1,788 rooms. Here are 6 ridiculous facts about the world's most expensive lifestyle:
Wesley | The Forex Complex tweet media
English
1.1K
5K
41.5K
13.9M
Naveen Amarasooriya retweetledi
non aesthetic things
non aesthetic things@PicturesFoIder·
If Europeans made street food the same way Indians do
English
3.1K
8.9K
106.9K
13.1M
Naveen Amarasooriya retweetledi
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
අපේ තාත්ත ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි. හැබැයි හැම තිස්සෙම කාටහරි මොනවාහරි දෙන්නමයි හිත. බැංකුවට ගියාම ඒ අය හොදට සලකනවා කියලා අද එයාලට පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් ලොකු කේක් දෙකකුයි පෑන්කේක්ස් තිහකුයි ගිහින් දුන්නා. පුදුමයක් නැහැ සෙකුරිටි එකේ ඉදන් මැනේජර් දක්වා හැමෝම තාත්තාව අදුරනවා.
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 tweet media
SI
31
16
454
10.2K
Naveen Amarasooriya retweetledi
Dulith Herath
Dulith Herath@DulithHerath·
2 days ago, Jeff Bezos again talks about the smarted person he ever knew was a Sri Lankan at @Princeton > Yasantha Rajakarunanayake
English
4
63
301
25.1K
Naveen Amarasooriya retweetledi
The Figen
The Figen@TheFigen_·
This is aweeeeeeeeeee 🤗🤗
English
918
9.6K
85.8K
12.1M
Naveen Amarasooriya retweetledi
Farhan Nizamdeen
Farhan Nizamdeen@greatgalle·
අපේ ප්‍රදර්ශනය බලන්න ඔබත් එන්න රත්මලාන අඳ-බිහිරි පාසලේ නිහඬ සිතුවම් 2023 චිත්‍ර ප්‍රදර්ශනය දෙසැම්බර් 12 සහ 13 යන දිනවලදී කොළඹ 07 JDA පෙරේරා කලාගාරයේ දී #lka #SriLanka
SI
2
97
286
12.4K
Naveen Amarasooriya retweetledi
ESPNcricinfo
ESPNcricinfo@ESPNcricinfo·
With virtually every shot in the book he went on to score over 15,000 international runs for Sri Lanka His place in history was secured when he won the Player of the Match in the semifinal and final of the 1996 World Cup 🏆 Happy birthday, Aravinda de Silva 🎂
ESPNcricinfo tweet media
English
70
208
2.6K
136.6K
Naveen Amarasooriya retweetledi
Nipun Theekshana
Nipun Theekshana@NA_Theekshana·
😹
QME
19
43
272
53.8K
Naveen Amarasooriya retweetledi
Tansu Yegen
Tansu Yegen@TansuYegen·
China and Japan both have strong math education systems👏
English
1K
9.1K
33.8K
4M
Naveen Amarasooriya retweetledi
Numbers.lk
Numbers.lk@numberslka·
🇱🇰 @CSBL Governor Nandalal Weerasinghe has been rated among the top central bankers in the world by Global Finance magazine.! ⭕️ The Central Banker Report Cards, published annually by Global Finance since 1994, grade the strategies of central bank governors from 101 countries. The grading focuses on those who have outperformed their peers through originality, creativity, and tenacity. 📜 Full List of Rated Governors: 'A+' Grade: 🇮🇳 Shaktikanta Das 🇨🇭 Thomas J. Jordan 🇻🇳 Nguyen Thi Hong 'A' Grade: 🇧🇷 Roberto Campos Neto 🇮🇱 Amir Yaron 🇲🇺 Harvesh Kumar Seegolam 🇳🇿 Adrian Orr 🇵🇾 Jose Cantero Sienra 🇵🇪 Julio Velarde 🇹🇼 Chin-Long Yang 🇺🇾 Diego Labat 'A-' Grade: 🇨🇴 Leonardo Villar 🇩🇴 Hector Valdez Albizu 🇮🇸 Asgeir Jonsson 🇮🇩 Perry Warjiyo 🇲🇽 Victoria Rodriguez Ceja 🇲🇦 Abdellatif Jouahri 🇳🇴 Ida Wolden Bache 🇿🇦 Lesetja Kganyago 🇰🇷 Rhee Changyong 🇱🇰 Nandalal Weerasinghe #NandalalWeerasinghe #SriLanka #CentralBankerReport2023 🌍🏦
Numbers.lk tweet mediaNumbers.lk tweet media
English
24
47
386
35.1K
Naveen Amarasooriya retweetledi
ESPNcricinfo
ESPNcricinfo@ESPNcricinfo·
The man who arguably played the greatest knock in Test cricket history Kusal Perera turns 33 today 🎈 🇱🇰
ESPNcricinfo tweet media
English
89
320
5.8K
391K
Naveen Amarasooriya retweetledi
සලලෙමයිලා හුළංකීරි 🧚
එක කෙල්ලෙක් කාලයක් මගෙ පස්සෙන් ආව..ඒත් මං ඒකිට ආදරේ කළේ නෑ.ඒකි ලස්සනත් නෑ.ඇති විශේෂත්වයකුත් නෑ.එය දුප්පත් පවුලක කෙල්ලෙක්.තනියම ජීවත්වුනේ. එයාගෙ මූනෙ හැමවෙලාවෙම තිබුණෙ මහ බරපතළ ශෝකාකූල පෙනුමක්.මං ආස වුනේ නෑ ඒකට.මට ඕන වුනේ හුරතල් සෙක්සි කෙල්ලෙක් මම ඒක එයාට කියලා තියෙනව.ඒ සාරා.. කවදාවත් කෙලින් නොකිව්වට සාරා මට ආදරේ කළා.මං ඒක දැනගන හිටියා. සාරා මගෙ පස්සෙන් ආව අවුරුදු ගානම මම ඔලී පස්සෙන් ගියා.ඔලී ලස්සන කෙල්ලෙක්..හුරතල් කෙල්ලෙක්.සිනිඳු කෙල්ලෙක්...හොඳ පවුල් පසුබිමක කෙල්ලෙක්..ඉතිං මං ඇයි ඔලීට ආදරේ නොකරන්නෙ.... මගෙ බිස්නස් එක වැටුණා .ඒක කියන්න මට කෙනෙක් හිටියෙ නෑ.ඒක ඔලීට කියලා වැඩක් නෑ.ඔලීට ඒ ගැන තේරුමක් නෑ.අනික මගෙ ආර්ථිකය අවුල් කියලා දනගත්තම ඔලීගේ ආදරය අඩුවෙන්න ඉඩ තියෙනව කියල මගෙ හිත කිව්ව.ගෑනුන්ට ඕන ප්‍රබල පිරිමියෙක්..මං ප්‍රබල පිරිමියෙක් බව ඇයට ඔප්පු කරන්න ඕන.මට ඇයව රැක බලාගන්න පුලුවන් බව ඇයට ඔප්පු කරන්න ඕන..ඉතිං මං ඇයට කිව්වෙ නෑ.. මං ඒක සාරට කිව්වා.සාරා මට අදහස් දුන්නා.හැබැයි වැටිච්ච බිස්නස් එක ගොඩගන්න එක ලේසි වුනේ නෑ. වෙනදා වගේ කෝල් කරපු ගමන් ඔලීව බලන්න යන්න මට නිදහසක් තිබ්බෙ නෑ.මට වැඩ කන්දක්.මම ආයෙ නාන්න ඕන.ඇඳුම් මැදල අඳින්න ඕන.ඒකට ගැලපෙන සපත්තු .දෙයියනේ කාර් එක ෆිනෑන්ස් එකෙන් උස්සලා දවස් ගානක්.මට ඔලීව නැතිවෙයි කියන බයට මං කොහොම හරි බොරු දාහක් කියලා,කරලා ඔලී ඉස්සරහා මාව මේන්ටේන් කළා.සාරා මට උදවු කළා ඔලීව සතුටු කරන්න,..ඇත්තම කිව්වොත් ඔලී මට වැඩියෙන්ම මට බැඳුනෙ ඒ කාලෙ.ස්ත්‍රී හදවතේ හැම අහුමුල්ලක්ම දන්න සාරා ඔලීව මට සම්පූර්ණයෙන්ම දිනා දුන්නා කිව්වොත් නිවැරදි. අන්තිමේ මං ආයේ හිටපු තත්වෙට ආවා.ඒ නැවත ගොඩ නැඟීමට ප්‍රබලම හේතුවක් වුනේ සාරාගෙ දිරිගැන්වීම් සහ අදහස් කියනෙක සම්පුර්ණයෙන් ඇත්තක්. කාලය ගෙවිලා,සාරා ආයෙම දුරස් වෙලා ගියා.මං මගෙ විවාහයට සූදානම් වෙමින් හිටියා. මගෙ එන්ගේජ්මන්ට් එකට ම්ං සාරට එන්න කිව්ව.ඒකත් හෙට උදේ කියලා කිව්වෙ..එක කෝල් එකයි.සාරා එන්නම් කිව්ව. හෙට මගෙ විවාහ ගිවිස ගැනීම..මම මගෙ යාලුවොත් එක්ක ශරන්‍යා රෙස්ට් එකේ පොඩි පාටියක් එදා. මගෙ විවාහක මිත්‍රයො විවාහය ගැන මට උපදෙස් දෙන්න පටන් ගනිද්දි රෑ එකොලහ පහුවෙලා. ඔක්කොම සාම්ප්‍රදායික උපදේශ.බාගයක් කුනුහරුප..ඒව එච්චර වැදගත් නෑ. මට හිටපු නිහඬම මිත්‍රයා සන්දේශ්..ඔහුගෙ විවාහය අවුරුද්දකට සීමා වුනා.ඔහු දික්කසාද වුනා.ඔහු මට මෙහෙම කිව්ව.ඒ මගෙ පිටට අතකුත් තියලා.. "ඕනම මනුස්සයෙක් කසාද බඳින්න ඕන පවුලක් පන්සලක් කියන එකේ පන්සලක් කියන කෑල්ල බලාගන මචං..ඔය පන්සල කියනෙකේ අදහස බං සැනසීම,නිදහස කියනෙක..එතකොට ආභරණ ආටෝප නැති නිදහස් කියනෙක....අන්න ඒක තමා අපිට මචං කසාදෙකින් ඕන කරන්නෙ.." "යකෝ පන්සල් යන්නෙත් මේකප් දාල මේකප් දලා..ආටෝප නැත්තෙ මොකද..ආටෝප..ඇයි උඹට හිටියෙ එකක්..අප්පා ..ඒක උඹ කවදහරි හරියට දැක්කද මචං...නෑ මං ඇහුවෙ ඒක ඉතිං අත පයටත් මේකප් දාගනනෙ හිටියෙ...." ඒ අනුරාධ..අනුරාධගෙ කට වහන්න ඕන කමක් මටත් තිබ්බත් මට ඉස්සර වුනේ මාලිංග. "මචං සංදේශයා..සිරාවට ඇයි බං උඹ ඩිවෝස් වුනේ..?" ඇල්කොහොල් හින්ඳ නෙවෙයිනම් මාලිංග කවදාවත් ඒක අහන එකක් නෑ. "මට මං වෙලා ඉන්න නැති හින්ඳ...මට මං නැතිවුනා මචං කසාදෙන් පස්සෙ.ඒ අවුරුද්දම ගෙදර හිටියෙ ශානිගෙ හබී මිසක් සන්දේශ් නෙවෙයි..මට මහන්සි වුනාම මං මේ වගෙ තනියෙන්ම ගහලා ගෙදර ගියා..ආන්න එතකොට මං..මම වෙලා හිටියා...මාව..ඒ කියන්නෙ ඇත්තම ඇත්ත මාව දකිනකොට ඒකිට එපා වුනා.ඒකිත් වැරදි නෑ..මං අවුරුදු පහක් ඒකි ඉස්සරහ මේන්ටේන් කළේ මචං ඒකි ආස සංදේශයා මිසක් ඇත්තම ඇත්ත මං නෙවෙයි..ඒකි කියනෙක ඇත්ත.මං ඒකිවත් රවට්ටල මාවත් රවට්ටගත්ත..ආන්න එතකොට සැනසීම නෑ මචං..සැනසීම තියෙන්නෙ මට මං වෙලාම ඉන්න කිසි අවුලක් නැති එකා ගාව...ඕ...අන්නේකයි ඇත්ත." එදා රෑ මං හුඟාක් හිතුවා.මට මං වෙලා ඉන්න බැරිවීම කියන එකෙන් සන්දේශ් අදහස් කළේ මොකද්ද කියලා. මං හිතන්නෙ මං ඒක තේරුම් ගත්තා. මං ඔලී ගාව ඉන්නෙ මම හැටියටමද?ඔලී නම් මම ගාව ඉන්නෙ ඔලී හැටියටම තමා.. ඔලී හමබ්වෙන්න යද්දි මම තාමත් හුඟක් හිතනව..මගෙ ඇඳුම ගැන,ඒක එයාට කැතට පෙනෙයිද,,අතේ තියා සල්ලි ඇතිවෙයිද,එයාට මගෙ පැහුනු කෙස් ගහක් පෙනෙයිද වගෙ දේවල්... දෙයියනේ එතකොට මං හැමදාමත් ඔලී කැමති මිනිහව මේන්ටේන් කරන්න ඕනද?ජීවිත කාලෙම?. ඒ වෙලාවෙ මට දැනුණෙ මට මොකද්ද මේ වෙන්න යන අපරාධෙ වගෙ හැඟීමක්...එතකොට ඔලී..ඔලීට වෙන්න යන්නෙත් මට වෙන්න යන අපරාධෙට අඩු අපරාධයක් නෙවෙයි කියලත් මට මතක් වුනා.. ඒ වෙලාවෙ සාරගෙන මැසේජ් එකක් ආවා.එන්න වෙන්නෙ නෑ කියන්න. "ඇයි?"මම ඇහුවා. ඇත්තටම මේකයි මට හෙට අඳින්න ඇඳුමක් නෑ.මම වෙඩින් එකට අනිවාර්යයෙන්ම එන්නම්.."සාරා කිව්ව. මට සාරා එක්ක කතා කරන්න ඕන වුනා.මං සාරාට මැසේජ් එකක් යැව්ව මෙහෙම #ThreadSL 1/n
SI
6
8
70
7.4K
Naveen Amarasooriya retweetledi
ICC
ICC@ICC·
An unforgettable career 🤩 Best of luck in retirement, @StuartBroad8 🙌
ICC tweet media
English
340
3.7K
60K
1.4M