Asanka Dissanayake

7K posts

Asanka Dissanayake

Asanka Dissanayake

@asankaudi

Software Engineer, Likes to spend time with music! #BloodBPlka

Katılım Mart 2011
510 Takip Edilen558 Takipçiler
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@indika27 පාර්ලිමේන්තුවේ කතා කරලා ඔය ටික හරියට කියාගන්න පුළුවන් මනුස්සයෙක් නැද්ද මන්දා 169 ක් ඉඳලත්
SI
0
0
1
35
Amila Chathuranga
Amila Chathuranga@indika27·
නියෝජිත ප්‍රජාචංච්‍රවාදය හෙමීට රාජාණ්ඩුවක් වෙනවද මන්දා.. හැම චූටි ඉශූ එකකටම ජනාදිපතිතුමාම ස්ටේට්මන්ට් දෙනවා. අදාල ඇමතිවරු මත් වෙලා වගේ නන් දොඩවනවා.
SI
2
1
19
963
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@Daskon @indika27 පොර නැති දවසට නිවේදන කරන මනුස්සයට කියවන්න සිංහල අකුරෙන් මූලික නිවේදන ටික ලියලා දුන්නා නම් හරි
SI
0
0
1
7
Sameera De Silva
Sameera De Silva@Daskon·
@indika27 දෙමළෙනුත් කියනව.. මුස්ලිම් කොල්ලෙක් ඉන්නෙ.. ඌ නිවාඩු ඇති
SI
1
0
2
102
Amila Chathuranga
Amila Chathuranga@indika27·
මාකුඹුර කෝච්චි ස්ටේෂන් එකෙ නිවේදන දෙන්නෙ සිංහලෙන් විතරයි. සුද්දෙක් හරි දෙමළ මනුස්සයෙක් හරි ආවොත් ඒ දෙන නිවේදන වල තේරුමක් නෑ.
Sri Lanka 🇱🇰 SI
4
0
23
1.2K
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@jdissanayaka @ravinda88 මේ වාට්ටුවක නර්ස් ලා ඉන්න මේසයද නැතිනම් OPD හරි clinic එකක් හරි ඇතුලේ ඇඳන් දාලද ?
SI
0
0
1
7
Ravinda Senarath
Ravinda Senarath@ravinda88·
යන්නෙ V8 එකේ හැබැයි බෙහෙත් ගන්නෙ රජයේ රෝහලෙන්. අනේ මන්දා මේ සහෝදරවරැ නම් 😋
Ravinda Senarath tweet mediaRavinda Senarath tweet media
SI
3
1
8
167
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@ravinda88 I suggested replacing him since you are trying to kick him out of the uni. :D Anyway I know that you call him a phsyco because you cannot face his criticism.
English
2
0
0
12
Ravinda Senarath
Ravinda Senarath@ravinda88·
@cse_uom Should seriously reconsider this guy. Look at this logic. 😅
Ravinda Senarath tweet mediaRavinda Senarath tweet media
English
3
0
8
150
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@ravinda88 සින්ගප්පුරුවෙන් තෙල් ගෙන්නුවා නම් ඔය ප්‍රශ්න මුකුත් නෑනේ
SI
0
0
0
51
Ravinda Senarath
Ravinda Senarath@ravinda88·
ඉස්සර කංචනලා ගල් අගුරු ටෙන්ඩර් දීපු හැටි. Bid කරලා තේරැන සමාගම නැතුව කැබිනට් approval එකක් අරන් මූලික සුදුසු කම් වත් නැති සමාගමකට තමයි ටෙන්ඩරේ දුන්නෙ. මේව නිසා තමයි ලංකාව corruption index එකේ පහලට ගියේ #UNP #Corruption
SI
6
3
22
724
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@GongR1ght We became co hosts because Pakistan wanted to play somewhere other than India. In at least two tournaments Sri Lanka co hosted, Sri Lankan team had to go and play in India while Pakistan played all their matches in SL.
English
0
0
0
65
yang goi
yang goi@GongR1ght·
Sri Lanka is the co host of T20 WC 2026 and they are playing an early morning match yet India plays all their games at prime time. Why are SL being treated like lesser of hosts than India?
yang goi tweet media
English
404
148
2.6K
203K
Ravinda Senarath
Ravinda Senarath@ravinda88·
@cadruwan අනුරලා ඔය වගේ ගොං පාට් නම් දැම්මෙ නෑ. හොරකමක් හොයාගන්න නැතුව වැළේ වැල් නැතුව ගියා කියල මෙහෙම ගොං පාට් දාල හරි යන්නෙ නෑනෙ.
SI
3
0
0
21
Pasindu Senanayaka
Pasindu Senanayaka@PasinduSenanay7·
අපේ විපක්ෂය වගේ තමයි. රටට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ට යමක් ලැබෙනවා නම්.
Pasindu Senanayaka tweet media
SI
3
0
21
599
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@indika27 එක පාරකුත් කෙලවගත්තා ඔහොම එකක් කියවන්න ගිහින්
SI
0
0
2
135
Amila Chathuranga
Amila Chathuranga@indika27·
ප්‍රසාද් සිරිවර්ධන ටෙලිකොම් ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා. එයාගේ කතාවේ මූලික පදනම වෘත්තිය සමිතියක් එයාට එවපු ලිපියක්.. ඔය වගේ වැඩ නම් ඉතින් ගමේ කෝපිකඩේ මිනිස්සුන්ටත් කරන්න පුලුවන්. ලියුමක් බැලුවා ඇත්ත කියල හිතුවා කියෝගෙන ගියා. මෙයාලගේ උගත්කම කොහෙද මන්ද
SI
3
1
25
1.6K
Ravinda Senarath
Ravinda Senarath@ravinda88·
Masked paramilitaries kill citizens in broad daylight in USA. Imagine the tweets from Anti-Commie Hysteria Dr. Nisansa if this happened in Russia or China. But this is where he studied and had his mind warped, so not a peep.
Ravinda Senarath tweet media
English
5
0
11
1K
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@ravinda88 මෙයාට බැංකු ගිණුමක්වත් නෑ කියනවා , සටනට ආවම ඔමායා ඒක ගැන අහන්නේ නලව නලව . වෙන පක්ෂෙක වුණා නම් "එහෙම කොහොමද" අහගෙන කඩා පනිනවා .
SI
1
0
0
23
Ravinda Senarath
Ravinda Senarath@ravinda88·
මටත් ආචාර්ය උපාධියකට හැකියාව තියනවා කඩදාසිය තමා නැත්තෙ. අනේ පලයන් බං නිපුනආරච්චි යන්න.
Ravinda Senarath tweet media
SI
1
0
4
110
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
Who uses Ebuddy nowadays? I remember I used that to chat with friends about 15 years ago when I have a Sony Ericsson phone.
English
0
0
1
57
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@indika27 කාර් වල උන්ටත් තග දැම්මා මට මතකයි .මොකද නිකන් වීල් එකේ ගන්න ගානට පික්මි කාර් එක දුවනකොට වීල් අයියලාගේ ඇඟේ මාළු නටනව
SI
1
0
3
62
Amila Chathuranga
Amila Chathuranga@indika27·
පික් මී ඌබර් යන අය කාර් දාගෙන ගියානම් පස්නේ ඉවරයි නේද? ත්‍රීවිල් දැම්මහම නේ ඝට්ටනේ ඇතිවෙන්නේ.
SI
5
0
22
1K
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@indika27 @Dimuth_1972 අපි ඔෆිසියේ ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකක් දාන්න සැලසුම් කරපු වෙලේ එකෙක් ඒකෙ මාසික වියදම සංසන්දනය කරේ මෝටර් සයිකලේ ඔෆිස් එන්න යන වියදම එක්ක
SI
0
0
2
12
Amila Chathuranga
Amila Chathuranga@indika27·
@Dimuth_1972 අපේ මිනිස්සුන්ගේ අවස්සතා පුදුම විසමාකාරයි.. ත්‍රිවිල් වලට බනිනවා කිසිම සේප්ටියක් නෑ.සැපක් නෑ .ඩ්‍රයිවර්ලා ගන්න දෙයක් නෑ කියල..හැබැයි රුපියල් සීයෙ දෙසීයේ සුලු ලාබෙට ත්‍රිවිල්ම දානවා පික්මී ඌබර් වල.. වැඩිපුර සැප ගන්න වැඩිපුර ගෙවන්න ඕන කියන බේසික් සෙන්සම නෑ..
SI
1
0
1
113
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@ksz399 @khano_3 Lighter ball tend to swing very easily because the force needed to move the ball is small. I can drift a ping pong ball while bowling off spin and leg spin which would make Shane Warne hide.
English
0
0
1
637
umair khan
umair khan@ksz399·
@khano_3 No matter what people say, swinging the ball to that extent requires real skill. It is not easy to generate that much swing.
English
9
0
19
16.9K
Ravinda Senarath
Ravinda Senarath@ravinda88·
@jinath Mayor can still implement on the budget. Nothing is going to change. SJB is digging it's own grave. 🤡
English
1
0
8
143
Asanka Dissanayake
Asanka Dissanayake@asankaudi·
@indika27 කොතලාවල එකේ චැනල් දාලා පෙන්නන්න යනවා බිල්ඩිමකට . දැක්කම පිස්සු හැදෙනවා . මේ කියන විදියට මේ බිල්ඩිමත් ඒ වගේ ඇති කියලා හිතේ මැවෙනවා
SI
0
0
1
26
Amila Chathuranga
Amila Chathuranga@indika27·
ජාතික රෝහලේ අලුතින් දාපු චීන opd බිල්ඩිම, ඒ ෆැසිලිටි, ඉන්ටීරියර් ප්ලෑනින් එක්ක බැලුවම ආසිරි සෙන්ට්‍රල් නිකං ඵුකේ මයිලක් වගෙ පොඩි තැනක්..
Sri Lanka 🇱🇰 SI
5
0
30
1.2K