Ashanthi Warunasuriya

15.7K posts

Ashanthi Warunasuriya banner
Ashanthi Warunasuriya

Ashanthi Warunasuriya

@ashanthi_w

Lankadeepa Online SM & Sirikatha Journalsit #SriLanka #lka #media #journalist #editors #producer #host #concept #content creator

Sri Lanka Katılım Mayıs 2015
565 Takip Edilen2.9K Takipçiler
Ashanthi Warunasuriya
Ashanthi Warunasuriya@ashanthi_w·
ජිවිතේ අපිට සමහර තැන් එනවා අල්ලගෙන ඉන්න බැරි තැනමට අසරණ වෙන. අන්න ඒ අල්ලගෙන ඉන්න බැරිම තැන අත නොහැර අල්ලගෙනම ඉන්න. එතනින් එහාට මොනාවුණත්, කවුරු මොනාකළත්, ඔයාව වට්ටන්න කාටවත් බැහැ.. Kathawa with Ash 💐✋❤ #everyonehighlightsfollowers #SLnews #srilankadaily #highlightseveryone
Ashanthi Warunasuriya tweet media
SI
1
0
2
81
Ashanthi Warunasuriya
Ashanthi Warunasuriya@ashanthi_w·
තමන් කැමති ෆීල්ඩ් එකට එනකොට නොයෙක් ප්‍රශ්න එනවා ඒත් ඒකෙ උණක් තියෙන කෙනා හැම කට්ටක්ම කාගෙන ඒකේ රැදී ඉන්නවා. මේක එහෙම කතාවක් Kathawa with Ash Vs. Kalum Kalum Aryan youtu.be/Y7grdVti2NU?si… #srilankadaily #sirikatha #everyonehighlightsfollowers @ArtForumSL
YouTube video
YouTube
Ashanthi Warunasuriya tweet mediaAshanthi Warunasuriya tweet mediaAshanthi Warunasuriya tweet mediaAshanthi Warunasuriya tweet media
SI
0
0
0
76
Ashanthi Warunasuriya
Ashanthi Warunasuriya@ashanthi_w·
පෞරාණික වටිනාකම් රැසක් ඇති හත්ථිකුච්චි විහාරස්ථානයට ඔබේ උදව් අවශ්‍ය මොහොතක් හත්ථිකුච්චි විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය මහගල්කඩවල වජිරකිත්ති හිමි 0715460111 #srilankan_tik_tok🇱🇰 #foryoupage❤️❤️ #buddha #TravelAdvisory #traveltiktok @ArtForumSL
SI
0
1
3
73
Ashanthi Warunasuriya
Ashanthi Warunasuriya@ashanthi_w·
පෞරාණික වටිනාකම් රැසක් ඇති හත්ථිකුච්චි විහාරස්ථානයට ඔබේ උදව් අවශ්‍ය මොහොතක් හත්ථිකුච්චි විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය මහගල්කඩවල වජිරකිත්ති හිමි 0715460111 #Everyone #SriLanka #help @ArtForumSL @sajithpremadasa @RajapaksaNamal @anuradisanayake @sjbsrilanka
SI
0
1
1
72
Ashanthi Warunasuriya
Ashanthi Warunasuriya@ashanthi_w·
හරිම ආසාවෙන් සිදු කළ ගංගාරාම ධාතු වන්දනා LIVE Coverage හමු වන දහසකුත් දෙනා අතර මට හමු වූ ආදරණීය මවක් ඒ කතාව, එ හැගීම් හරිම අව්‍යාජයයි ඒ අම්මලා තාත්තලා ඇතුලු සියල්ලන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ 🙏 ! සිතූ පැතූ සියල්ල ඉටු වේවා !! #everyoneactive #srilanka #buddha @ArtForumSL
Ashanthi Warunasuriya tweet mediaAshanthi Warunasuriya tweet mediaAshanthi Warunasuriya tweet mediaAshanthi Warunasuriya tweet media
SI
0
1
4
150