Sabitlenmiş Tweet
ِ
54.6K posts


@bebaalka Oh I was talking abt the UK credit system but as per my knowledge you can go to top up through ur NVQ HND and complete the bachelors
English

@bebaalka එකෙන්, ඒ කියන්නෙ ඔයාලගේ professional body එක IESL නිසා එයාලා recognized කරන institute එකකින් academic qualification එක අරගෙන තියෙන්න ඕනේ. කොහොම ගියත් සෑහෙන හොයලා බලලා තෝරගන්න ඕනේ top-up එක කරන තැන. (2/2)
Sri Lanka 🇱🇰

@bebaalka MSc කරන්න ගියාම සමහරවිට එතනදි කියන්න පුලුවන් UGC එකෙන් letter of recognition එකක් අරගෙන එන්න කියලා, එතකොට එයාලා බලන්නෙ ඔය අපිට degree එක offer කරපු university එක අර තැන් දෙකෙන් එකක registered තැනක්ද කියලා. එහෙම නැති තැනක් උනොත් degree එකේ validity එක ගැන ප්‍රශ්නයක් එනවා. (2/2)
SI

@shellythejely HND have total 135 credits and nvq 6 equalant. But we can't do masters without bachelors degree and few years of experience in relevant field
English

@bebaalka Usual top up degrees will cover 120 and it will be equal to a full degree (Bsc or BEng).
Level 04 - Diploma
Level 05 - HND / HD / Advanced diploma
Level 06 - degree
To my knowledge if you hv completed all these levels n credits there won't be any issue following Masters degree
English
ِ retweetledi

@bebaalka Civil engineering ගැනම නෙවෙයි. මොකක්ම හරි top-up degree එකක් කරද්දි මුලින් බලන්න එයාලා UGC recognizedද කියලා. Degreeය offer කරන තැනින් කිව්වටම මදි commonwealth universities yearbook එකේ හරි world higher education database එකේ හරි ඒ university එක තියෙනවද බලන්න. (1/2)

@bebaalka ලංකාවේ රක්ශා වලට යද්දි IESL එක පිලිගත් උපාධියක් විදිහට සලකන තැනකින් ඉංජිනේරු උපාධිය කරල තියෙන්න ඕන. නැත්තං ඔබට රජයේ සහ පෞද්ගලික අංශයේ ඉංජිනේරු තනතුර සඳහා අයදුම් කරන්න බැරි වෙනවා.
Sri Lanka 🇱🇰 SI
ِ retweetledi

පලු දෙක මැද්දෙ ලෙව කන්න අපි හැමෝම ආසයි 🥺
eranga tennakoon@erangatennakoon
මේකෙ පලු දෙක ගලවල ඉස්සෙල්ල ක්රීම් ටික කාල පස්සෙ බිස්කට් එක කාල තියෙන්නෙ කව්ද? 🙋♂️🙋♂️
SI
ِ retweetledi
ِ retweetledi
ِ retweetledi
ِ retweetledi
ِ retweetledi












