
ඔන්න අද (29) ඉඳල යුරෝපයේ Daylight Saving පටන් ගත්තා. ඒ නිසා ඉතාලියේ වෙලාව පැයකින් වැඩි වුණා (GMT+2). දැන් ඉතාලිය හා ලංකාව අතර වෙලාවේ වෙනස පැය 3.5 යි. හැමදාම මේ දවසට අපිට නිදාගන්න තියෙන වෙලාවෙන් පැයක් අඩුවෙන එක තමයි වෙන්නෙ. 😁
#daylightsavings #europe #italy #chamikasirimanna

SI

















