Chapa Erandi 🍓

19.5K posts

Chapa Erandi 🍓 banner
Chapa Erandi 🍓

Chapa Erandi 🍓

@chapaerandi

|Ultimate Inspiration 👣 Traveling| Foodie 🍱 FB|Linkedin|Instagram|Tiktok

Sri Lanka Katılım Şubat 2014
805 Takip Edilen11.8K Takipçiler
Sabitlenmiş Tweet
Chapa Erandi 🍓
Chapa Erandi 🍓@chapaerandi·
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ... සන්සාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දූ... අඳින්න ආසම විදියට... 🥺❤️
SI
94
15
597
0
Chapa Erandi 🍓 retweetledi
තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣
පොසිටිව් විදිහට හිතනකොට පොසිටිව් දේවල් කියන අය එක්ක ඉන්නකොට අපිව ඉබේටම සාර්ථක වෙනව වගේම නෙගටිව් විදිහට හිතනකොට වටපිටාවල් වල ඉන්නකොට අපිව දුර්වල වෙනව කියන එක biologically ඇත්තක්. ❤️🧿
SI
2
1
14
1.3K
Chapa Erandi 🍓
Chapa Erandi 🍓@chapaerandi·
අඳුරන කස්ටිය දැන් නැද්ද දන්නෙ නෑ... මාස ගාණකින් රෑ 12 ට ආව මේ පැත්තෙ.. 😬
SI
4
0
23
1.1K
Chapa Erandi 🍓
Chapa Erandi 🍓@chapaerandi·
සුදු වංගුව 🩵
Chapa Erandi 🍓 tweet mediaChapa Erandi 🍓 tweet mediaChapa Erandi 🍓 tweet mediaChapa Erandi 🍓 tweet media
Sri Lanka 🇱🇰 SI
12
1
80
2.3K
Chapa Erandi 🍓
Chapa Erandi 🍓@chapaerandi·
පාතාල තාල දෙමෝදර සිරිපාල.. 😼
Sri Lanka 🇱🇰 SI
0
1
17
1K
Chapa Erandi 🍓 retweetledi
ඉරූ(Iru )🇱🇰イル
එකම ආදරණීය මනුස්සයව දෙවරක් මුණගැහෙන්නේ නැති වෙන්න පුළුවන්, ඉතින්, ඔයා එක්ක ඉන්න ආදරණීය මිනිසුන්ව පරිස්සම් කරගන්න...!! 😊🤍
SI
0
2
7
835
Chapa Erandi 🍓
Chapa Erandi 🍓@chapaerandi·
මේ හිත තනියෙන්... නුඹ එනකල්.. හිටිය තරම්... 🫰🥺 #හවස්වරු
Sri Lanka 🇱🇰 SI
1
2
42
1.3K
Chapa Erandi 🍓
Chapa Erandi 🍓@chapaerandi·
ජීවිතේ පාට කරන මගේ පාට පාට හැබෑවෙන හීන.. 🪻🫰💜️
Chapa Erandi 🍓 tweet mediaChapa Erandi 🍓 tweet mediaChapa Erandi 🍓 tweet media
Sri Lanka 🇱🇰 SI
6
0
96
2.6K
Chapa Erandi 🍓
Chapa Erandi 🍓@chapaerandi·
ට්‍රිප් නෙමේ.. වැඩ වලට යන එන ගමන් කිතල් ඇල්ල පාරෙ... 😌❤️
Chapa Erandi 🍓 tweet mediaChapa Erandi 🍓 tweet media
Sri Lanka 🇱🇰 SI
8
2
92
3.7K