Chiku චිකූ🇱🇰

15K posts

Chiku චිකූ🇱🇰 banner
Chiku චිකූ🇱🇰

Chiku චිකූ🇱🇰

@chikulive

Wait does that button say 'Follow' over there? I wonder what it does. Can you click it for me 😌🖤

Colombo Katılım Kasım 2019
258 Takip Edilen4.5K Takipçiler
Sabitlenmiş Tweet
Chiku චිකූ🇱🇰
කැම්පස් එකෙන් කිව්වා professional ටුවිටර් එකවුන්ට් එකක් හදන්න කියලා.. So here it is 👇🏻 @nadeesha004
SI
3
0
155
0
Chiku චිකූ🇱🇰
දන්නැති නිසයි අහන්නේ, අපේ අම්මා කියනවා වගේ උබලා නිවාඩු දවසට උදේම නැගිටලා ගෙවල් දොරවල් අස් කරලා වැඩ එහෙම කරන්න පටන් ගන්නවද බං?
SI
5
0
20
1.2K
Chiku චිකූ🇱🇰
2007 ඉපදිච්ච අපි මේ වෙනකන් මුහුණපාපු කරදර 2019 = පාස්කු ප්‍රහාරය 2020 - 2021 = කොරෝනා 2022 = තෙල් පෝලිම් / අරගල 2023 - 2025 = ශේප් එකේ හිටියා 2025 අග = ගංවතුර සහ දිට්වා 2026 = තුන්වන ලෝක යුද්ධය 🤧🤧🤧🤧
SI
3
1
20
1.4K
Chiku චිකූ🇱🇰
අපිට වටලප්පන් දුන්නේ නෑනේ.. තොපිට කොකිස් නෑ.. Pla ynna 😡💔
SI
0
0
24
865
Chiku චිකූ🇱🇰
පැනඩෝල් පෙත්ත කොහොමද දන්නේ අපිට හරියටම රිදෙන තැන? 🤔🤔
SI
1
1
19
1.7K
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
ඔයා හිතුවට ඔයාව මට නිකන්ම නිකන් යාලුවෙක් විතරයි කියලා ඔයා දන්නවද ඉස්සර English paper එකේ essay එකයි letter එකයි දෙකම මන් ලිව්වේ උබට බං 😌❤️
SI
0
0
10
479
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
Sometimes its crazy how parents switch between “you’re still a kid” and “you’re not a kid anymore” depending on what benefits them 🤪😂
English
0
0
3
77
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
නිදහස් බදාදාවේ පියා කවුද දන්නවද? Donald Trump ✌️
SI
1
3
15
438
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
කිව්වනේ පුතාට රජයේ රස්සාවක් හොයා ගන්න කියලා.. ඇහැව්වද ඇහැව්වද 😒😒 දැන් ඉතින් දවස් 5ම වැඩට පල
SI
0
3
23
855
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
ඩඩ්ලි සිරිසේනගේ Rolls Royce එකටත් සතියට ලීටර් 15යි කියලා මතක් වෙනකොට නම් වාවන්නේ නෑ මේ හිත 😭😭💔💔
SI
3
4
53
2.7K
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
ඉරානෙටයි ඇමරිකාවටයි ඊශ්‍රායලයටයි මේ QR ක්‍රමේට තෙල් ගහන්න පුරුදු කරනම් උන් මේ යුද්ධය සෙනික නවත්තනවා 😌❤️
SI
1
1
10
540
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
when Justin Bieber said හුස්මත් උණුයි - කඳුලුත් හඬයි මට ඉන්න බෑ හරිම පාලුයි මතකය නුඹයි - එතකොට දුකයි දිවිගෙවනවාදෝ හරි සැකයි මේ කුළු මතින් රිදී නුඹයි මං දන්නවා නුඹ නොයෙනා හැඩයි… I really felt that ❤️
SI
0
1
1
79
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
මන්දනාටයි විජේටයි සුබපතපු හැමෝටම thank you කියන්න කිව්වා කියලා මන්දනා මට කිව්වා 🙂❤️
SI
0
0
3
116
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
Be the reason why people believe in pure hearts, good vibes and kind souls ❤️
English
0
0
5
140
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
When block said ‘වෙල්ලට ඕවරයක් තියෙද්දි ඇයි ලොම්බට දුන්නේ’ 😂💔
SI
0
3
18
450
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
මේ ලෝකේ හිතන දේ වෙන්නේ නෑ වෙන දේ හිතා ගන්න බෑ 😭🇱🇰🇿🇼
SI
0
1
8
272
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
අඩෝ prophet කාරයා දැන් ඊයේ මැච් එක දින්න එකේ අනාවැකිය හදනවා ඇති නේ 😂❤️
SI
0
0
9
526
Chiku චිකූ🇱🇰
Chiku චිකූ🇱🇰@chikulive·
අද ලංකාව දින්නට පස්සේ මට හිතෙනවා මේ පාර F1 championship එක @ScuderiaFerrari ලා දිනයි කියලා ❤️😌
SI
0
1
4
160