Dilan Jayasinghe

36.9K posts

Dilan Jayasinghe banner
Dilan Jayasinghe

Dilan Jayasinghe

@dilbolz

There is no place like 127.0.0.1

Sri Lanka Katılım Haziran 2010
282 Takip Edilen2.1K Takipçiler
Sabitlenmiş Tweet
Dilan Jayasinghe
Dilan Jayasinghe@dilbolz·
+එයාට වෙන කෙනෙක් ඉන්නවනේද? -ඉතින්. +උඹට දුක නැද්ද? -නෑ. +උඹ ආදරේ කලේ බොරුවටද? -නෑ ඇත්තට. +ඇයි දුක නැත්තේ? -ආදරේ කියන්නේ අයිතිකරගන්න එක නෙවෙයි අනිත් කෙනාගේ සතුට ගැන හිතන එක. එයා දැන් සතුටින්..ඇයි මං දුක්වෙන්නේ. +එතකොට උඹ තාමත් එයාට ආදරෙයිද? -ඔව් ඒ ආදරේ ඒ විදිහටම තිබුනාවේ ❤️
SI
9
29
204
0
Dilan Jayasinghe
Dilan Jayasinghe@dilbolz·
@jinath 😂😂 ඔෂද අයියා ඉතින් කෝපිකඩේ අබිලින් වගේ... ඌ දන්නා පුකකුත් නෑ. නොදන්නා පුකකුත් නෑ. මිනිහා හැමෝවම දන්නවා. ඒත් ඒ එකෙක්වත් ඌව අඳුරන්නේ නෑ.. මිනිහා හැමෝම කරපු හොරකන් සතෙන් සතේ දන්නවා. හැබැයි මේකේ එක එකාට මඩ ගහනවා විතරයි. ඌ ට ඒවා අරන් ගිහින් පැමිණිල්ලක් දාගන්න බෑ.. ඌ ආතල් බුවා 🤣
SI
0
0
0
28
Dilan Jayasinghe
Dilan Jayasinghe@dilbolz·
සංගක්කාර අඩුම තරමේ දන්නවා ද දන්නේ නෑ ඌව මෙහෙ කමිටුවකට ඇඩ් කරලා කියලා 🤣🤣🤣
SI
0
0
1
18
Dilan Jayasinghe
Dilan Jayasinghe@dilbolz·
@oshanda77 කන්ටේනර් බොරු පුස්සක් නම් පකටද ආන්ඩුව ඒක අහන අහන හැමවෙලේම පුලේ ඇගිල්ලක් ගහන් තක්බීරි වෙන්නේ ?
SI
1
0
0
6
Oshanda ඔෂඳ Samarawickrama
බොරු ප්‍රශ්න පටලන කොට ඇත්ත ඒවත් යට යනවා. කන්ටේනර් ප්‍රශ්නය බොරු පූස්සක්. ගල් අඟුරු technical ප්‍රශ්නයක්. RDA 😂 ඇත්ත ප්‍රශ්නය USD 2.5 million එක. ඒ කෙන් ආණ්ඩුවට පැනලා යන්න බැහැ. මොකද අපේ සල්ලි සාංගික වගේ පාවිච්චි කරන්න පොරොන්දු උනා. ඒකට වග කියන්නම ඕන
චරිත | Charitha™@i_am_charith

1: කන්ටේනර් ප්‍රශ්නයක් ආවා. පරීක්ෂණ තවම ඉවර නෑ. 2: ගල් අඟුරු ගැටලුවක් ආවා. මිලියන ගනන් පාඩුවක් වෙනකොටත් ඒක රැක්ක. 3: ඩොලර් මිලියන 2.5 ක මුදල් හැකර් කෙනෙක්ට ගෙවලා. ඒක මාස හතරක් තිස්සෙ හංගන් හිටියා. 4: ඒ අස්සෙ RDA එකේ transaction අවඅලක් වෙලා. ඒක BOC එකෙන් උන ප්‍රශ්නයක් කියනවා.

Sri Lanka 🇱🇰 SI
1
0
2
87
Dilan Jayasinghe retweetledi
THE Witch ⚡
THE Witch ⚡@shanki_thewitch·
තඹුත්තේගම රම්බණ්ඩාගේ පුතා, "රට නැති කරපු අය" ගෙන් එක්කෙනෙක්ට , SLC එක බාර දීල නේත.. 🤌😌
SI
8
5
46
2.1K
THE Witch ⚡
THE Witch ⚡@shanki_thewitch·
@dilbolz @unknown_lankan ඊයා ... ජෙප්පෝ වගේ චාටර් විදිහට හැසිරෙන්න නරකයි අනිත් මිනිස්සු..
SI
1
0
1
25
Dilan Jayasinghe retweetledi
Sudaththa Ariyasena
Sudaththa Ariyasena@sudaththa·
ඉල්ලා අස් උනා නෙවෙයි. හොරකම අහුවෙන්න යන කොට, උන්ගේ බොරු වලට රැවටිච්ච මිනිස්සු ටිකට මළ පැනගෙන, එන බව තේරුණාම. මහ පචයාගෙ රෙදි බේරා ගන්න ඉල්ලා අස් වෙන්න උනා. රටක් අඳුරේ තියන්න හදපු හොරාට අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුවක් යටතේ නිසි දඩුවම් ලැබේවි.
The Morning@TheMorningLK

Power and Energy Minister Kumara Jayakody and Ministry Secretary Prof. Udayanga Hemapala have resigned from their respective positions. No further details have been announced.

SI
13
12
93
6K
Dilan Jayasinghe
Dilan Jayasinghe@dilbolz·
@Im_amila ලොක්කා ! මේ කියන්නෙ සජිත් ලා ගෙනාපු විශ්වාසභංගය හරි සහ ඒක විපක්ෂය දිනුවා කියලා නේද ? 🤣🤣
SI
0
0
1
23
Amila Arachchige
Amila Arachchige@Im_amila·
කුමාර ජයකොඩි ගැන නන් අපි ඕනතරම් කතා කරලා තියෙනවනෙ ... විමර්ශනයක් පටන්ගත්තම - වගකීමක් ඇති මිනිස්සු වුනාම ඒ විමර්ශන වලට සහයෝගය / අවනත වෙලා ඉල්ලා අස්වෙච්චි එකට එකෙන්ම රෙස්පෙක්ට් 🙏🙏... ඒක නෙවෙයි කොළඹ 7 ප්‍රභූ පන්තිය නියෝජනය කරන වික්‍රමසිංහ නෝනා තාම ආවෙ නෑ නේද තමන්ගේ ප්‍රකාශය ලබාදෙන්න CID එකට ?? Classy ?? 😂
Amila Arachchige tweet media
SI
9
2
32
1.3K
Ishan
Ishan@ishanul·
රනිලා අවුරුදු ගානක් ඇමතිකම් අගමැති කම් ජනාධිපති කම් කරලා හදපු සුපිරි රටේ operation එක කරලා බෙහෙත් ගන්නේ නැතුව මාස ගානක් වෙනවා සින්ගපු ගිහින් නේ. මරු.
SI
3
1
21
1.1K
Dilan Jayasinghe retweetledi
Lakna Amandi
Lakna Amandi@lakna_amandi·
දැන් ඉතින් පේලියට වැඩිවෙයි හැමදේම. බස් එකේ වත් යන්න බැරි තත්ත්වයක් එන්නේ.
Lakna Amandi tweet media
SI
7
6
42
0
Dilan Jayasinghe retweetledi
Amila Chathuranga
Amila Chathuranga@indika27·
ඉස් කොලම්බු ගොයින්ටු බි නෙස් ඩුබයි..? උඹල වැස්සකටවත් ඩුබයි වල වීඩියෝ එකක්වත් බලල නැද්ද බන්?
SI
3
6
32
1.8K
Dilan Jayasinghe
Dilan Jayasinghe@dilbolz·
@KaviSenu හඳුන් කියනවා රෙදි සෝදන එක නවත්තන්න කියලා 🤣
SI
1
0
1
143
Dilan Jayasinghe
Dilan Jayasinghe@dilbolz·
@lakna_amandi නොදකින් ! සිරස වැටුණු තැනක්.. ලක්ෂපතිආරච්චි එහෙම පුකෙන් හිනාවෙයි මේවා දැක්කා නම්.. 🤣
SI
0
0
0
12
Dilan Jayasinghe retweetledi
Rajasthan Royals
Rajasthan Royals@rajasthanroyals·
From the shores of Lanka to Rajasthan, this all-rounder is now ouRRs! 💗🔥 Padhaaro mhare des, Dasun Shanaka 🇱🇰
Rajasthan Royals tweet media
English
191
363
8.6K
308.7K
Dilan Jayasinghe
Dilan Jayasinghe@dilbolz·
@lakna_amandi සිරසට ටික දවසක් චූන් වෙන්න පුලුවන් නිවුස් එකක් 🤣 නිවුස් රූම් එක රෙඩි වෙලා ඇති හරක් ටික අන්දන්න ආයෙත් සැරයක්
SI
0
0
0
74
Lakna Amandi
Lakna Amandi@lakna_amandi·
ශ්‍රී ලංකාව ඉරානයේ සමීප මිතුරෙකු බවත්, අවශ්‍ය ඕනෑම මොහොතක ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බවත්, මෙරට ඉරාන තානාපති කියයි.
SI
6
6
37
1.7K
Chandu Anusanka
Chandu Anusanka@canusanka·
කට උත්තර නෑ httpට 😂
SI
8
15
59
3.7K
Djharris
Djharris@djharristattaya·
හම්බෙ @sajithpremadasa ජනාධිපති වෙලා හිටිය නම් අපි කන්නේ මොන මිසයිලයකින්ද කියල සජිත්ගෙන්ම තමයී අහගන්න වෙන්නේ. 😂😂🤦‍♂️🤦‍♂️ facebook.com/share/v/1CVHU2…
SI
3
0
14
644