Hashtag Generation

4.5K posts

Hashtag Generation banner
Hashtag Generation

Hashtag Generation

@generation_sl

We think citizens should be active participants in making the decisions that affect their communities, technologies & bodies.

Sri Lanka Katılım Haziran 2015
165 Takip Edilen3.2K Takipçiler
Hashtag Generation
Hashtag Generation@generation_sl·
இலங்கையில் அதிகரிக்கும் டிஜிட்டல் அபாயங்களிலிருந்து உங்களை பாதுகாக்கும் திறனுடன், நேர்த்தியான மற்றும் நடைமுறை பயிற்சியுடன் உங்கள் டிஜிட்டல் பாதுகாப்பு திறன்களை மேம்படுத்துங்கள். 👉 இப்போதே விண்ணப்பியுங்கள்! : tinyurl.com/mswd8wyu
Hashtag Generation tweet media
தமிழ்
0
0
0
65
Hashtag Generation
Hashtag Generation@generation_sl·
ශ්‍රී ලංකාවේ ඉහළ යන ඩිජිටල් අවදානම් වලට එරෙහිව මුහුණ දීමට ඔබට හැකියාව ලබා දෙන කරුණු සහ ප්‍රායෝගික පුහුණුවක් සමඟ ඔබේ ඩිජිටල් ආරක්ෂණ කුසලතා වැඩි කරගන්න. අයදුම්පත් භාර ගැනීම 2025 ජුනි 22 දින අවසන් වේ. මෙම වටිනා අවස්ථාව මග හැර නොගන්න! 👉දැන්ම අයදුම් කරන්න: tinyurl.com/mrwc9w5w
Hashtag Generation tweet media
SI
1
0
0
134
Hashtag Generation
Hashtag Generation@generation_sl·
තේසවලමෙයි නීතිය යනු දකුණේ ජනතාවට උතුරේ ඉඩම් මිලදී ගැනීමට නොහැකි වීමට සකසන ලද නීතියක් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවයි. වැඩිදුර කියවන්න : tinyurl.com/89upmbkt
Hashtag Generation tweet media
SI
0
0
0
173
Hashtag Generation
Hashtag Generation@generation_sl·
நீங்கள் தேர்தல் காலத்தில் ஆன்லைன் பால்நிலை அடிப்படையிலான வன்முறை (OGBV) மற்றும் டிஜிட்டல் அச்சுறுத்தல்களை எதிர்கொள்ளும் பெண் வேட்பாளரா? அவ்வாறாயின் உங்களுக்கு உதவ நாங்கள் தயார்! துரித சேவை: 0777 955 900 #TechSupportForWomen #Prathya
Hashtag Generation tweet media
தமிழ்
0
0
0
57
Hashtag Generation
Hashtag Generation@generation_sl·
ඔබ මැතිවරණ අතරතුර මාර්ගගතව සිදුවන ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (OGBV) සහ ඩිජිටල් තර්ජනවලට මුහුණ දෙන කාන්තා අපේක්ෂිකාවක්ද? ඔබේ උදව්වට අපි ඉන්නවා ! ක්ෂණික ඇමතුම් අංකය: 0777 955 900 #TechSupportForWomen #Prathya
Hashtag Generation tweet media
SI
1
0
0
71