
Dharma Court and Equality Before the Law by Raj Sivanathan
Read the full article here:
groundviews.org/2026/05/29/dha… #SriLanka #religion #Governance

English
Groundviews
66.5K posts

@groundviews
Award-winning civic media from Sri Lanka, since 2006.





























මුල්ලිවෛක්කාල් වෙත ඇදෙන මේ ජනගඟ හුදෙක් අතීතය සමරන්නන් නොවේ. ඔවුහු වසර 17ක් තිස්සේ ප්‍රමාද වන සත්‍යය-යුක්තිය ඉල්ලා හෘද සාක්ෂියේ නාමයෙන් පෙළගැසෙන සජීවී සාක්ෂිකරුවෝ වෙති. ආදරණීයයන් වෙනුවෙන් දැල්වෙන එකම එක මැටි පහනක දැල්ල පවා, යුක්තිය පතා නඟන ඒ නිහඬ අරගලයේ නොනිමෙන ආලෝකයයි. #May18sl







