Sabitlenmiş Tweet
Helakuru
744 posts

Helakuru
@helakuru
ලොවට නොදෙවෙනි අපේ SuperApp එක! 🇱🇰 The Only Sri Lankan App with 10M+ Downloads
Kalutara, Sri Lanka Katılım Ocak 2017
654 Takip Edilen2.6K Takipçiler

@optimuspnj හලෝ...❤️
අන්න ඒ වෙලාවට backspace එබුවොත් හරියනවා නේද කියලා බලමුද?
මෙතන අවුලක් තියෙන එක අපි බලන්නම්.
SI

ආදරණීය හෙළකුරු, @helakuru
"නම්" කියලා ලිව්වම "ණම" කියලා ඔටෝ කරෙක්ට් වෙන්නෙ, "සර්" කියලා ලිව්වම "ශර්" කියලා ඔටෝ කරෙක්ට් වෙන්නෙ කුමන පදනමකින්ද?
Pro එකත් අයින් කරලා කීබෝඩ් එක මාරු කරගන්න හිතිලා තියෙන්නෙ.


SI

@helakuru ගෙස්චර් වලින් ටයිප් කරන්න පුලුවන් ෆිචර් එකක් දුන්නා නම් නියමයි
SI

Big news from @HelaPayLK 🎉
Delighted to announce that we've crossed the 1 billion rupees mark in total transactions in just two years since our launch!
Heartfelt thanks to our community for your trust and Support. Let's keep shaping the future of #payments together! 🚀

English
Helakuru retweetledi
Helakuru retweetledi
Helakuru retweetledi

🔴 නතාෂා එදිරිසූරිය ජූනි 7 දක්වා රිමාන්ඩ්
වැඩිදුර විස්තර සඳහා >>>
helakuru.lk/esana/news/981…
#esana #news #srilanka #lka #government #SLGovernment

SI
Helakuru retweetledi

🔴 මෙල්බර්න් හි භූමිකම්පාවක්
වැඩිදුර විස්තර සඳහා >>>
helakuru.lk/esana/news/981…
#esana #news #srilanka #lka #Australia

SI

නොනැගතේට කන්නැතුව 5 වෙනකම් ඉන්න දගලද්දි හෙලකුරු කීබෝඩ් එකෙන් කැවුම් කොකිස් විසිවෙනවා🥲
Ado why bng @helakuru

SI


මෙච්චර ආදරයක් 😮🫣😘
🔈 #DigitalOutlookSL2023 නවතම සමීක්ෂණයේ ශ්‍රේණිගතකිරීම් අනුව, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Mobile Apps අතරින් #පළමු තැන #හෙළකුරු හිමි කරගනී! 🥳
#helakuru #lka

SI

🇱🇰 #DigitalOutlookSL2023 නවතම සමීක්ෂණයේ ශ්‍රේණිගතකිරීම් අනුව, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Mobile Apps අතරින් මේ වසරේදීත් #පළමු තැනට පත්වීමට ඔබේ ආදරය දිනාගත් #හෙළකුරු සමත් වී ඇති බව සතුටින් දැනුම්දෙමු.
හෙළකුරට සැමඳා ළබැඳි සුවහසක් පරිශීලක ඔබට ස්තූතියි! ❤️
#අපේමහෙළකුරු #ඩිජිටල්සවිබලය

SI










